Train Simulator - Sri Lanka Railway Addons

sashi_elz

Junior member
  • May 30, 2012
    55
    16
    8
    Train Simulator ගේම් එකට ළඟදිම එකතු වෙන්න තියෙන ලංකා දුම්රිය සේවයේ addons ටිකක්. දුම්රිය ගැන උනන්දුවක් ආශාවක් තියෙන අයට ගොඩක් හොඳ නිව්ස් එකක්.
    හොඳයි කියල හිතෙනවනම් ඉදිරි විස්තර දැනගන්නත් එක්ක channel එක SUBSCRIBE කරගෙනම තියාගන්න.

    Class M5 - Intercity Express


    Class M6 - Cab Ride


    Class M6 - Udarata Menike 64th Anniversary
     
    • Like
    Reactions: sika2

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    මචං මේ මැෂින් එකේ ඕක දුවන්න පුලුවන් වෙයිද?
    Train.png