Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තංගල්ල නගරයේ බස් නැවතුම්පොළේ ඉහල මාලයේ දුරකතන අලෙවිසැල් දෙකක් නීරෝධායනයට....

    වැලිසර නාවික හමුදා කදවුරේ සිට රත්නපුරය දක්වා නාවික හමුදා බස්රථයක ගමන් ගත් කොරෝනා අසාදිත නාවික සෙබලෙකු තංගල්ල නගරයේදී දුරකතන අලවිසැල් දෙකකට ගොඩනැග ඇත.එම හේතුව නිසා එම දුරකතන අලවිසැල් නීරොධායනයට ලක් කර ඇත.එම අලවිසැල් දෙකට 22 වන දිනෙන් පසු පිවිස ඇති කෙනෙකු ඇති නම් හැකි ඉක්මනින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරන්න ...
    මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයසිංහ මහතා : 0718182640
    මහජන සෞක්‍ය වෛද්‍ය අධිකාරීතුමා : 0714210458

    ශෙයාර් කරන්න පුලුවන් තරම් අය දැනුවත් කරන්න ..

    මේ News එක වැරදි..ඒ කෙනා තංගල්ල කෙනෙක්... තංගල්ල NSB එකට ගිහින්..තව රන්න බෙහෙත් ගන්න ගිහින්
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    බදුල්ල hospital 1කෙ කෙනක් හම්බ උනාලු (unofficial)

    රට වටෙන්ම අහු වෙලත් කොලඹ හැර අනිත් පැති වලට සදුදා Curfew අරින්න යනවා! මුන්ට පිස්සුද!
    :(
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    රට වටෙන්ම අහු වෙලත් කොලඹ හැර අනිත් පැති වලට සදුදා Curfew අරින්න යනවා! මුන්ට පිස්සුද!
    :(

    thawama ahuwenne nirodayanaya karapu ayane...a nisa awlak naa.arinna puluwan...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    Navy da machan?

    Not confirm.machan
    බියගම මාවරමණ්ඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 2ක් හමුවෙලා, තරුණ සභාව පාරෙ පදිංචිව සිටින PHI කෙනෙකුට සහ ඔහූගෙ භාර්යාවට ආසාදනය වෙලා තියෙන්නෙ(unofficial)
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Not confirm.machan
    බියගම මාවරමණ්ඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 2ක් හමුවෙලා, තරුණ සභාව පාරෙ පදිංචිව සිටින PHI කෙනෙකුට සහ ඔහූගෙ භාර්යාවට ආසාදනය වෙලා තියෙන්නෙ(unofficial)

    el machan !
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    රට වටෙන්ම අහු වෙලත් කොලඹ හැර අනිත් පැති වලට සදුදා Curfew අරින්න යනවා! මුන්ට පිස්සුද!
    :(

    නැ බං අහසේ ඉන්න දෙයියෝ. අහසෙ ඉන්න උන්ට පොලවේ යතාර්⁣තේ පෙන්නැ
     
    හුසනෝ සුන් සදේ
     
    Status
    Not open for further replies.