අනික 2මිලියන් දීලා පාරේ අයිනෙන් ඉඩම් ගන්නේ උබ කඩයක් දාන්නද? ඇතුලේ ඉඩම් 2 මිල්ලියන් වලට යන්නේ නැහැ. 7-10 අතර කොහොමත් යන්නේ. අනික ඉස්සර තමා පැලවත්ත /තලවතුගොඩ ට්‍රෙන්ඩ් එකට ඉඩම් ගත්තෙ මිනිස්සු. දැන් එහෙම එකක් නැහැ. අනික ඔය ඒරියා එකේ මෙගාපොලිස් ඩිවලොප්මට් ප්ලෑන් එක අරන් බලන්න ඉස්සරහට ලොකු ඩිවලප්මන්ට් ප්‍රොජෙcට් මුකුත් නැහැ. ඊට වඩා පන්නිපිටිය ,කොට්ටාව ඉදන් - ගොඩගම බෙල්ට් එකේ හයිලෙවල් එකට කිට්ටුවෙන් එකක් බලන්න. ඩිවලොප්මන්ට්ස් / යුනිවර්සිටීස් / හයිවේ එක්ස්චෙන්ග් ඔක්කොම සෙන්ට්‍රලයිස් වෙන්නෙ ඒපැත්තට .
matanam hitenne urban residential land prices tikak adu wei
mokada owala price eka wedi wela tiyenne demand eka wedi nisa
crisis ekakadi minissu owata invest karanne naha. already invest karapu ewun lost unot owa wikunananawa![]()
eka nisa adu wei poddak ganan

අනික 2මිලියන් දීලා පාරේ අයිනෙන් ඉඩම් ගන්නේ උබ කඩයක් දාන්නද? ඇතුලේ ඉඩම් 2 මිල්ලියන් වලට යන්නේ නැහැ. 7-10 අතර කොහොමත් යන්නේ. අනික ඉස්සර තමා පැලවත්ත /තලවතුගොඩ ට්‍රෙන්ඩ් එකට ඉඩම් ගත්තෙ මිනිස්සු. දැන් එහෙම එකක් නැහැ. අනික ඔය ඒරියා එකේ මෙගාපොලිස් ඩිවලොප්මට් ප්ලෑන් එක අරන් බලන්න ඉස්සරහට ලොකු ඩිවලප්මන්ට් ප්‍රොජෙcට් මුකුත් නැහැ. ඊට වඩා පන්නිපිටිය ,කොට්ටාව ඉදන් - ගොඩගම බෙල්ට් එකේ හයිලෙවල් එකට කිට්ටුවෙන් එකක් බලන්න. ඩිවලොප්මන්ට්ස් / යුනිවර්සිටීස් / හයිවේ එක්ස්චෙන්ග් ඔක්කොම සෙන්ට්‍රලයිස් වෙන්නෙ ඒපැත්තට .
uba kiyanne pannipitye land ekak ganna kiyaladaNene urgent kiyala dala tibba hinda baluwe.aran wikunanna hari puluwanne
5 mil too much bung habai 6 walata nadda ? 4.5 wage illapanOya kiyana ganan walata owa yanne na ban. Jack_sparrow kiuwa wage issarahata ganan adu wei. Minissu dan invest karanne na. 5m walata num kohomath watinne na. 6p walata bank loan ekakwath ganna ba neda?Adu wenne ne ban mun wedi karanawa misak![]()
Godagama?patta durane banuba kiyanne pannipitye land ekak ganna kiyalada
. තාම ලක්ශ 3-4 අතර පර්ච් එක යනවා.ඇතූලටම වෙන්න ඊටත් අඩුවට ඇති . මා කුඹුර ,හෝමාගම ,කොට්ටාව වගෙ පුලුවන්නම් ගනින් .පර්ච් එක 7-10 අතර තමා.හයිලෙවල් එකට කිට්ටුව (පාරේ අයිනේ නෙමෙයි ).

ඉස්සර වගෙ උබලා තාම බෙන්ච් මාර්ක් කෙරන්නේ පිටකොටුව නෙහ්..ඉස්සට තමා බන් කොලාඹ ඉඩම් පිටකොටුවට බෙන්ච් මාර්ක් කෙරුවෙ. 

පොඩ්ඩක් ඉදපන් කොරොනා ප්‍රශ්නේ විසදෙනකොට ඔක්කොම ගණන් බහී වගේ. උඹ ඔසී වීසා එක වටීයි වගේ ඔක්කොටම වෑඩිය