Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    පළමු රෝගීන් 100ට දින 54යි
    දෙවන රෝගීන් 100ට දින 19යි
    තෙවන රෝගීන් 100ට දින 8යි
    සිව්වන රෝගීන් 100ට දින 4යි
    .
    .
    .
    .
    ?වන රෝගීන් 100ට පැය ?යි
    .
    .
    .
    ?වන රෝගීන් 100ට විනාඩි ?යි
    .
    .
    ?වන රෝගීන් 100ට තත්පර ?යි

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පළමු රෝගීන් 100ට දින 54යි
    දෙවන රෝගීන් 100ට දින 19යි
    තෙවන රෝගීන් 100ට දින 8යි
    සිව්වන රෝගීන් 100ට දින 4යි
    .
    .
    .
    .
    ?වන රෝගීන් 100ට පැය ?යි
    .
    .
    .
    ?වන රෝගීන් 100ට විනාඩි ?යි
    .
    .
    ?වන රෝගීන් 100ට තත්පර ?යි

    පොන්න රුචිර හීන දකිනව
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    දැන්වත් රට දවස් 07ක lockdown කරලා,පුළුවන් උපරිමය ටෙස්ට් කරා නම් හරි...

    වැඩේ කරන්න අමාරු නම් චීනෙන් ආධාර ඉලන්න කාලේ හරි..උන් එවාවි උන්ගේ සෙට් කිව්වා ගමන් :)
    අතෑරලා දාපන් බං .
    දැන් නවත්තන්න බැහැ .
    මම වගේ shape එකේ ඕව අමතක කරලා රස්සාවට යමන් .
    vaccine එකක් හොයාගද්දී පණපිටින් හිටියොත් ගොඩ .
    නැත්තන් නැහැ . :):):)
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වැල්වාය පැත්තේ navy ආපු කෙනෙක්ට උගුර රිදෙන්න ගිහින් දොකට්ර් කෙනෙක් ලගට..දෙන්නම අරන් ගියා කියලා un confirm news එකක් අවා :dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මගේ උගුර කහනවා..අයිමාත් සුපුරුදු සේම ඇවිත්ද?නැත්නම් :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,206
    72,389
    113
    මාලඹේ
    මේ යන විදිහට තත්වෙ බැරෑරුම් වෙනවා යකො

    තෝ කියපු බොරු තොට පලදෙන්න යන්නේ
    කොහොම හරි කොරොනත් මාට්ටු කාරගනින් ඔහොම දගලලා:lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    හින නොදැක ඉදපන් පොන්ස්
    :(:(
    තෝ කියපු බොරු තොට පලදෙන්න යන්නේ
    කොහොම හරි කොරොනත් මාට්ටු කාරගනින් ඔහොම දගලලා:lol::lol:
    මොනාද මම කියපු බොරු?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හැමෝගෙන්ම කරන කාරුණික ඉල්ලීමයි..

    අපි හැමෝම අපේ හබ්බවෙන contact ලියමු..මන් නම් march 18 ඉදන් ලිව්වා..මුණගැහෙන අය,කතා කරන අය..phone number සහ වෙලාව එක්ක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    agam oluwe thiyagena huttala hithan inne agamen, god gen pihita labei kiyala. paka thama

    බුදු දහමෙන් පිහිට හා ආරක්ශාව ලැබෙනව, අනිත් ආගම් වගේ නෙමේ බුදු දහම..
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බුකියේ යනවා නැගෙනහිර කොලඹ phi කෙනෙක් පොසිටිව් කියලා.

    මේ අර මෙතන කියපු කෙනාද
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පළමු රෝගීන් 100ට දින 54යි
    දෙවන රෝගීන් 100ට දින 19යි
    තෙවන රෝගීන් 100ට දින 8යි
    සිව්වන රෝගීන් 100ට දින 4යි
    .
    .
    .
    .
    ?වන රෝගීන් 100ට තත්පර ?යි

    ehema newe
    palamu rogin 500 ta dawas 86i
    dewana rogin 500 ta dawas x
    bla bla
     
    Status
    Not open for further replies.