Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පළමු රෝගීන් 100 දින 54 යි
    දෙවන රෝගීන් 100 දින 19 යි
    තෙවන රෝගීන් 100 දින 08 යි
    හතරවන රෝගීන් 100 දින 04 යි
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පළමු රෝගීන් 100 දින 54 යි
    දෙවන රෝගීන් 100 දින 19 යි
    තෙවන රෝගීන් 100 දින 08 යි
    හතරවන රෝගීන් 100 දින 04 යි
    :eek::(:shocked:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අද සන්ධ්‍යා කාලයේ මෙරට 415 වැනි කොවිඩ් 19 ආසාදිතයා වාර්තා විය. ඒ කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙනි. ඇය ගර්භණී කාන්තාවක් වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ ඇගේ බිළිඳා මිය ගොස් ඇති බවයි.
    මෙම කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    meya kauda.. nirodanaya wena ekkenekda.. meyata corona tiyenawa kiala denagatte adada
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Curfew ain karala spirit eka kawaaa...

    dan pissu ballo wage minisuu town eke duwanne...
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    දැන් ආණ්ඩුව කියන්නේ මිනිසුලු වැරදි.

    ඕක මෙන්න මෙහෙම කිව්වම තමයි අපේ උන්ට තේරෙන්නේ...

    ශ්‍රී ලාංකික පකයිනි,
    පුකට පයින් ගහලා කියන්නේ...
    ගෙදරට වෙලා හිටු...
    නේවි කොල්ලනි,
    පපුවට අත තියලා කියන්නේ...
    කෑම්ප් එකට වී සිටිනු.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ponna හැත්ත විශ්වාස කරන්න පුළුවන් ද බං. ගොන් හැත්ත දඹුල්ල තියෙන්නෙ කොහෙද නුවර තියෙන්නේ කොහෙද
    ඒකනේ බන් නුවර කියද්දී බයවුනා කලින් වගේ නොකියම සඳුදා ඉඳන් වැහුවොත් එහෙම මල කෙලියක් වෙන්නේ :baffled:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පළමු රෝගීන් 100 දින 54 යි
    දෙවන රෝගීන් 100 දින 19 යි
    තෙවන රෝගීන් 100 දින 08 යි
    හතරවන රෝගීන් 100 දින 04 යි

    පස්වන රෝගීන් 100 දින 1 යි
    සයවන 100 පැය 12 යි
    සත්වන රෝගීන් 100 පැය 6 යි
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔව් අද නිව්ස් වලට ගියා පවිත්‍රා ඇවිත් කිව්වේ මිනිස්සු නොසැලකිලිමත් වුනා කියලා.

    අයිස් දාලා හුකන්න ඕනා පරට්ටිට
     
    Status
    Not open for further replies.