Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අර එක්කෙනෙක් මොන කෑම්ප් එකේද කියල ඇහුව නේ
    ආරංචි විදිහට මහසෙන් කෑම්ප් එකේ

    එල එල මම ඇහුවෙි
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මාකොළ සබාව පරේ පදිංචි PHI කෙනෙක්ට Corona positive
    මාකොළ කට්ටිය පරිස්සමෙන් ගෙවල් වල ඉන්න
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    2020-04-24.png



    414
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මෙරට කොරෝනා ආසාදිතයින් 414 දක්වා ඉහළට.
    6PM

    අ⁣ඩො උබ කිව්වේ 400යි කියලා ඊට වඩා කියන්න ඕටටු නැ.

    ප.ලි
    ඇඩිල හුත්තතෝ ඉන්ාන් ඇඩිලා
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    වයිෆ් වැඩ කරන අවදානම් කලාපෙක තියන ප්‍රයිවට් කම්පැනි එකක් ඔෆිස් එක වැඩ. ඇදිරිනීතිය අයින් කර වෙලෙත් ඒ හරිය වහලා තිබ්බේ. ඒත් මුන්ගේ කම්පැනිය එක් එකාට බලපත්‍ර අරන් වැඩ. එහෙම කරන්නෙ කොහොමද? අවදානම් කලාප වෙලත් ඇයි කම්පැනි අරින්න අවසර දෙන්නෙ? අතයව්ශය සේවා නෙවෙයි. ඒ මදිවට දිස්ත්‍රික්කයක් එහා ඉන්න වයිෆ්ට වැඩඩ එන්න කියලා කේස්. මෙහෙ පොලීසියෙන් බලපත්ර් දෙන්නෙ නැති නිසත්, මන් යන්න අකමැති නිසත් තමයි නොයා ඉන්නෙ. අවදානම් තියෙද්ද එහෙම කම්පැනි එකක් දුවන්න අවසර දෙන්න පුලුවනිද?
     
    Status
    Not open for further replies.