නාවික හමුදාවේ තවත් 30 කට කොරෝනා වැළදේ : මුළු සංඛ්‍යාව 60ක්
මෙරට කොරෝනා ආසාදිතයින් 409 දක්වා ඉහළට..

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට COVID-19 ආසාදනය වෙයි. කඳවුරේ ආසාදිත පිරිස 60ක්. - යුද හමුදාපති
ada 41k okkoma 406
නාවික හමුදාවේ තවත් 30 කට කොරෝනා වැළදේ : මුළු සංඛ්‍යාව 60ක්
මෙරට කොරෝනා ආසාදිතයින් 409 දක්වා ඉහළට..

Haffa... Koo yako ethakota ape gawal laga ahu una eka?
Munge patta pal boru.
Dan avith gedara hamogema PCR samples aragena giya.
Eka positive unoth apeth balavi bn.
Hik wela thiyenne...
Haffa... Koo yako ethakota ape gawal laga ahu una eka?
Munge patta pal boru.
Dan avith gedara hamogema PCR samples aragena giya.
Eka positive unoth apeth balavi bn.
Hik wela thiyenne...

තහවුරු වෙලා අරං ගියා කියල ශුවර් ද
11.30 කවුන්ට් එකට වැටෙයි එයා එහෙනං
That's because the Chinese rapid tests were inaccurate from the beginning. They accepted it. But at that time the only available kit was that. Even currently, many claim that the accuracy is still between 30% - 50%.
There are kits that are quite accurate that are European, US or Israeli manufactured, but these are not cheap.
At the moment there are more than 250 companies trying to develop fast kits that are affordable.. An example is the Microfluidic ELISA, lab on a chip developed by a US university. These will come to the markets soon. But don;t ask me the cost, but supposedly low.![]()

අම්මෝ මට බෑ![]()

චතුර යුද හමුදාපතිත් එක්කත් මොකක් හරි කේස් එකක් දාගත්තද මීට කලින්?

වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට COVID-19 ආසාදනය වෙයි. කඳවුරේ ආසාදිත පිරිස 60ක්. - යුද හමුදාපති
ada 41k okkoma 406