Bank account top up

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    Phone එකේ සල්ලිවලින් bank account එක top up කරන්න ක්‍රමයක් නැද්ද??:baffled:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Kohomada mchn?? Mn baluwa. Eke ehma option ekk nane??:oo:

    මමත් ඕක පාවිච්චි කරලා නැහැ..කැමති නම් mCash එකේ තියෙන සල්ලි ටික ATM එකකින් withdraw කරගන්න පුලුවන් වෙයි..

    නැත්තන් mCash එකේ සල්ලි වෙන bank account එකකට යවන්න පුලුවන් වෙයි..
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    mcash kiaynne bank ekai, phone eke credits athara meda tiyena wenama service ekak.. wallet ekak.. mcash wallet eka bank ekn ( Thawa places tiyenwa) recharge kargena.. mcash wallet eke money walin mobile reload dagan , bill payment karan puluwan.. daapu reload ekak aaye mcash walata reverse karan be. mcash wallet eke salli ATM haraha withdraw karan puluwan