Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

cat123

Well-known member
  • Sep 25, 2007
    2,631
    4,334
    113
    හැමදේම අශුභවාදි විදියට දකින්න එපා කියල අද ඩෙන්සිල් වොෂින්ටන් කිව්වා අහගෙන... මේ තත්ත්වය අපි උඩපැන්නනට මාරාන්තිකත් නෑ... ඉතාම හොදින් පාලනය කරල තියෙනවා.. කලින් නිශ්චිතව හදුනාගත් ස්ථාන වල තමයි රෝගීන් හමුවන්නේ...අතරින් පතර පිට පැනපු අයත් සැණින් අදුරගන්නවා...ක්‍රියාවලිය විධිමත්....

    හැමවෙලේම අපි අනික් රටවල් එක්ක සංසන්දනය කරන්න නරකයි.. මොකද අපි සෙල්ලං කරන්නේ සිමිත සම්පත් එක්ක.. එහෙව් එකේ ඉදිරි සතියෙ රෝගීන් වාර්තා වීම අඩුවෙන්න පුලුවන්... අනික ICU දරුණු අයත් නෑ.. ඒ නිසා බේරගන්න පුලුවන් හැමෝම.... ඔය හාරසිය ගාණක් කිව්වට ඇත්ත ගාණ තුන්සිය ගාණක්නෙ...හොද වුණ අය හලපුවාම...

    ඒ නිසා ආණ්ඩුවට බෑ...අපිට බෑ... වගේ කතා නොකියා ධෛර්ය සම්පන්නව හිතන්න...!!!
     
    • Like
    Reactions: indikec and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැමදේම අශුභවාදි විදියට දකින්න එපා කියල අද ඩෙන්සිල් වොෂින්ටන් කිව්වා අහගෙන... මේ තත්ත්වය අපි උඩපැන්නනට මාරාන්තිකත් නෑ... ඉතාම හොදින් පාලනය කරල තියෙනවා.. කලින් නිශ්චිතව හදුනාගත් ස්ථාන වල තමයි රෝගීන් හමුවන්නේ...අතරින් පතර පිට පැනපු අයත් සැණින් අදුරගන්නවා...ක්‍රියාවලිය විධිමත්....

    හැමවෙලේම අපි අනික් රටවල් එක්ක සංසන්දනය කරන්න නරකයි.. මොකද අපි සෙල්ලං කරන්නේ සිමිත සම්පත් එක්ක.. එහෙව් එකේ ඉදිරි සතියෙ රෝගීන් වාර්තා වීම අඩුවෙන්න පුලුවන්... අනික ICU දරුණු අයත් නෑ.. ඒ නිසා බේරගන්න පුලුවන් හැමෝම.... ඔය හාරසිය ගාණක් කිව්වට ඇත්ත ගාණ තුන්සිය ගාණක්නෙ...හොද වුණ අය හලපුවාම...

    ඒ නිසා ආණ්ඩුවට බෑ...අපිට බෑ... වගේ කතා නොකියා ධෛර්ය සම්පන්නව හිතන්න...!!!

    මගේ ජීවිත කාලය ඇතුලත පූසෙක්ගෙන් අහපු සුභවාදීම කතාව!. :rolleyes:

    රෙප් දුන්නා. :love::love:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    පටන්ගත්තා විතරයි. මේ වසංගතේ කරුමෙට හරි ජූලි වගේ වෙනකන් ගියොත් මේ ලෝකේ කෑම මල්ලට මිනි මරන තැනට එන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ ගෙවත්තේ වවාගන්න කියලා.
    :yes::cool:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මේ වගේ වෙලාවකටවත් මිනිස්සුන්ට කට පරිස්සම් කර ගන්න බැහැ
    පුළුවන් උන් එක ව්‍යංජනයක් කාලා සල්ලි / බඩු ඉතුරු කරන්න බලපල්ලා
    ඉස්සර වගේ තුන් වේලටම මස් කන්න, ව්‍යංජන 4ක් 5ක් උයන්න යන්න එපා
    ඉස්සරහට සල්ලි නැති වෙලා ගියොත් ඇඩෙනවා නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    හැමදේම අශුභවාදි විදියට දකින්න එපා කියල අද ඩෙන්සිල් වොෂින්ටන් කිව්වා අහගෙන... මේ තත්ත්වය අපි උඩපැන්නනට මාරාන්තිකත් නෑ... ඉතාම හොදින් පාලනය කරල තියෙනවා.. කලින් නිශ්චිතව හදුනාගත් ස්ථාන වල තමයි රෝගීන් හමුවන්නේ...අතරින් පතර පිට පැනපු අයත් සැණින් අදුරගන්නවා...ක්‍රියාවලිය විධිමත්....

    හැමවෙලේම අපි අනික් රටවල් එක්ක සංසන්දනය කරන්න නරකයි.. මොකද අපි සෙල්ලං කරන්නේ සිමිත සම්පත් එක්ක.. එහෙව් එකේ ඉදිරි සතියෙ රෝගීන් වාර්තා වීම අඩුවෙන්න පුලුවන්... අනික ICU දරුණු අයත් නෑ.. ඒ නිසා බේරගන්න පුලුවන් හැමෝම.... ඔය හාරසිය ගාණක් කිව්වට ඇත්ත ගාණ තුන්සිය ගාණක්නෙ...හොද වුණ අය හලපුවාම...

    ඒ නිසා ආණ්ඩුවට බෑ...අපිට බෑ... වගේ කතා නොකියා ධෛර්ය සම්පන්නව හිතන්න...!!!
    බැලූබැල්මට මාරාන්තික නෑ වගේ තමයි පේන්නෙ. මේක වසංගතයක් බන්. ලෙඩේ ලේසියෙන්ම බෝවෙනවා. රටේ සෞඛ්‍ය පද්දතියට දරාගන්න බැරි ලෙඩ්ඩු ගානක් දවසකට ආපු දාටයි මේක මාරාන්තික වෙන්නෙ. චීනෙට මුල් කාලෙදි උනේ ඒක. ඉතාලියට ඇමෙරිකාවට වෙලා තියෙන්නෙ ඒක. ඒ නිසා මේකට බය වෙයන්. ඒක අධෛර්යය වීමක්, පොන්න කමක් විදිහට දකින්න එපා. මේක අතින් පයින් කරන්න පුළුවන් සටනක් නෙවේ. තමන් මැරෙන්න බය නැති උනත් කමක් නෑ, තමන්ගෙන් අනිත් අයට බෝවෙන්න පුළුවන් නිසා අනිත් අය ගැන හිතලා තමන් හැකි තරම් ආරක්ශා වෙන්න බලන්න. සෞඛ්‍ය අංශ වලට දරාගන්න බැරි තත්වෙකට වැඩ කරන්න එපා. දැන් ටික ටික හැරෙන්න හදන්නෙ ඒ පැත්තට. ඒ මිනිස්සු පව්. රණවිරුවො පව්. ඒ අයට ඉක්මනින් නිවාඩු දෙන්න අපි පරිස්සම් වෙමු. මේ ලෙඩේට බය වෙමු.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Rapid development of an inactivated vaccine for SARS-CoV-2

    One Sentence Summary - A purified inactivated SARS-CoV-2 virus vaccine candidate (PiCoVacc) confers complete protection in non-human primates against SARS-CoV-2 strains circulating worldwide by eliciting potent humoral responses devoid of immunopathology.

    A Chinese team of Researchers from Sinovac Biotech, gave two different doses of their COVID-19 vaccine to a total of eight rhesus macaque monkeys. Three weeks later, the group introduced SARS-CoV-2, the virus that causes COVID-19, into the monkeys’ lungs through tubes down their tracheas, and none developed a full-blown infection.

    PS: Seems to be hopeful news. This team resorted to the age old methodology of developing a vaccine using an inactivated version of the virus. We have to wait till the human trials are over to see whether it's going to be effective.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,332
    113
    දෙහිවල
    Police in a statement says Curfew imposed in High Risk Areas including Colombo will be lifted from Monday (27) 5 am.

    According to the statement after Monday 5 am there will be no Police curfew in the country.

    Traveling in and out of Colombo, Kaluthara, Gampaha, Puttalam districts will not be allowed until further notice.
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    Wait untill sunday
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බැලූබැල්මට මාරාන්තික නෑ වගේ තමයි පේන්නෙ. මේක වසංගතයක් බන්. ලෙඩේ ලේසියෙන්ම බෝවෙනවා. රටේ සෞඛ්‍ය පද්දතියට දරාගන්න බැරි ලෙඩ්ඩු ගානක් දවසකට ආපු දාටයි මේක මාරාන්තික වෙන්නෙ. චීනෙට මුල් කාලෙදි උනේ ඒක. ඉතාලියට ඇමෙරිකාවට වෙලා තියෙන්නෙ ඒක. ඒ නිසා මේකට බය වෙයන්. ඒක අධෛර්යය වීමක්, පොන්න කමක් විදිහට දකින්න එපා. මේක අතින් පයින් කරන්න පුළුවන් සටනක් නෙවේ. තමන් මැරෙන්න බය නැති උනත් කමක් නෑ, තමන්ගෙන් අනිත් අයට බෝවෙන්න පුළුවන් නිසා අනිත් අය ගැන හිතලා තමන් හැකි තරම් ආරක්ශා වෙන්න බලන්න. සෞඛ්‍ය අංශ වලට දරාගන්න බැරි තත්වෙකට වැඩ කරන්න එපා. දැන් ටික ටික හැරෙන්න හදන්නෙ ඒ පැත්තට. ඒ මිනිස්සු පව්. රණවිරුවො පව්. ඒ අයට ඉක්මනින් නිවාඩු දෙන්න අපි පරිස්සම් වෙමු. මේ ලෙඩේට බය වෙමු.

    yes same thing i was thinkin :yes: Lankawe minisunta baya wennenatuwa kiuwoth iting eke uparimayatama yanawa. penawa neda Indian minissu baya karanna hadana tarama balen. control karaganna beri nisa baya karana eka karanne dan.

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    උදේ අනිල් ජාසින්හ හිරු එකේ කිව්වා.27 option ගන

    1 අදිරිනිතිය දික් කිරිම
    2. එම දිස්ත්‍රික්කවල පමනක් සෙවකයින් ආයතන වලට පොදු ප්‍රවාහන වලින් ගෙන එම.
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,063
    613
    113
    රට පුරා ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට – පොලීසිය

    Police in a statement says Curfew imposed in High Risk Areas including Colombo will be lifted from Monday (27) 5 am.

    According to the statement after Monday 5 am there will be no Police curfew in the country.

    Traveling in and out of Colombo, Kaluthara, Gampaha, Puttalam districts will not be allowed until further notice.

    http://www.newswire.lk/2020/04/25/c...XptdidREtzw_0lFHYJ70J9iYJQfc7LlqB6n2WaWqAJ-6c
     
    Bump
     
    Status
    Not open for further replies.