Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    තහවුරු වෙලා අරං ගියා කියල ශුවර් ද :eek:

    11.30 කවුන්ට් එකට වැටෙයි එයා එහෙනං
    සේරම නිරෝදනය කරාට පස්සේ මාද්‍යට දෙනවා කියල නේද කියන්නේ .
    පොඩි delay එකක් ඇති .
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Haffa... Koo yako ethakota ape gawal laga ahu una eka?
    Munge patta pal boru.

    Dan avith gedara hamogema PCR samples aragena giya.
    Eka positive unoth apeth balavi bn.

    Hik wela thiyenne... :no::no:

    eka paarata uuta corona hondha wela mee unak ehema hadenna puluwan! ekekta ehema unaa langadi.:baffled:
    baya nathuwa hitaanko :love:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    නාවික හමුදාවේ තවත් 30 කට කොරෝනා වැළදේ : මුළු සංඛ්‍යාව 60ක්
    මෙරට කොරෝනා ආසාදිතයින් 409 දක්වා ඉහළට..

    Feel like they round the number into nearest 10
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ලංකා ඊ නිවුස් විස්වාස කරන්න තරම් මෝඩයෙක් නෙවෙයි, නමුත් සටනකදි ප්‍රතිවාදියාගේ කතා අහන්නත් ඕනා. ඌ වැඩියෙන්ම වැරදි හොයන නිසා.

    උන් කිව්වා 43ක් ඊයේ පොසිටිව් කියලා. නමුත් 30යි දුන්නේ. අදත් 30යි දුන්නේ. රවුම් ගනන්. එකදිගට රවුුුුුම් ගනන් එනකොට සැකයක් එනවා. සැර බාල වෙන්න කඩලා කඩලා දෙනවද කියලා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Haffa... Koo yako ethakota ape gawal laga ahu una eka?
    Munge patta pal boru.

    Dan avith gedara hamogema PCR samples aragena giya.
    Eka positive unoth apeth balavi bn.

    Hik wela thiyenne... :no::no:

    Udema 5ක් පොසිටිව් උනානේ එකෙන් හතරක් බණ්ඩාරනායක පුර අනිත් එක ඕක වෙන්න ඇති හවස නිවුස් වලට කියය
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    ලංකා ඊ නිවුස් විස්වාස කරන්න තරම් මෝඩයෙක් නෙවෙයි, නමුත් සටනකදි ප්‍රතිවාදියාගේ කතා අහන්නත් ඕනා. ඌ වැඩියෙන්ම වැරදි හොයන නිසා.

    උන් කිව්වා 43ක් ඊයේ පොසිටිව් කියලා. නමුත් 30යි දුන්නේ. අදත් 30යි දුන්නේ. රවුම් ගනන්. එකදිගට රවුුුුුම් ගනන් එනකොට සැකයක් එනවා. සැර බාල වෙන්න කඩලා කඩලා දෙනවද කියලා

    13 ක් අඩු කළාම මොන සැර බාල වීමක්ද? අනික අඩුවෙනව පෙන්නන්න ඕන නම් ගොඩක් එක දවසෙ ආවොත් ඒක බෙද බෙද දානවට වඩා එක දවසෙ ගොඩක් දාල ඊළඟ දවසෙ ඉඳන් ආයෙ අඩු වෙවී යනව පෙන්නන එක ලේසිනෙ.

    ඊනිවුස් ප්‍රතිවාදියෙක් නෙමේ අමු බොරු කාරයෙක් යුද්දෙ කාලෙ කැශුවල්ටි රිපෝට් දීපු තැන ඉඳං දැන් වෙනකං
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අර එක්කෙනෙක් මොන කෑම්ප් එකේද කියල ඇහුව නේ
    ආරංචි විදිහට මහසෙන් කෑම්ප් එකේ
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ලංකා ඊ නිවුස් විස්වාස කරන්න තරම් මෝඩයෙක් නෙවෙයි, නමුත් සටනකදි ප්‍රතිවාදියාගේ කතා අහන්නත් ඕනා. ඌ වැඩියෙන්ම වැරදි හොයන නිසා.

    උන් කිව්වා 43ක් ඊයේ පොසිටිව් කියලා. නමුත් 30යි දුන්නේ. අදත් 30යි දුන්නේ. රවුම් ගනන්. එකදිගට රවුුුුුම් ගනන් එනකොට සැකයක් එනවා. සැර බාල වෙන්න කඩලා කඩලා දෙනවද කියලා

    Kohoma dunnath bro,, anthimata gana denna onene... api imu balan, karanna kiyala deyak nehe....
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මචං අපි ඉන්නේ මාරම ඩෙන්ජර් එකක. නිවාඩු ගිහින් හිටපු අයගෙන් කොච්චර බෝ වෙනන ඇත්ද? අනික් කැම්ප් වල අයටත් යන්න ඇති සුවර් එකටම. මාරම විනාසයක් බං

    :oo::dull::baffled:
     
    true..
     
    Status
    Not open for further replies.