ෆේස්බුක් ඔප්ෂන් එකක්

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ෆේස්බුක් ඔප්ෂන් එකක්

    1.අපි එන්ගේජ් නොවුන පෝස්ට් හැර අපි සීන් කරපු, අපි එක පාරක් දැකපු අනිත් පෝස්ට් ආය ආය අපේ වෝල් එකට එන එක නවත්තන්න පුලුවන් ඔප්ශන් එකක් තියනවද? සමහර පෝස්ට් දැකලම එපා වෙනවා / දැකපු නැති වැදගත් පොස්ට් මිස් වෙනවා :(

    2. ඉස්සර තිබුනා වගේ ලයික් කරපු පේජ් වල පෝස්ට් විතරක් බලන්න විඩියක් තියනවද? එෆ් බී එක්ස්ටෙන්ශන් එකක්වත්?


    FytLzMl.png
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Customize karapan feed eka. Ona nathi post wala options thiyanawa snooze hari hide all from wage.
     
    • Like
    Reactions: weer.hasa