Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,703
    98,738
    113
    අපෝ මේකේ උන්ට ඕන පුසගෙන් හරි කොරෝනා පතුරුවන්න..ලෝකේ කොහෙවත් තාම හොයන නැහැ පුසගෙන් හෝ වෙන සතෙක්ගෙන් බෝවෙනවා කියලා :lol::lol: ඔන්න ඉතින් පුසෝ කෙසේ වෙතත් පුසිලා එක්ක සෙල්ලම් දාන්න ගියොත් නම් බෝවේවි :P
    94491400_225646918723950_6833131455690833920_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    අපෝ මේකේ උන්ට ඕන පුසගෙන් හරි කොරෝනා පතුරුවන්න..ලෝකේ කොහෙවත් තාම හොයන නැහැ පුසගෙන් හෝ වෙන සතෙක්ගෙන් බෝවෙනවා කියලා :lol::lol: ඔන්න ඉතින් පුසෝ කෙසේ වෙතත් පුසිලා එක්ක සෙල්ලම් දාන්න ගියොත් නම් බෝවේවි :P

    COVID not infect through pussy too. :baffled:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    පූසොන්ගෙන් ට්‍රාන්ස්මිට් වෙනවා කියන්නේ සොරිම තමා
    එහෙම උනොත් පූසට ගේ දීල අපිට වෙන ඉන්න තැනක් හොයාගන්න වෙනවා .

    අපෝ මේකේ උන්ට ඕන පුසගෙන් හරි කොරෝනා පතුරුවන්න..ලෝකේ කොහෙවත් තාම හොයන නැහැ පුසගෙන් හෝ වෙන සතෙක්ගෙන් බෝවෙනවා කියලා :lol::lol: ඔන්න ඉතින් පුසෝ කෙසේ වෙතත් පුසිලා එක්ක සෙල්ලම් දාන්න ගියොත් නම් බෝවේවි :P
    රජවරු රජකම අතෑරියා පුසියෝ වෙනුවෙන් .
    අපේ අයියලත් corona කියල ලේසියෙන් පුසියෝ අමතක කරන එකක් නැහැ .
     
    • Like
    Reactions: Jack_Sparrow

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බල්ලන්ගෙන් හැදෙන්නේ නැහැලුනේ .
    පුසොනන් අපිව මරාගෙන කන්න ආපු ජාතියක්නේ .
    බලමු Imhotep මොකද කියන්නේ කියල .

    genius කියල දාගත්තට ප්‍රසිද්දියේ ටිකක් අවුල් යනවා නේ බන් ? ක ගෙන් හරි අහන්නම් ඕනේ..... ඔය වයසට..... ;)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    pussy kenekta corona hadenna puluwannan human kenekta transmit wenna beri ay pussy kenekgen? pussy = virus carrier :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,537
    2
    54,058
    113
    pussy kenekta corona hadenna puluwannan human kenekta transmit wenna beri ay pussy kenekgen? pussy = virus carrier :baffled:

    Some theorize that the virus might not be replicating enough inside dogs and cats as much as it does in human bodies
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    genius කියල දාගත්තට ප්‍රසිද්දියේ ටිකක් අවුල් යනවා නේ බන් ? ක ගෙන් හරි අහන්නම් ඕනේ..... ඔය වයසට..... ;)

    එ මනුස්සයා හරියට දෙයක් ඇහුවාම කියනවා. නිකං අපහස කරන්න එපා හලෝ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    hmm...so a pussy possibly can't die out of corona ?
    wuhan වල හිටපු English teacher කෙනෙක් කියල තිබුන
    එයාට corona හැදුනට පස්සේ එයාගේ පුසා මරුන කියල .
    පුසාට corona තිබුනද කියල test කරලා නැහැ .
    එත් එයා සැක කරනවා කොරෝන වලට මරුනේ කියල.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,141
    2
    10,770
    113
    Home Sweet Home
    අපෝ මේ දවස් වල බල්ලෝ , පුසොන්ගෙන් ඇත් වෙලා ඉන්නොනේ , අර චිනු කලේ ඕක තමා , දැන් උන් ගොඩ නේ , risk එක අඩු කර ගතම ලේසි
    බල්ලන්ගෙන් හැදෙන්නේ නැහැලුනේ .
    පුසොනන් අපිව මරාගෙන කන්න ආපු ජාතියක්නේ .
    බලමු Imhotep මොකද කියන්නේ කියල .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    No reported "pussy" :lol: deaths from Corona as of yet

    wuhan වල හිටපු English teacher කෙනෙක් කියල තිබුන
    එයාට corona හැදුනට පස්සේ එයාගේ පුසා මරුන කියල .
    පුසාට corona තිබුනද කියල test කරලා නැහැ .
    එත් එයා සැක කරනවා කොරෝන වලට මරුනේ කියල.

    Hmm...mekath ara hard surface uda wedi wela virus eketa survive wenna ba kiyela kiwwa wage weida danne na...
    even the WHO got it wrong in the early stages.
     
    Status
    Not open for further replies.