මේ බලපං රටේ තියෙන තත්වෙ ගැන කිසිම ගාණක් නැතුව මිනිස්සු රැස් කරගෙන කරන වැඩ..මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට මැදිහත් වෙන්න ඕන ඒත් මේ වගේ වෙලාවක ඒකට සුදුසු ක්‍රමයක් තියෙන්න ඕන නේද..බලපං පාලිත මාස්ක් ඵක දාගෙන ඉන්න හැටි..අනිත් අයත් උෟව ෆලෝ කරලා..අැයි බං මේ වගේ මෝඩ වැඩ කරන්නෙ..ඔතන ඵක වෙෙරස් කාරයෙක් හිටියනම් මොකද වෙන්නෙ..ඔය කෑ ගහන විදිහට කෙළ විසි වෙනව අැති ඕන තරම්..
ඔය චැනල් ඵකත් ඵයාගෙමද මංදා..දාන්නෙ ඔක්කොම ඵයාගෙ වීරක්‍රියා..
ඔය චැනල් ඵකත් ඵයාගෙමද මංදා..දාන්නෙ ඔක්කොම ඵයාගෙ වීරක්‍රියා..
උඹල වගේ උන්‍ටම හොඳයි මුන්ව..


