Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    හෙළයෙක්;25341241 said:
    FROM FB

    මේ දිනවල අනවශ්ය තැන්වල රිංගීමට යාමෙන් ඔබට කෙළවිය හැකි ආකාර තුනක් ⁣බලධාරීන් විසින් හඳුනාගෙන ඇත.
    1. රෝගය බෝකරගැනීම - දෙකෙන් එකක් මාසයකින් දෙකකින් තීරණය වෙන නිසා ප්රශ්නය ඉක්මනින් විසඳේ.

    2. රිංගන ලද තැනකින් රෝගියකු මතුවීම නිසා කන්දකාඩුවට දක්කාගෙන යාම - උපරිම සති තුන හතරකින් ප්රශ්නය විසඳේ.

    3. ඔබගේ 'වීර ක්රියාව' නිසා "බිරිඳ" ඇතුළු පවුලේ අනෙක් අයටත් (විශේෂයෙන් දියණියන් සහ නැන්දම්මා) කන්දකාඩු යාමට සිදුවීම...😳😳😳

    ඉහත 1 හා 2 මෙන් නොව 3 ඉතාම භයානක තත්ත්වයකි. ලේසියෙන් කෙළවර නොවන්නකි. මුළු ජීවිත කාලය පුරාම - ඔව් මැරෙනකම්ම - දිනපතා දවසට දෙතුන් වරක් මෙය ඔබ ඉදිරියේ ජප වනු ඇති අතර, කොරෝනා නැති දවසක යෙදෙන්නට තිබූ සුහද මිතුරු හමු, ප්රියසාද, සිහිල් ජලකෙළි වල ඔබේ සහභාගිත්වය මුළුමනින්ම අහෝසි වී යනු ඇත. මුළු ජීවිතයම රැට්ටා සහ ලෝචිගේ පතෝල කතාව මෙන් වනු ඇත... ගමේ අහළ පහළ අයද ඔබට 'සෙලෙබ්රිටි' කෙනෙකුට මෙන් සළකණු ඇති අතර "අපේ ගමට කෙළවපු එකා" ලෙස ශත වර්ෂ ගණනාවක් ඔබව හඳුන්වනු ඇත.
    එබැවින් 1 හෝ 2 ට බය නැති බවට පුරසාරම් දොඩා වත්ත වටේ කරක් ගැසීමට පෙර අංක 3 ගැන සිතා නිවසට වී සිටින්න...
    From dr.sola

    හපොයි 🤣🤣🤣, 3වෙනි එක වේලා අයේ අපහු අවේ නැත්තම් හරි 🤣🤣🤣
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    එහෙම එකක් මාධ්‍යයේ කිව්වද? නෑ නේද ??? PHI කෙනෙක් කියන්නේ ඉතින් ඒ මනුස්සය මේ දවස් වල ගොඩක් ඇවිදලා ඇති නේ ?:baffled::baffled::baffled:

    Ada ude 6ta vithara genichche machan.
    Colombo nagara sabase PHI pora. ada news walata kiyavi.

    U vitharak nevewi e set eke 8k vithara innawalu. Thama news awe na neda.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ow bn.. U ambulance eken aragena giya ude 6ta vithara. Uta positive.
    Dan tikakata kalin 20k vithara avith quarantine karala giya mulu gedarama.

    A kolla PHI kenek. Gedara kattiya aragena giye na machn thama.
    Mama uncle ta call kara. Uncle seen eka kiuwe.

    Yako baya una bn. 20k vithara ape ge issara innakota.
    Heta PCR karanna evida danne na family members lage. awoth apeth check karanna kiyanawa.

    උබලා ඒ ගෙදර එක්ක කොයි තරම් සමීපද?කෑම බිම බෙදා ගන්නවද..නිත‍ර කතා කරනවද? ලදී අඩියක් ගැහුවද සෙට් වෙලා...එහෙනම් ටෙස්ට් කර ගන්න එක හොදයි :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,210
    72,389
    113
    මාලඹේ
    Premio 2020

    DE2_3845.jpg

    Toyota Lanka (Private) Limited donated two buses worth Rs. 20 million to support COVID-19 combat operations.

    The management of Toyota Lanka (Private) Limited handed over the two buses to the Secretary to the President, P.B. Jayasundera and Principal Advisor to the President, Lalith Weeratunga at the Presidential Secretariat, today
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    දොශාභියෝග කතා වැඉක් නැ කතා කරලා jr ලොක්ක හදපු මේ පොතේ ජනාධිපති කෙනෙක් ඉන්පීච් කරන්න පැට්‍රිකලි පට්ට අමාරුයි. බැරිම විදිහටයි හදලා තියෙන්නේ. ජනාට පුල් පවර් දිලා තියෙන්නේ ඉම්පිච් පොසිඩියර් එක කුඩු කරන්න. ඒ නිසා කතා කැලා තෙරුමක් නැ නොවෙන වැඩ

    එහෙම නිකන් කිව්වට දෝසාභියෝග ගේන්න බෑ. ලංකාවේ එකම එක පාරයි දෝෂාභියෝගයක් ගෙනාවේ. ඒකත් ගෙනාවේ ආර් ප්‍රෙමදාසට. ගේන්න මුලික හෙතුව ඉතිහාසේ දන්න උන් දන්නවා. ඇතුලත් මුදලියි ගාමිණියි වැඩේ ගැහුවේ. ව්‍යවස්ථාව උල්ලංගන කිරිම කියලා පෙන්නුවට හැබැවින්ම වුනේ කූල ප්‍රශ්නය. ලලිත්ලා ගාමිණිලා කැමතිවුනේ නෑ සමාජයේ අන්තිම බිංදුවේ ඉඳන් ආපු කෙනෙකුට සර් කියන්න.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Ow bn.. U ambulance eken aragena giya ude 6ta vithara. Uta positive.
    Dan tikakata kalin 20k vithara avith quarantine karala giya mulu gedarama.

    A kolla PHI kenek. Gedara kattiya aragena giye na machn thama.
    Mama uncle ta call kara. Uncle seen eka kiuwe.

    Yako baya una bn. 20k vithara ape ge issara innakota.
    Heta PCR karanna evida danne na family members lage. awoth apeth check karanna kiyanawa.

    umbala me dawas tike sambandakam pawathuwuwada machoo???
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    එහෙම නිකන් කිව්වට දෝසාභියෝග ගේන්න බෑ. ලංකාවේ එකම එක පාරයි දෝෂාභියෝගයක් ගෙනාවේ. ඒකත් ගෙනාවේ ආර් ප්‍රෙමදාසට. ගේන්න මුලික හෙතුව ඉතිහාසේ දන්න උන් දන්නවා. ඇතුලත් මුදලියි ගාමිණියි වැඩේ ගැහුවේ. ව්‍යවස්ථාව උල්ලංගන කිරිම කියලා පෙන්නුවට හැබැවින්ම වුනේ කූල ප්‍රශ්නය. ලලිත්ලා ගාමිණිලා කැමතිවුනේ නෑ සමාජයේ අන්තිම බිංදුවේ ඉඳන් ආපු කෙනෙකුට සර් කියන්න.

    එ වෙලාවේ කතා නායක පේමදාසටඔත්තුව දුන්නා. පේමදාස කල් තිබ්බා පාලිමන්ට්. ඒ අතර ලලිත්ට ගේම දුන්නා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    එහෙම නිකන් කිව්වට දෝසාභියෝග ගේන්න බෑ. ලංකාවේ එකම එක පාරයි දෝෂාභියෝගයක් ගෙනාවේ. ඒකත් ගෙනාවේ ආර් ප්‍රෙමදාසට. ගේන්න මුලික හෙතුව ඉතිහාසේ දන්න උන් දන්නවා. ඇතුලත් මුදලියි ගාමිණියි වැඩේ ගැහුවේ. ව්‍යවස්ථාව උල්ලංගන කිරිම කියලා පෙන්නුවට හැබැවින්ම වුනේ කූල ප්‍රශ්නය. ලලිත්ලා ගාමිණිලා කැමතිවුනේ නෑ සමාජයේ අන්තිම බිංදුවේ ඉඳන් ආපු කෙනෙකුට සර් කියන්න.

    දෝසාභියෝගේ පෙන්නලා තුනෙන් දෙක හිඟාකයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    News 1st – ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාවෙන් ලබා දෙන අධාර කිසිදිනක නැවත ලබා නොදෙනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

    :baffled::baffled::baffled:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    එ වෙලාවේ කතා නායක පේමදාසටඔත්තුව දුන්නා. පේමදාස කල් තිබ්බා පාලිමන්ට්. ඒ අතර ලලිත්ට ගේම දුන්නා

    දැනුත් එහෙම තමයි දැන් ගේනව කියමු. පට ගලා ඔත්තුව යවනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    News 1st – ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාවෙන් ලබා දෙන අධාර කිසිදිනක නැවත ලබා නොදෙනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

    :baffled::baffled::baffled:

    වැරදි වගේ පෙනුනට මම හිතන්නේ හරිමදේ. WHO (වූහාන් හෙල්ත් ඔර්ගනිසේසන්) මෙකේදි චීනේ බේරගන්න ලොකු වැඩක් කරා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    News 1st – ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාවෙන් ලබා දෙන අධාර කිසිදිනක නැවත ලබා නොදෙනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

    :baffled::baffled::baffled:

    Coronavirus: Outcry after Trump suggests injecting disinfectant as treatment

    https://www.bbc.com/news/world-us-canada-52407177
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    umbala me dawas tike sambandakam pawathuwuwada machoo???

    Na machan. 16 venida thamai anthimata katha kare mama a uncle ekka.
    Uncle ge putha ekka katha karanna une na masa ganakin. Pora gedara hitiye nathi nisa.

    U godak than wala gihinlu bn. Kiribathgoda/Makola full lockdown karana seen ekak thiyenne. Kohoma wevida danne na.

    dan news ekak awa mawaramandiye kenekuth aragea gihin kiyala.
    ethakota me area eke 2nai.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    Ada ude 6ta vithara genichche machan.
    Colombo nagara sabase PHI pora. ada news walata kiyavi.

    U vitharak nevewi e set eke 8k vithara innawalu. Thama news awe na neda.

    මන් අපේ එකෙක්ගෙන් ඇහුවා වැඩේ හරි. උබලගේ ගෙවල් ලගද. PHI ලා test කරද්දි අහුවෙලා කිවේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113

    බිබිසි සී එන් එන් ඔක්කොම ඇන්ටි ට්‍රම්ප්. උන්ට ඕනේ අර කොටිධේනුව හිලරිව ගේන්න

    වීඩියෝ එකේ ට්‍රම්ප් කටින්ම කියන්නෙ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow bn.. U ambulance eken aragena giya ude 6ta vithara. Uta positive.
    Dan tikakata kalin 20k vithara avith quarantine karala giya mulu gedarama.

    A kolla PHI kenek. Gedara kattiya aragena giye na machn thama.
    Mama uncle ta call kara. Uncle seen eka kiuwe.

    Yako baya una bn. 20k vithara ape ge issara innakota.
    Heta PCR karanna evida danne na family members lage. awoth apeth check karanna kiyanawa.

    බස් එකේ පුනානි යන්ඩ වෙයිද.. :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Na machan. 16 venida thamai anthimata katha kare mama a uncle ekka.
    Uncle ge putha ekka katha karanna une na masa ganakin. Pora gedara hitiye nathi nisa.

    U godak than wala gihinlu bn. Kiribathgoda/Makola full lockdown karana seen ekak thiyenne. Kohoma wevida danne na.

    dan news ekak awa mawaramandiye kenekuth aragea gihin kiyala.
    ethakota me area eke 2nai.

    :shocked: anga hiri watenawa frens
    PHI kenek ta itin hadenna puluwan probability eka wediyne :baffled:

    dan ohoma lockdown unama ubalata kaama bima supply karana ewath enne nane
     
    Status
    Not open for further replies.