සේරම නිරෝදනය කරාට පස්සේ මාද්යට දෙනවා කියල නේද කියන්නේ .තහවුරු වෙලා අරං ගියා කියල ශුවර් ද
11.30 කවුන්ට් එකට වැටෙයි එයා එහෙනං
පොඩි delay එකක් ඇති .
සේරම නිරෝදනය කරාට පස්සේ මාද්යට දෙනවා කියල නේද කියන්නේ .තහවුරු වෙලා අරං ගියා කියල ශුවර් ද
11.30 කවුන්ට් එකට වැටෙයි එයා එහෙනං
Ow bn.. ara makola PHI.
Ape gawal laga.

409 BAN 379+30
Haffa... Koo yako ethakota ape gawal laga ahu una eka?
Munge patta pal boru.
Dan avith gedara hamogema PCR samples aragena giya.
Eka positive unoth apeth balavi bn.
Hik wela thiyenne...

නාවික හමුදාවේ තවත් 30 කට කොරෝනා වැළදේ : මුළු සංඛ්‍යාව 60ක්
මෙරට කොරෝනා ආසාදිතයින් 409 දක්වා ඉහළට..
KAWDA ? HARIYATA KIYAAN
නෑ නෑ බං මම හතලිස් එකක් එකපාරම වැඩි වුන නිසා dead kiyala kiuwe
Haffa... Koo yako ethakota ape gawal laga ahu una eka?
Munge patta pal boru.
Dan avith gedara hamogema PCR samples aragena giya.
Eka positive unoth apeth balavi bn.
Hik wela thiyenne...
Adiri neethiya aye dik karalada ban dina niyamayak nathuwa
ලංකා ඊ නිවුස් විස්වාස කරන්න තරම් මෝඩයෙක් නෙවෙයි, නමුත් සටනකදි ප්‍රතිවාදියාගේ කතා අහන්නත් ඕනා. ඌ වැඩියෙන්ම වැරදි හොයන නිසා.
උන් කිව්වා 43ක් ඊයේ පොසිටිව් කියලා. නමුත් 30යි දුන්නේ. අදත් 30යි දුන්නේ. රවුම් ගනන්. එකදිගට රවුුුුුම් ගනන් එනකොට සැකයක් එනවා. සැර බාල වෙන්න කඩලා කඩලා දෙනවද කියලා

මචං අපි ඉන්නේ මාරම ඩෙන්ජර් එකක. නිවාඩු ගිහින් හිටපු අයගෙන් කොච්චර බෝ වෙනන ඇත්ද? අනික් කැම්ප් වල අයටත් යන්න ඇති සුවර් එකටම. මාරම විනාසයක් බං

13 ක් අඩු කළාම මොන සැර බාල වීමක්ද? අනික අඩුවෙනව පෙන්නන්න ඕන නම් ගොඩක් එක දවසෙ ආවොත් ඒක බෙද බෙද දානවට වඩා එක දවසෙ ගොඩක් දාල ඊළඟ දවසෙ ඉඳන් ආයෙ අඩු වෙවී යනව පෙන්නන එක ලේසිනෙ.
ඊනිවුස් ප්‍රතිවාදියෙක් නෙමේ අමු බොරු කාරයෙක් යුද්දෙ කාලෙ කැශුවල්ටි රිපෝට් දීපු තැන ඉඳං දැන් වෙනකං