Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Not confirm.machan
    බියගම මාවරමණ්ඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 2ක් හමුවෙලා, තරුණ සභාව පාරෙ පදිංචිව සිටින PHI කෙනෙකුට සහ ඔහූගෙ භාර්යාවට ආසාදනය වෙලා තියෙන්නෙ(unofficial)

    thanks machan update ekata..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    dr. හරිත අලුත්ගේ ගේ පලු ඇරියා නේද පහුගිය ටිකේ may මුල් සතිය වෙද්දී peek එකක් එනවා කිව්වා කියලා :sorry: :sorry: දැන් මේ යන විදියට ගියොත් ඉතින් sorry තමයි අපිට :sorry:

     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    රට හදන්න කොරෝනා මර්දනය කරන්න කලිං
    මුඩුක්කු භාෂාව පොඩ්ඩක් ඇත ඇරලා හරියට කථා කරන්න ඉගෙන ගත්තා නම් වටිනවා මහත්තයා .
    නැත්නම් හදලා වඩපු දෙමවුපියෝ පවු:lol::lol::lol:
    අනේ මෝඩ වේසිගේ පුතෝ, ෆොටෝ එක දිහා බලපිය
    දේශපාලන හුත්තවල් කියන්න එපා දැන්
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    27 වෙනිදා ඇදිරි නීතිය ගැන කියන්නේ ඉරිදා

    අනේ හුකේ..තොපිලට මන් නම් කියන්නේ June 01 වෙනකන් එලියට බහින්න එපා :growl::growl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Corona nisada?..

    බබෙක් හම්බ වෙන්න හිටපු ගෑනු කෙනෙක්ට පොසිටිව් වුනා
    එයාගේ දරු ගැබ අද දවල් ඇබෝෂන් උනා
     
    Status
    Not open for further replies.