Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොවිඩ් – 19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.


    මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශ වලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විට ද රට විවෘත කිරීමට නොහැකි වන බවයි වෛද්‍ය අලුත්ගේ සඳහන් කරන්නේ.



    තවමත් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බැවින් දිනකට පරීක්ෂණ 1500ක් සිදුකිරීමට හැකියාවක් ඇත්නම් දැනට පවතින අවධදානම් තත්ත්වය අවම කර ගැනීමට හැකි බවද ඔහු පෙන්වා දෙනවා.


    සෞඛ්‍ය අංශයේ ඇතැම් පිරිස්වල ආකාර්යක්ෂමතාවය හේතුවෙන් රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සති 03ක් පසුපසට ගොස් ඇති බව ද ​හෙතම වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.



    මේ අතර පොකුරු ආකාරයට කොරෝනා රෝගීන් බිම් මට්ටමින් හමුවීම ආරම්භ වුවහොත් රෝග පාලනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් ගිලිහී යනු ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.


    මේ වන විට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් පොකුරු ආකාරයට රෝගීන් හමුවෙමින් පවතින අතර ඉදිරියේ දී තවත් මෙවැනිම ප්‍රදේශ හමුවීමට ඉඩ ඇති බැවින් වහාම දිවයින පුරාම ව්‍යාප්ත වන ලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා.


    දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනගහන අනුපාතය අනුව නියැදි තෝරා ගනිමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙස සංගමය පසුගිය මාර්තු මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන් නමුත් ඔවුන් ඒ කෙරෙහි වැඩි අවධානය යොමු නොකළ බවයි වෛද්‍ය අලුත්ගේ පවසන්නේ.
    එතකොට අනිල් ජයසිංහ මෙකේ නෙවේ ද
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    94624598_3904111319629017_6973411993885605888_o.jpg
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් මොකද වෙන්නේ සිංහලු ඇඳිරි නීතිය ඉවත් කරනවා නේද?:nerd::nerd:

    ඔව් උබට කොලබ එන්න..කොලබ ඉන්න උන්ට ගමට යන්න අයින් කරනවා :P
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් උබට කොලබ එන්න..කොලබ ඉන්න උන්ට ගමට යන්න අයින් කරනවා :P

    කදුලුත් අවා බන්...අපි ගැනත් හිතනවා නේද කියල හිතෙද්දි?:love::love::love:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    පසුගියදා කොරෝනා ආසාදිත වයෝවෘද්ධ අයෙකු මරණයට පත්වූ මරදාන ඉමාමුල් අරූස් මාවතේ තට්ටු නිවාසයේ පදිංචි කාන්තාවක ඊයේ 415 වැනි ආසාදිතයා ලෙස කොළඹ ද සොයිසා මාතෘ රෝහලේදී හඳුනාගන්නට යෙදිණි.
    රෝහලේදී මළ දරු උපතක් සිදු කළ ඇය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ
    දරුවා ලැබෙන්නට සිටි නිසා ඇය ගැන විශේෂ අවධානයෙන් පදිංචි ප්‍රදේශය ගැන රෝහල් බලධාරීන් විමසා තිබූ අතර එහිදී ඇය ඇගේ සැබෑ ලිපිනය සඟවා වෙනත් ලිපිනයක් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් ඇයගේ සෞඛ්‍ය වෛද්‍ය කාඩ්පත් ඇතුළු සියල්ල නැවත විමර්ශනයට ලක් කර බැලීමේදී


    ඇය සපයා තිබෙන ලිපිනය නොව මරදානේ ලිපිනයක ඇය පදිංචි බව හඳුනාගෙන ඇත.ඇයගේ නිවැරදි පදිංචිය දන්වන ලෙස හෙදි කාර්ය මණ්ඩලය දන්වා සිටි පසු ඇය මරදාන ඉමාමුල් අරූස් මාවතේ පදිංචි බවට හෙළි කර තිබේ.
    මින් ඉහත මරදාන ඉමාමුල් අරූස් මාවතේ කොරෝනා ආසාදිත අයෙකු හදිසියේ මරණයට පත්වීමත් අනතුරුව එම පවුලේ අයටද කොරෝනා වැළඳී තිබීමත් නිසා විශාල කථාබහක් ඇතිවූ අතර තට්ටු නිවාසයේ නිවාස රැසක්ම වසා දමා පිරිස නිරෝධායනයටද යොමු කෙරිණි.
    මෙවැනි තත්වයක් යටතේ ඇය ඇගේ නිවැරදි ප්‍රදේශය සඟවාගෙන ද සොයිසා කාන්තා රෝහලට දරු ප්‍රසූතිය සඳහා ඇතුළත්ව ඇත්තේ ප්‍රදේශය පැවසුවොත් ඇයට අවාසියක් වේයයි යන අදහසිනි.
    මීට කලකට පෙර පානදුර ප්‍රදේශයේ ගැබිණි කාන්තාවකද සිය ප්‍රදේශය සඟවා දරු ප්‍රසූතිය සඳහා පානදුර නර්සිං හෝම් එකකට ඇතුළත්වී තිබූ අතර මේ සිද්ධිය ඊට සමාන එකක් බව වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපහසුතාවයට ලක්කිරීම ගැන ඔහු කණගාටුව පළ කළේය.

    :angry::angry::angry::angry:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පො*න සක්කිලි මහජනතාව නොසැලකිලිමත් වල් හැත්ත

    මහජනයා තමා ඔක්කොටම වැරදි
    චීනෙ කොරොනා පැතිරෙනව කියල දැනගත්තම මුන්ට තිබ්බානෙ ගෙවල්වලට වෙලා ඉන්න
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Good news!!! PHI kollage gerada aya + relatives la PCR negative.
    We are safe 70% yet.

    තව ටිකකින් PHT negative වේවි මචන්.. මොනවා උනත් උබ ගෙදරින් එලියට බහින්නේ නැතුව ඉදින්
     
    Status
    Not open for further replies.