ගෙදර ඇතිකරන සත්තු ඉන්නවනම් උන්ටත් එලියට යන්න දෙන්න එපා .අපෝ මේ දවස් වල බල්ලෝ , පුසොන්ගෙන් ඇත් වෙලා ඉන්නොනේ , අර චිනු කලේ ඕක තමා , දැන් උන් ගොඩ නේ , risk එක අඩු කර ගතම ලේසි
ඔව් කෝකටත් පරිස්සම් වෙන එක හොදයි .Hmm...mekath ara hard surface uda wedi wela virus eketa survive wenna ba kiyela kiwwa wage weida danne na...
even the WHO got it wrong in the early stages.
මන් දන්න කෙනා meeting 1න් අවා මචන්,ලංකාවේම curfew අයින් කරලා දිස්ත්‍රික්ක අතර ගමන් කරන එක නවත්තවලු.මේක නවතින මීටිමක් නෙවයි..මම යනවා දැන්
මන් දන්න කෙනා meeting 1න් අවා මචන්,ලංකාවේම curfew අයින් කරලා දිස්ත්‍රික්ක අතර ගමන් කරන එක නවත්තවලු.මේක නවතින මීටිමක් නෙවයි..මම යනවා දැන්


මෙහෙම වෙයි ගොඩක් වෙලාවට.
මිනිස්සුන්ගේ ඔලුවට දාලා ගොඩක් වෙලාවට (නානලා තමයි තෛලේ) ආණ්ඩුව අතහෝදගනිවි. හෙට අනිද්දා නානලා ඇවිත් මූන ඉස්සරහ කැස්සා , බස් එකේ කෙල ගෑව වගේ නිව්ස් ආවත් පුදුම වෙන්න එපා.


මන් දන්න කෙනා meeting 1න් අවා මචන්,ලංකාවේම curfew අයින් කරලා දිස්ත්‍රික්ක අතර ගමන් කරන එක නවත්තවලු.මේක නවතින මීටිමක් නෙවයි..මම යනවා දැන්
They will most probably finalize the decision based on the response from SM.
එතකොට කලුතර දිස්ත්‍රික්කවල අය කොලබ දිස්ත්‍රික්කයේ office වල වඩට යන්නේ කොමද ?
Hmm...mekath ara hard surface uda wedi wela virus eketa survive wenna ba kiyela kiwwa wage weida danne na...
even the WHO got it wrong in the early stages.
එන්න බැහැ
Corona ringing tone එක ආයේ අයින් කරලා.![]()
ඒක අයින් කරාලා ගොඩක් දවස් නේ බොල
න බන් ආයේ තිබ්වා ඊයේත් තිබ්බ කොල් ගද්දි
official news nemei 30 wenakam curfew extend wei boho durata
තාමත් තියෙනවා බන් කවුද පච කෙලින්නෙ
Who is sm ?

The hard surface story was a confusion. Many stated the incorrect fact based on other viruses.
If you search my older posts, when this issue was first raised, I stated that Corona viruses are different and can stay active for 28 days at 4 Deg C, 2 days on currency notes, 4 days on stainless steel and only for 15 mins at -65 Deg C (minus)
At that time nobody had tested the Covid. The figures i gave was based on research on the SARS virus (2003) - because both are similar.
The only ever instance a cat was suspected, was the famous Amoy Gardens Apartment incident in HongKong - 2003. But later it was found that it was not really the cats.
ඒක අයින් කරාලා ගොඩක් දවස් නේ බොල