Is this land worth it?

SakyaSS

Junior member
  • Jan 27, 2020
    44
    24
    8
    Issalla call karala balapan oka thaama thiyenawada kiyala..

    thiye nam mokak hari awulak athi title eke hari access road eke hari.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අනික 2මිලියන් දීලා පාරේ අයිනෙන් ඉඩම් ගන්නේ උබ කඩයක් දාන්නද? ඇතුලේ ඉඩම් 2 මිල්ලියන් වලට යන්නේ නැහැ. 7-10 අතර කොහොමත් යන්නේ. අනික ඉස්සර තමා පැලවත්ත /තලවතුගොඩ ට්‍රෙන්ඩ් එකට ඉඩම් ගත්තෙ මිනිස්සු. දැන් එහෙම එකක් නැහැ. අනික ඔය ඒරියා එකේ මෙගාපොලිස් ඩිවලොප්මට් ප්ලෑන් එක අරන් බලන්න ඉස්සරහට ලොකු ඩිවලප්මන්ට් ප්‍රොජෙcට් මුකුත් නැහැ. ඊට වඩා පන්නිපිටිය ,කොට්ටාව ඉදන් - ගොඩගම බෙල්ට් එකේ හයිලෙවල් එකට කිට්ටුවෙන් එකක් බලන්න. ඩිවලොප්මන්ට්ස් / යුනිවර්සිටීස් / හයිවේ එක්ස්චෙන්ග් ඔක්කොම සෙන්ට්‍රලයිස් වෙන්නෙ ඒපැත්තට .

    උබ කියන කතාව 100% හරි. ට්‍රෙන්ඩ් එක ඩන් වෙනස් වෙගන යන බවක් තමයි තියෙන්නෙ
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Umbe budget ekata awlak nattam 8 mil walata wage ganna puluwan wei mama danna kenekge aluth geyak thyenawa kottawe. PM karapan detail onenam
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    matanam hitenne urban residential land prices tikak adu wei
    mokada owala price eka wedi wela tiyenne demand eka wedi nisa

    crisis ekakadi minissu owata invest karanne naha. already invest karapu ewun lost unot owa wikunananawa :)

    eka nisa adu wei poddak ganan
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,760
    113
    ganna wadi, horahenna oyi ta aduwata idama thiba 8.3 laks pissu ban munta :no:

    podak hoyananda machan aniwa oyata godak aduwata have
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,058
    66,467
    113
    matanam hitenne urban residential land prices tikak adu wei
    mokada owala price eka wedi wela tiyenne demand eka wedi nisa

    crisis ekakadi minissu owata invest karanne naha. already invest karapu ewun lost unot owa wikunananawa :)

    eka nisa adu wei poddak ganan

    Adu wenne ne ban mun wedi karanawa misak:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,058
    66,467
    113
    අනික 2මිලියන් දීලා පාරේ අයිනෙන් ඉඩම් ගන්නේ උබ කඩයක් දාන්නද? ඇතුලේ ඉඩම් 2 මිල්ලියන් වලට යන්නේ නැහැ. 7-10 අතර කොහොමත් යන්නේ. අනික ඉස්සර තමා පැලවත්ත /තලවතුගොඩ ට්‍රෙන්ඩ් එකට ඉඩම් ගත්තෙ මිනිස්සු. දැන් එහෙම එකක් නැහැ. අනික ඔය ඒරියා එකේ මෙගාපොලිස් ඩිවලොප්මට් ප්ලෑන් එක අරන් බලන්න ඉස්සරහට ලොකු ඩිවලප්මන්ට් ප්‍රොජෙcට් මුකුත් නැහැ. ඊට වඩා පන්නිපිටිය ,කොට්ටාව ඉදන් - ගොඩගම බෙල්ට් එකේ හයිලෙවල් එකට කිට්ටුවෙන් එකක් බලන්න. ඩිවලොප්මන්ට්ස් / යුනිවර්සිටීස් / හයිවේ එක්ස්චෙන්ග් ඔක්කොම සෙන්ට්‍රලයිස් වෙන්නෙ ඒපැත්තට .

    Godagama?patta durane ban:oo: uba kiyanne pannipitye land ekak ganna kiyalada
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    Adu wenne ne ban mun wedi karanawa misak:oo:
    Oya kiyana ganan walata owa yanne na ban. Jack_sparrow kiuwa wage issarahata ganan adu wei. Minissu dan invest karanne na. 5m walata num kohomath watinne na. 6p walata bank loan ekakwath ganna ba neda?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පොඩ්ඩක් ඉදපන් කොරොනා ප්‍රශ්නේ විසදෙනකොට ඔක්කොම ගණන් බහී වගේ. උඹ ඔසී වීසා එක වටීයි වගේ ඔක්කොටම වෑඩිය
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Godagama?patta durane ban:oo: uba kiyanne pannipitye land ekak ganna kiyalada

    ගොඩගමට යන්න ඔනෙ නහ බන්.එහෙම කිව්වෙ ඒ පැත්ත්ට වෙන්න ටිකක් ලොකුවට ඉඩම ගන්න පුලුඅන්:rofl:. තාම ලක්ශ 3-4 අතර පර්ච් එක යනවා.ඇතූලටම වෙන්න ඊටත් අඩුවට ඇති . මා කුඹුර ,හෝමාගම ,කොට්ටාව වගෙ පුලුවන්නම් ගනින් .පර්ච් එක 7-10 අතර තමා.හයිලෙවල් එකට කිට්ටුව (පාරේ අයිනේ නෙමෙයි ).

    කොලබ ඉඩම් ගන්නවානම් පර්8-10ක් වත් ගනින්.නැත්තන් ඉස්සරහට මෙහෙම ලොක් ඩවුන් එකක් ආවොත් තාප්පගහගෙන බන්දනාගරේ දැම්මා වගෙ ඉන්න වෙයි. පොඩ්ඩක් තනකොලටිකක් පාගල හුස්මක් කටක් අරගන්නවත් . :dull::dull::baffled::baffled::baffled:

    ඇයි බන් උබ දුරයි කියන්නෙ කොහාට සාපෙක්ශවද්?:rolleyes::rolleyes: ඉස්සර වගෙ උබලා තාම බෙන්ච් මාර්ක් කෙරන්නේ පිටකොටුව නෙහ්..ඉස්සට තමා බන් කොලාඹ ඉඩම් පිටකොටුවට බෙන්ච් මාර්ක් කෙරුවෙ. :baffled::baffled::baffled:

    හයිවේ එන්ට්‍රන්ස් එකක් ලගින් ගනින්.හැම පැත්තටම ලගයි. උබ තලවතුගොඩ ගත්තත් කි.මී 8-10 එන්න ඕනා හයිවේ එන්ට්‍රන්ස් එකකට කොහෙ යන්න උනත් . සාම්ප්‍රදායක විදිහට හිතන්න එපා බන්. දැන් කොලබ ඉන්න උන් ගාලු පාර දැකලා නැහැ ගාල්ල ,මාතර යද්දි අවුරුදු ගානකින් . ඉස්සරහට කොලබ මීගමු පාර දකින්නෙහ් නැහැ. නුවරටත් ඔය සෙතේම තමා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,058
    66,467
    113
    පොඩ්ඩක් ඉදපන් කොරොනා ප්‍රශ්නේ විසදෙනකොට ඔක්කොම ගණන් බහී වගේ. උඹ ඔසී වීසා එක වටීයි වගේ ඔක්කොටම වෑඩිය

    Apo ausith chora bn dan