UNP එක ඉන්න කාලේ රුපියල් 100 මිනිස්සුන්ට දුන්නේ නැහැ.
තව පුළුවන් තරම් බඩු වැඩි කාරා . දැන් මුන් 5000 හේ ඇද හොයන්න එනවා
ඕකුන්ට මිනිස්සුන්ගේ ජිවිත ගැන වගක් නෑ. මතකනේ ගිය අව්රුද්දෙ බෝම්බ ගැහුවම වෙච්ච දේ. කරන වැඩ වල අඩුපාඩු තියෙන්න පුළුවන්. ලෝකේ බලවතා ඇමරිකාවෙත් කෙල වෙලා ඉන්න වෙලාව. හැමෝම එකතු වෙන්නේ නැතුව ආණ්ඩුවට මඩ ගගහ දවස ගෙවනවා ගූ එන් පී කාලකන්නි.

Mata mae forum eka samaharak kujitha karata passe alawana label thamai kotiya or thambiya kiyala habai mata agilla dik karana unta wada man sinhala 
