Palitha thewarapperuma me karana de hari da?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    මේ බලපං රටේ තියෙන තත්වෙ ගැන කිසිම ගාණක් නැතුව මිනිස්සු රැස් කරගෙන කරන වැඩ..මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට මැදිහත් වෙන්න ඕන ඒත් මේ වගේ වෙලාවක ඒකට සුදුසු ක්‍රමයක් තියෙන්න ඕන නේද..බලපං පාලිත මාස්ක් ඵක දාගෙන ඉන්න හැටි..අනිත් අයත් උෟව ෆලෝ කරලා..අැයි බං මේ වගේ මෝඩ වැඩ කරන්නෙ..ඔතන ඵක වෙෙරස් කාරයෙක් හිටියනම් මොකද වෙන්නෙ..ඔය කෑ ගහන විදිහට කෙළ විසි වෙනව අැති ඕන තරම්..:angry:ඔය චැනල් ඵකත් ඵයාගෙමද මංදා..දාන්නෙ ඔක්කොම ඵයාගෙ වීරක්‍රියා..:dull:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    රෙදිනෙ පොහොට්ටුවනෙ ගැලවෙනවනෙ වැරදියිනෙ

    පොහොට්ටුවෙ රෙදි ගැලවෙනවනම් මළත් කමක් නැද්ද?:lol:උඹල වගේ උන්‍ටම හොඳයි මුන්ව..:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    පොහොට්ටුවෙ රෙදි ගැලවෙනවනම් මළත් කමක් නැද්ද?:lol:උඹල වගේ උන්‍ටම හොඳයි මුන්ව..:P
    වෙර්දි වෙඩ. කෝ මේ මැකෝ? මැකෝ!!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    රෙදිනෙ පොහොට්ටුවනෙ ගැලවෙනවනෙ වැරදියිනෙ

    පොහොට්ටු වේ රෙදි ගැලවෙනවා නම් ලංකාවේ මිනී කදු ගොඩ ගැහුණත් අවුලක් නැහැ .
    තමන්ගේ අම්මා හරි තාත්තා හරි පවුලේ සහෝදරයෙක් කොරෝනා හැදිලා මළොත් පොහොට්ටු වේ රෙදි නෙවෙයි ගැල වෙන්නේ තමන්ගේම රෙදි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රෙදිනෙ පොහොට්ටුවනෙ ගැලවෙනවනෙ වැරදියිනෙ

    රෙදි ගලවන්න කියපං අඩු ගානේ MASK ඵකක්වත් දාගෙන..නැත්නම් අනුන්ගෙ රෙදි ගලවන්න ගිහින් මුන්ට ඉස්පිරිතාලේ පණ අදින්න වෙන්නේ..:rofl::P

    අර උඹේ ලොක් ඩවුන් කථා,ජන්ද තියන්න මිනිස්සු රැස් කරන ඒවට කියන කථා,සේෆ්ටියට ඉන්න කියන පොර ටෝක්ස් කෝ බං මේවට?:lol:.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    පොහොට්ටු වේ රෙදි ගැලවෙනවා නම් ලංකාවේ මිනී කදු ගොඩ ගැහුණත් අවුලක් නැහැ .
    තමන්ගේ අම්මා හරි තාත්තා හරි පවුලේ සහෝදරයෙක් කොරෝනා හැදිලා මළොත් පොහොට්ටු වේ රෙදි නෙවෙයි ගැල වෙන්නේ තමන්ගේම රෙදි

    රෙදි ගලවන්න කියපං අඩු ගානේ MASK ඵකක්වත් දාගෙන..නැත්නම් අනුන්ගෙ රෙදි ගලවන්න ගිහින් මුන්ට ඉස්පිරිතාලේ පණ අදින්න වෙන්නේ..:rofl::P

    අර උඹේ ලොක් ඩවුන් කථා,ජන්ද තියන්න මිනිස්සු රැස් කරන ඒවට කියන කථා,සේෆ්ටියට ඉන්න කියන පොර ටෝක්ස් කෝ බං මේවට?:lol:.
    ස කන්න බොන්න බඩු ලොරියෙ එවනව බේහෙත් ටික තැපෑලෙන් එවද්දි මුන් බොරුවට එලි බැහැලා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    Othana prashnae athi kare thewarapperuma nemai ne,anduwa LKR 5000 dhena wada piliwela akramawath nisane minissu ras wela wirodhaya panne anduwa 5000 bedhanna gihila godak pathi wala 7pole gaagena inne

    thewarapperuma minissu ras karana eka paena ubata anduwa curfew asse kisima safety nathuwa gramasewaka n samurdi office isaraha minissu polling gassala paya ganan rasthiyadhu karawala 5000k bedhanna hadana eka waradhdha penne nae ne?
     
    හරි හරි ඕන දෙයක් කරගන්න ඵහෙනම්..:lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හැමදාම බයියො ටොයියො බැනගන්නව.
    ටොයියොන්ට පෙන්නේ බයියොන්ගෙ මහ එවුන් මාස්ක් දාන වැරදි විදිය විතරයි.
    බයියොන්ට පෙන්නේ ටොයියොන්ගෙ මහ එවුන් මාස්ක් දාන වැරදි විදිය විතරයි.
    අනෙ මන්ද ඉතින්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    හැමදාම බයියො ටොයියො බැනගන්නව.
    ටොයියොන්ට පෙන්නේ බයියොන්ගෙ මහ එවුන් මාස්ක් දාන වැරදි විදිය විතරයි.
    බයියොන්ට පෙන්නේ ටොයියොන්ගෙ මහ එවුන් මාස්ක් දාන වැරදි විදිය විතරයි.
    අනෙ මන්ද ඉතින්

    අැයි ජෙප්පො නැද්ද?:rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    හඳ පෙන්නුවහම අැඟිල්ල..:lol:

    Logically monawa hari deyak explain karala prashnayak aehuwama uba wena baila gahala wadak nae ne ,uthathara diganna bae kiyanne ube nohekiyawa

    Paw ubala hena pake talks denne eath hari haman prashnayak ahapuwama uthara nae
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    Logically monawa hari deyak explain karala prashnayak aehuwama uba wena baila gahala wadak nae ne ,uthathara diganna bae kiyanne ube nohekiyawa

    Paw ubala hena pake talks denne eath hari haman prashnayak ahapuwama uthara nae

    හරි හරි කිව්වෙ ඒකනේ..ඔයා දිනුම්..මොන ලොජික්ද..:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Point katha karanna karanna bari nam eka eka target karala thread danna epa bung

    හඳ පෙන්නුවහම අැඟිල්ල..:lol:
    ඒකනෙ බන්. ස'ව කුජීත වෙන සීන් එක යට ගහන්න කොරෝනා බෝවෙනව කිව්වම, හුස්තෙ අක්‍රමවත් 5000 බෙදිල්ලක් කියෝනවා. බෑනෙ බන් මුන් එක්ක. මුන්ට බයියෙක් වගේ හිතන්න බයි චාට් එකේ ඉඳන්ම කියල දෙන්න වෙනව.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    ඒකනෙ බන්. ස'ව කුජීත වෙන සීන් එක යට ගහන්න කොරෝනා බෝවෙනව කිව්වම, හුස්තෙ අක්‍රමවත් 5000 බෙදිල්ලක් කියෝනවා. බෑනෙ බන් මුන් එක්ක. මුන්ට බයියෙක් වගේ හිතන්න බයි චාට් එකේ ඉඳන්ම කියල දෙන්න වෙනව.

    හරි හරි ඔයත් දිනුම්..මහන්සි වෙන්න ඵපා කතන්දර ගොතන්න.:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    හරි හරි ඔයත් දිනුම්..මහන්සි වෙන්න ඵපා කතන්දර ගොතන්න.:rofl:
    මොන දිනුමක්ද බන්. අපි හැමෝම ලඟදිම මැරෙන්න නියමිතයි.