Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    රට පුරා ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට – පොලීසිය

    Police in a statement says Curfew imposed in High Risk Areas including Colombo will be lifted from Monday (27) 5 am.

    According to the statement after Monday 5 am there will be no Police curfew in the country.

    Traveling in and out of Colombo, Kaluthara, Gampaha, Puttalam districts will not be allowed until further notice.

    http://www.newswire.lk/2020/04/25/c...XptdidREtzw_0lFHYJ70J9iYJQfc7LlqB6n2WaWqAJ-6c

    Presidents statment is the final. wait untill sunday
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    අපිට උන්ට වඩා හොඳ වෙන්න තිබුණා. ඉතාලි ඉඳන් ඇවිත් හොරෙන් පැන්න කැරි අවජාතක බල්ලො හුදකලා ඉපදුන එවුන් නැත්තං

    ඕව කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රට පුරා ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට – පොලීසිය

    Police in a statement says Curfew imposed in High Risk Areas including Colombo will be lifted from Monday (27) 5 am.

    According to the statement after Monday 5 am there will be no Police curfew in the country.

    Traveling in and out of Colombo, Kaluthara, Gampaha, Puttalam districts will not be allowed until further notice.

    http://www.newswire.lk/2020/04/25/c...XptdidREtzw_0lFHYJ70J9iYJQfc7LlqB6n2WaWqAJ-6c

    :love::love::love:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එක තමයි ජනතාව තමයි වැරදි...ආණ්ඩුව තමයි හරි...මම නම් කියන්නේ රට අරින්න ඕනි..:dull::dull::dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    yes same thing i was thinkin :yes: Lankawe minisunta baya wennenatuwa kiuwoth iting eke uparimayatama yanawa. penawa neda Indian minissu baya karanna hadana tarama balen. control karaganna beri nisa baya karana eka karanne dan.

    :yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් චෝදනාවක්

    :(:(:(:(

    :baffled::baffled::baffled:

    :angry::angry::angry:

    මේවා කියෙව්වම හරියටම හිතාගන්න පුළුවන් ජනතාව තමයි වැරදි :dull::dull::dull:

    http://www.hirunews.lk/sinhala/2393...‍ය-රසායනාගාර-තාක්ෂණවේදීන්ගේ-සංගමයෙන්-චෝදනාවක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් චෝදනාවක්

    :(:(:(:(

    :baffled::baffled::baffled:

    :angry::angry::angry:

    මේවා කියෙව්වම හරියටම හිතාගන්න පුළුවන් ජනතාව තමයි වැරදි :dull::dull::dull:

    http://www.hirunews.lk/sinhala/2393...‍ය-රසායනාගාර-තාක්ෂණවේදීන්ගේ-සංගමයෙන්-චෝදනාවක්
    ඉතියෝපියාවට සෙකන්ඩ් නෑ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    අනිවාර්යෙන්ම බන්,රජය අපහසුතාවයට පත් කරන්න,ජනතාව කරන වැඩ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    AzuUM9M.png

    බලපන Ecuador මිනිස්සුත් රජය අපහස්තාවයට පත් කරන්න එක දවසේ 11536 ලෙඩේ හදාගෙන..දැන් මිනි පාරේ තිබ්බම බනින්නේ Ecuador රජයට :dull:
     
    Last edited:
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    AzuUM9M.png

    බලපාන Ecuador මිනිස්සුත් රජය අපහස්තාවයට පත් කරන්න එක දවසේ 11536 ලෙඩේ හදාගෙන..දැන් මිනි පාරේ තිබ්බම බනින්නේ 11536 රජයට :dull:

    :shocked::shocked:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොවිඩ්-19 ආසාදනය වෙයි

    :(:(:(:(:(:(:(
    iye meke yaluwek kiwwe oya case eka wenna ona. eyalage gewal eha patte aran giya kiyala
     
    Last edited:
    • Like
    Reactions: Die-hard

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වසංගත අවදානම අස්සෙ රට විවෘත කරපු ඔලමොට්ටල කණ්ඩායම කවුද?

    :dull::dull::dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ යන විදිහට අදිරිනිතිය අයින් කරනවා නම් එක විහිලුවක්.

    රජය අපහසුතාවයට පත් වෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින්න :angry::angry:
     
    Status
    Not open for further replies.