මෙච්චර හොදට මේක කරලා දැන් ඇරගන්න දගලනවනේ
Ekathamai “uta’’ (Erozan) math kiwe

යටිපතුල්, පා ඇඟිලි දම් හෝ නිල් වේ නම් කොවිඩ් විය හැක
යටි පතුල් සහ පා ඇඟිලි දම් හෝ නිල් පැහැයට හැරී වේදනාකාරී වීම කොවිඩ් 19 වෛරසයේ නවතම රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇතැයි අමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ ප්‍රධානී වෛද්‍ය එවින් ලෝටෙන්බැක් ප්‍රකාශ කරයි. වෙනත් රෝග ලක්ෂණ නොපෙන්වන ළමා හා තරුණ පිරිස අතර පතුල් හා ඇඟිලිවල වැඩි සංවේදිතාව සහිත කොවිඩ් 19 රෝගීන් සිටිය හැකි බව හෙතෙම සඳහන් කරයි.
ඇතැම් රෝගීන්ගේ පතුල් සහ ඇඟිලි වේදනාවෙන් දින හතක් දහයත් අතර කාලයක් පැවත අතුරුදන්ව යන අතර බහුතරයකට ශ්වසන අපහසුතා දක්වා රෝගය උත්සන්න වන බව වෛද්‍ය ලෝටන්බැක් පවසයි. මීට අමතරව රසය සහ සුවඳ දැනීම අහිමි වීමද කොවිඩ් 19 ආසාදිතයන්ට උද්ගත විය හැකි රෝග ලක්ෂණ ලෙස ඉතාලි පර්යේෂකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු මාසයේදී අනාවරණය කරගෙන ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
aruna.lk
උන් සින්දුවක් record කරලා .Ai sindu kiyala thiyenne??
යාලුවෝ එකට set වෙලා night එකක්බය වෙන්න එපා කියපං. ගෙදරට බරක් වෙන්නැ කොහොමත්. ඔක්කෝම රජයෙන් කරන්නෙ

ලංකාවේ හොදට සල්ලි තියෙන කෙනෙක්NO ONE CARES
වැඩේ දෙල් වෙලා බෝලේ පාස්කරගන්න සීන් එකක් නේ තියෙන්නේ දැන්.Failure of health authorities delays rapid testing for Covid-19: GMOA
In a letter to President Gotabaya Rajapaksa, the Government Medical Officers Association (GMOA) said one of the reasons for delay in rapid testing for COVID-19 in the country was the Health authorities' failure to endorse the GMOA proposal though the political authorities did.
It said though GMOA proposed both Aggressive Testing and Test, Test, Test strategies on March 13, it was not adopted until April 19.
"This 3-week delay is simply due to the failure of the health authorities to neither endorse or adapt the proposal though the President and the political authorities did accept it. Instead it was counter attacked by Prof. Indika Carunathilake, Dr. Rukshan Bellana and Dr. Sudath Samaraweera.
Now, former Minister of Health, Dr Rajiha Senarathne, in a press conference severely criticised the numbers and delay in testing comparing with other countries, while confirming the sentiments expressed by the aforementioned personalities," the GMOA said.
"We wish to forward these facts for Your Excellency's information and necessary action.
The GMOA, as a responsible professional body, is always willing to positively contribute to control the COVID 19 pandemic in the national interest," it said.
dailymirror.lk
යටිපතුල්, පා ඇඟිලි දම් හෝ නිල් වේ නම් කොවිඩ් විය හැක
යටි පතුල් සහ පා ඇඟිලි දම් හෝ නිල් පැහැයට හැරී වේදනාකාරී වීම කොවිඩ් 19 වෛරසයේ නවතම රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇතැයි අමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ ප්‍රධානී වෛද්‍ය එවින් ලෝටෙන්බැක් ප්‍රකාශ කරයි. වෙනත් රෝග ලක්ෂණ නොපෙන්වන ළමා හා තරුණ පිරිස අතර පතුල් හා ඇඟිලිවල වැඩි සංවේදිතාව සහිත කොවිඩ් 19 රෝගීන් සිටිය හැකි බව හෙතෙම සඳහන් කරයි.
ඇතැම් රෝගීන්ගේ පතුල් සහ ඇඟිලි වේදනාවෙන් දින හතක් දහයත් අතර කාලයක් පැවත අතුරුදන්ව යන අතර බහුතරයකට ශ්වසන අපහසුතා දක්වා රෝගය උත්සන්න වන බව වෛද්‍ය ලෝටන්බැක් පවසයි. මීට අමතරව රසය සහ සුවඳ දැනීම අහිමි වීමද කොවිඩ් 19 ආසාදිතයන්ට උද්ගත විය හැකි රෝග ලක්ෂණ ලෙස ඉතාලි පර්යේෂකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු මාසයේදී අනාවරණය කරගෙන ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
aruna.lk

වැඩේ දෙල් වෙලා බෝලේ පාස්කරගන්න සීන් එකක් නේ තියෙන්නේ දැන්.
එහෙම දෙන්නෙ නැහැ බන්
දොස්තරට දුන්නට නර්ස්ලටවත් ඇඳුමක් නැහැ
උන් නිකම් බල්ලෝ බලල්ලු ගානට දාලා තියෙන්නෙ![]()
Confirmed da? Fake da?
All island curfew from 8pm![]()
Confirmed da? Fake da?