ෆේස්බුක් ඔප්ෂන් එකක්
1.අපි එන්ගේජ් නොවුන පෝස්ට් හැර අපි සීන් කරපු, අපි එක පාරක් දැකපු අනිත් පෝස්ට් ආය ආය අපේ වෝල් එකට එන එක නවත්තන්න පුලුවන් ඔප්ශන් එකක් තියනවද? සමහර පෝස්ට් දැකලම එපා වෙනවා / දැකපු නැති වැදගත් පොස්ට් මිස් වෙනවා
2. ඉස්සර තිබුනා වගේ ලයික් කරපු පේජ් වල පෝස්ට් විතරක් බලන්න විඩියක් තියනවද? එෆ් බී එක්ස්ටෙන්ශන් එකක්වත්?