Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,705
    98,741
    113
    මේක මගේ පෞද්ගලික අදහසක්.
    ඇදිරි නීතිය මුළු රටටම තව සති දෙකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ.
    Good idea machan.Better to write article in medium then send email to every one who has the power.

    I`m 100% sure this method will help you to execute this idea. Also I had that kind of experience.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මේක මගේ පෞද්ගලික අදහසක්.
    ඇදිරි නීතිය මුළු රටටම තව සති දෙකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ.
    ඊට පස්සේ ඒ ඒ පැති වල මහජන සෞඛ්‍ය පරීක්ෂකයි, ග්‍රාම සේවකයි ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුයි කණ්ඩායමක් හැදෙනවා. ඒ කියන්නේ එක ග්‍රාම සේවක කොට්ඨාශෙකට එක කණ්ඩායමක්.
    මේ කණ්ඩායම මුලින්ම PCR පරීක්ෂණයකට ලක් වෙනවා. එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ ඒ ගමේ ඉන්න වගකිය හැකි රාජ්‍ය නිළධාරීන් (සමථ මණ්ඩලේ ඉන්න අය හරි කමක් නෑ) 6 ක් 10 ක් අතර පිරිසක් තෝර ගන්නවා.

    එයාලටත් PCR පරීක්ෂණය කරලා එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ එයාලා එයාලගේ ගමේ එයාලට අදාල කොට්ඨාශයේ PCR පරීක්ෂණ කරනවා හැම ගෙදරක් නෑරම. මොකද ග්‍රාම සේවක ලග සම්පූර්ණ විස්තර තියෙනවා ඒ ගෙදර ඉන්න සාමාජික සංඛ්‍යාව ගැන.
    ඒ අවස්ථාවේ ගෙදර නැති (උදා - වෙලදාමට එලියට ගිය, වෙන පලාතක හිර වෙලා ඉන්න, ළගදි විවාහ වෙලා පිට පළාතක ඉන්න අය) ගැන ග්‍රාම සේවක විශේෂ ලැයිස්තුවක් හදනවා. කොවිඩ් කාර්්‍යාංශය හරහා එදා රෑම ඒ ය පිළිබද විස්තර අදාල පුද්ගලයා ඉන්න ග්‍රාම සේවක කොට්ඨාශයේ ග්‍රාම සේවක දැනුවත් කරනවා. මොකද ඒ ග්‍රාම සේවක ලැයිස්තුවේ ඒ පුද්ගලයෝ ගැන තොරතුරු නැති හින්දා.

    ග්‍රාම සේවක පහුවෙනිදාම ඒ අයව PCR පරීක්ෂණයකට ලක් කරනවා.

    ගෙදරින් එලියට වෙලදාමට ගිය අයගේ ගෙවල් ලග PCR පරීක්ෂණයකට ලක් කරන ලද පොලිස් නිළධාරියෙක්/ ග්‍රාම ආරක්ෂක නිළධාරියෙක් තියනවා ඒ පුද්ගලයා රෑට ආවාම උඩින් කියපු කණ්ඩායමට යොමු කරන්න. (නැත්නම් දවස් දෙකකට සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ලක් කරානම් ඒ කියන්නේ කාටවත් කොහෙවත් යන්න බෑ ආරක්ෂක අංශයි අර කණ්ඩායමුයි වෛද්‍ය අංශයි ඇරුනාම. වෙලදාමත් බෑ)

    මේක හරි විදිහට ගියොත් දවස් 5 ක් ඇතුළත ලංකාවම කවර් වෙනවා.

    ඊට අමතරව ඒ ඒ කණ්ඩායම් නිතර පරීක්ෂාවට ලක් කල යුතුයි.

    මේ හැමදේම ප්‍රායෝගිකයි.

    ප්‍රශ්ණ දෙකක් තියනවා.
    1. PCR පරීක්ෂණ කට්ටල
    2. PCR පරීක්ෂණ කරන ස්ථාන

    PCR පරීක්ෂණ කට්ටල
    කොවිඩ් අරමුදලට සල්ලි ගොඩක් ලැබිලා තියන නිසා මගේ දැනුමේ හැටියට රජයට පුලුවන්කම තියනවා මගේ යෝජනාවට අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල දවස් 7 ක් ඇතුළත ගෙන්න ගන්න ලෝකෙ ඕනෑම තැනකින්.

    PCR පරීක්ෂණ කරන ස්ථාන
    PCR පරීක්ෂණ කරන ස්ථාන අඩුයි. ඒකට අවශ්‍ය උපකරණත් කලින් කිව්ව විදිහට ගෙන්න ගන්න පුලුවන්. පරීක්ෂණ වලට දවස් කිහිපයක් පුහුණුවක් සහිතව (PCR පරීක්ෂණ කට්ටල ගෙන්නනකන් වෙලාව තියනවා) සාමාන්‍ය රසායනාගර යොදා ගන්න පුලුවන්. ඒවගේ වැඩ කරන අය දැනුමක් තියන අය. එයාලට පුහුණු කරලා මේ වැඩේට යොදවන්න පුලුවන්.

    මේ විදිහට කලොත් සති දෙකක් ඇතුලත සෑහෙන දුරකට ඉවර ගන්න පුළුවන්.

    උඹලට දැනෙන විදිහට මගේ යෝජනාවේ අඩු පාඩු මොනවාද?
    නියම ප්ලෑන් එක බන්. ග්‍රාම සේවකගෙ සපෝර්ට් එකට පොලිස් එස්ටීඑෆ් හමුදාවෙ 5ක් විතර යවන්න වෙයි නේද මොකද රටේ හැමෝම මේවට සහයෝගයක් දක්වන්නෙ නෑ. වලියට එන මිනිස්සුත් ඉන්නවනෙ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නිල නොලත් ආරංචියක්
    නිල නොලත් ආරංචියක්

    නේවි එක තුල 100+ පොසිටිව්ලා ඉන්නවා යැයි කියනවා

    නිල නොලත් ආරංචියක් .

    මේක බොහෝ දුරට ඇත්ත වෙන්නපුළුවන්. මම හිතුවෙ 100ට වැඩි වෙයි කියල
    මේ රේට් එකෙන් ගියොත් කෑම්ප් එකේ 1500ක් වත් පොසිටිව් වෙයි
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    අඩෝ...
    සිරාවටමද?
    කොහෙන්ද උඹ දැනගත්තේ?
    මුලින්ම මේක ගැන media වල වැඩ කරන කෙනෙක් tweet එකක් දාල තිබුන .
    screenshot එක දැන් හොයාගන්න නැහැ .
    උද්දමනය වැඩිවෙලා පොතේ තියන තුට්ටුදෙකටත් කෙලවෙනවා මේ යන විදියට .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ....... .
    මේක හරි විදිහට ගියොත් දවස් 5 ක් ඇතුළත ලංකාවම කවර් වෙනවා.
    ..........

    දවස් පහ නෙවේ අවුරුදු පහකින්වත් ලංකාවම නං කවර් කරන්න නං බැරිවෙයි :baffled:මේක පොඩි රටක් කිව්වට පොඩි නෑ ගම් දාහතරදාහක් තියෙනවා ජනගහනේ ලක්ෂ දෙසියයි
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    රට ඉන්න ශ්‍රම බලකායේ අයව ගෙන්න ගන්න බැ කියලා වි.සේ.නි.කා එකෙන් කියලා තියනවා ආටිකල් එක් දාලා. උන් කියනවා ඉන්න රටේම ඉන්න කියලා.

    ලමයින්ව ගෙන්වන්න පුලුවන්, රටේ ප්‍රධාන ආදායම් මාර්ගය ගෙන්වන්න බැ. කොච්චර පහත් ද මේක. විදේශ සේවකයෝ කියනනනේ ලංකාවේ වහල්ලු සේවය වගේ. බැනුම් අහගෙන ඩොලර් හොයලා එවන්න හොදයි. රටට ගෙන්වගන්න බැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට ඉන්න ශ්‍රම බලකායේ අයව ගෙන්න ගන්න බැ කියලා වි.සේ.නි.කා එකෙන් කියලා තියනවා ආටිකල් එක් දාලා. උන් කියනවා ඉන්න රටේම ඉන්න කියලා.

    ලමයින්ව ගෙන්වන්න පුලුවන්, රටේ ප්‍රධාන ආදායම් මාර්ගය ගෙන්වන්න බැ. කොච්චර පහත් ද මේක. විදේශ සේවකයෝ කියනනනේ ලංකාවේ වහල්ලු සේවය වගේ. බැනුම් අහගෙන ඩොලර් හොයලා එවන්න හොදයි. රටට ගෙන්වගන්න බැ.

    පොනනකතා කියන්ඩ එපා පොන්නයො ප්‍රමුඛතාවය කියන එක ඉස්සෙල්ලා තේරුම් ගනින්,ගෙන්නන්නෙ නැ කියල දැම්මොත් දාන්නෙ පචයක්.. නොදකින් පොන්න වේසිගෙ පුතා
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේක මගේ පෞද්ගලික අදහසක්.
    ඇදිරි නීතිය මුළු රටටම තව සති දෙකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ.
    ඊට පස්සේ ඒ ඒ පැති වල මහජන සෞඛ්‍ය පරීක්ෂකයි, ග්‍රාම සේවකයි ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුයි කණ්ඩායමක් හැදෙනවා. ඒ කියන්නේ එක ග්‍රාම සේවක කොට්ඨාශෙකට එක කණ්ඩායමක්.
    මේ කණ්ඩායම මුලින්ම PCR පරීක්ෂණයකට ලක් වෙනවා. එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ ඒ ගමේ ඉන්න වගකිය හැකි රාජ්‍ය නිළධාරීන් (සමථ මණ්ඩලේ ඉන්න අය හරි කමක් නෑ) 6 ක් 10 ක් අතර පිරිසක් තෝර ගන්නවා.

    එයාලටත් PCR පරීක්ෂණය කරලා එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ එයාලා එයාලගේ ගමේ එයාලට අදාල කොට්ඨාශයේ PCR පරීක්ෂණ කරනවා හැම ගෙදරක් නෑරම. මොකද ග්‍රාම සේවක ලග සම්පූර්ණ විස්තර තියෙනවා ඒ ගෙදර ඉන්න සාමාජික සංඛ්‍යාව ගැන.
    ඒ අවස්ථාවේ ගෙදර නැති (උදා - වෙලදාමට එලියට ගිය, වෙන පලාතක හිර වෙලා ඉන්න, ළගදි විවාහ වෙලා පිට පළාතක ඉන්න අය) ගැන ග්‍රාම සේවක විශේෂ ලැයිස්තුවක් හදනවා. කොවිඩ් කාර්්‍යාංශය හරහා එදා රෑම ඒ ය පිළිබද විස්තර අදාල පුද්ගලයා ඉන්න ග්‍රාම සේවක කොට්ඨාශයේ ග්‍රාම සේවක දැනුවත් කරනවා. මොකද ඒ ග්‍රාම සේවක ලැයිස්තුවේ ඒ පුද්ගලයෝ ගැන තොරතුරු නැති හින්දා.

    ග්‍රාම සේවක පහුවෙනිදාම ඒ අයව PCR පරීක්ෂණයකට ලක් කරනවා.

    ගෙදරින් එලියට වෙලදාමට ගිය අයගේ ගෙවල් ලග PCR පරීක්ෂණයකට ලක් කරන ලද පොලිස් නිළධාරියෙක්/ ග්‍රාම ආරක්ෂක නිළධාරියෙක් තියනවා ඒ පුද්ගලයා රෑට ආවාම උඩින් කියපු කණ්ඩායමට යොමු කරන්න. (නැත්නම් දවස් දෙකකට සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ලක් කරානම් ඒ කියන්නේ කාටවත් කොහෙවත් යන්න බෑ ආරක්ෂක අංශයි අර කණ්ඩායමුයි වෛද්‍ය අංශයි ඇරුනාම. වෙලදාමත් බෑ)

    මේක හරි විදිහට ගියොත් දවස් 5 ක් ඇතුළත ලංකාවම කවර් වෙනවා.

    ඊට අමතරව ඒ ඒ කණ්ඩායම් නිතර පරීක්ෂාවට ලක් කල යුතුයි.

    මේ හැමදේම ප්‍රායෝගිකයි.

    ප්‍රශ්ණ දෙකක් තියනවා.
    1. PCR පරීක්ෂණ කට්ටල
    2. PCR පරීක්ෂණ කරන ස්ථාන

    PCR පරීක්ෂණ කට්ටල
    කොවිඩ් අරමුදලට සල්ලි ගොඩක් ලැබිලා තියන නිසා මගේ දැනුමේ හැටියට රජයට පුලුවන්කම තියනවා මගේ යෝජනාවට අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල දවස් 7 ක් ඇතුළත ගෙන්න ගන්න ලෝකෙ ඕනෑම තැනකින්.

    PCR පරීක්ෂණ කරන ස්ථාන
    PCR පරීක්ෂණ කරන ස්ථාන අඩුයි. ඒකට අවශ්‍ය උපකරණත් කලින් කිව්ව විදිහට ගෙන්න ගන්න පුලුවන්. පරීක්ෂණ වලට දවස් කිහිපයක් පුහුණුවක් සහිතව (PCR පරීක්ෂණ කට්ටල ගෙන්නනකන් වෙලාව තියනවා) සාමාන්‍ය රසායනාගර යොදා ගන්න පුලුවන්. ඒවගේ වැඩ කරන අය දැනුමක් තියන අය. එයාලට පුහුණු කරලා මේ වැඩේට යොදවන්න පුලුවන්.

    මේ විදිහට කලොත් සති දෙකක් ඇතුලත සෑහෙන දුරකට ඉවර ගන්න පුළුවන්.

    උඹලට දැනෙන විදිහට මගේ යෝජනාවේ අඩු පාඩු මොනවාද?

    බැ චේන් එක මැදින් වැටෙනවා.. pcr ටෙස්ට් කරලා වෙන්කරගන්න ටික ඉන්නවා නේද? උන් ලෙඩ්ඩු අරට ගියාම ⁣එක්ස්පොස් වෙනවා. අනික පු⁣තේ සම්පල ගන්න හැමෝටම බැ. හොදම නර්ස් කෙනෙක්ටවත් බඅ සමහර වෙලාවට හරියට සාම්පල් එක ගන්න.

    රජය ඔහොම rt pcr ගෙන්වන්නනේ නැත. ඔට්ටුයි. ඔචචර ගෙන්වලා කො⁣රොනා වලින් පස්සේ මොනාද ඔවාට කරන්නේ කියලා මුන් දැනටම හිතලා ඇති. Pcr හා rt pct මැෂින් ජාති දෙකක් කියලා මතක තියාගන්න. අනික ඉන්පුට් කරන්න ගන්න වෙල් ගාන අනුවත් මැෂින් වලින් මැෂින් වෙනස් වෙනවා..

    ඔයා පුහුනුව කියන එක හරි සිල්ලරට අප්පා අරන් තියෙන්නේ. එතැනින්ම තර්ක ඉවැයි

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේක මගේ පෞද්ගලික අදහසක්.
    ඇදිරි නීතිය මුළු රටටම තව සති දෙකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ.
    ඊට පස්සේ ඒ ඒ පැති වල මහජන සෞඛ්‍ය පරීක්ෂකයි, ග්‍රාම සේවකයි ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුයි කණ්ඩායමක් හැදෙනවා. ඒ කියන්නේ එක ග්‍රාම සේවක කොට්ඨාශෙකට එක කණ්ඩායමක්.
    මේ කණ්ඩායම මුලින්ම PCR පරීක්ෂණයකට ලක් වෙනවා. එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ ඒ ගමේ ඉන්න වගකිය හැකි රාජ්‍ය නිළධාරීන් (සමථ මණ්ඩලේ ඉන්න අය හරි කමක් නෑ) 6 ක් 10 ක් අතර පිරිසක් තෝර ගන්නවා.

    එයාලටත් PCR පරීක්ෂණය කරලා එයාලට කොවිඩ් 19 නෑ කියලා තහවුරු කර ගන්නවා.

    ඊට පස්සේ එයාලා එයාලගේ ගමේ එයාලට අදාල කොට්ඨාශයේ PCR පරීක්ෂණ කරනවා හැම ගෙදරක් නෑරම. මොකද ග්‍රාම සේවක ලග සම්පූර්ණ විස්තර තියෙනවා ඒ ගෙදර ඉන්න සාමාජික සංඛ්‍යාව ගැන.
    ඒ අවස්ථාවේ ගෙදර නැති (උදා - වෙලදාමට එලියට ගිය, වෙන පලාතක හිර වෙලා ඉන්න, ළගදි විවාහ වෙලා පිට පළාතක ඉන්න අය) ගැන ග්‍රාම සේවක විශේෂ ලැයිස්තුවක් හදනවා. කොවිඩ් කාර්්‍යාංශය හරහා එදා රෑම ඒ ය පිළිබද විස්තර අදාල පුද්ගලයා ඉන්න ග්‍රාම සේවක කොට්ඨාශයේ ග්‍රාම සේවක දැනුවත් කරනවා. මොකද ඒ ග්‍රාම සේවක ලැයිස්තුවේ ඒ පුද්ගලයෝ ගැන තොරතුරු නැති හින්දා.

    ග්‍රාම සේවක පහුවෙනිදාම ඒ අයව PCR පරීක්ෂණයකට ලක් කරනවා.

    ගෙදරින් එලියට වෙලදාමට ගිය අයගේ ගෙවල් ලග PCR පරීක්ෂණයකට ලක් කරන ලද පොලිස් නිළධාරියෙක්/ ග්‍රාම ආරක්ෂක නිළධාරියෙක් තියනවා ඒ පුද්ගලයා රෑට ආවාම උඩින් කියපු කණ්ඩායමට යොමු කරන්න. (නැත්නම් දවස් දෙකකට සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ලක් කරානම් ඒ කියන්නේ කාටවත් කොහෙවත් යන්න බෑ ආරක්ෂක අංශයි අර කණ්ඩායමුයි වෛද්‍ය අංශයි ඇරුනාම. වෙලදාමත් බෑ)

    මේක හරි විදිහට ගියොත් දවස් 5 ක් ඇතුළත ලංකාවම කවර් වෙනවා.

    ඊට අමතරව ඒ ඒ කණ්ඩායම් නිතර පරීක්ෂාවට ලක් කල යුතුයි.

    මේ හැමදේම ප්‍රායෝගිකයි.

    ප්‍රශ්ණ දෙකක් තියනවා.
    1. PCR පරීක්ෂණ කට්ටල
    2. PCR පරීක්ෂණ කරන ස්ථාන

    PCR පරීක්ෂණ කට්ටල
    කොවිඩ් අරමුදලට සල්ලි ගොඩක් ලැබිලා තියන නිසා මගේ දැනුමේ හැටියට රජයට පුලුවන්කම තියනවා මගේ යෝජනාවට අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල දවස් 7 ක් ඇතුළත ගෙන්න ගන්න ලෝකෙ ඕනෑම තැනකින්.

    PCR පරීක්ෂණ කරන ස්ථාන
    PCR පරීක්ෂණ කරන ස්ථාන අඩුයි. ඒකට අවශ්‍ය උපකරණත් කලින් කිව්ව විදිහට ගෙන්න ගන්න පුලුවන්. පරීක්ෂණ වලට දවස් කිහිපයක් පුහුණුවක් සහිතව (PCR පරීක්ෂණ කට්ටල ගෙන්නනකන් වෙලාව තියනවා) සාමාන්‍ය රසායනාගර යොදා ගන්න පුලුවන්. ඒවගේ වැඩ කරන අය දැනුමක් තියන අය. එයාලට පුහුණු කරලා මේ වැඩේට යොදවන්න පුලුවන්.

    මේ විදිහට කලොත් සති දෙකක් ඇතුලත සෑහෙන දුරකට ඉවර ගන්න පුළුවන්.

    උඹලට දැනෙන විදිහට මගේ යෝජනාවේ අඩු පාඩු මොනවාද?

    meka ftta bro!:love:eth amaru wei krnna giyaama.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහළු අප්සෙට් කියලා හිතං හිටියට මිනිස්සු ඔක්කොම එකයි කියලා තේරුන් ගන්න මටනං වැඩි කාලයක් ගියේ නෑ. සුද්දෝ කියලා වෙනසක් නෑ එකම මොංගල් වැඩ ටික තියෙන්නේ පාට විතරයි වෙනස්. මේ මාසෙටම දවස් දෙකක් විතරයි එලිටය ගියේ, ඒකත් ගෙදරට කෑම ගන්න, ඊයේ පොඩි එකා පාර දිහා බලං කෑගහනවා යාලුවෙක් යනවලු පවුල පිටින්ම අස්ස කරත්තෙන්. මුං එකෙක්වත් තව මිනිහෙක් ගැන තියා තමුන් ගැනවත් හිතන්නේ නෑ. හොඳම දේ තමයි කැමති උන් බේරියල්ලා කියලා අතෑරලා දාලා ඉතුරු වෙන ටික එක්ක ඉදිරියට යන එක. එතකොටවත් කාලකන්නි ටික මැරිලා ගිහිල්ලා පිලිවෙල ටිකක් ඉතුරුවෙයි:dull::dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,151
    1
    59,315
    113
    Mother Earth

    :lol::love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොනනකතා කියන්ඩ එපා පොන්නයො ප්‍රමුඛතාවය කියන එක ඉස්සෙල්ලා තේරුම් ගනින්,ගෙන්නන්නෙ නැ කියල දැම්මොත් දාන්නෙ පචයක්.. නොදකින් පොන්න වේසිගෙ පුතා
    අපේ බල්ලගේ නං ප්‍රමුකතාවය උඹලගේ අම්මට:rofl::rofl:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අපේ බල්ලගේ නං ප්‍රමුකතාවය උඹලගේ අම්මට:rofl::rofl:
    කුණුහර්ප කියන්න එපා මචන් ත්‍රේඩ් එකේ, මමත් කලින් කිව්වට දැන් නම් තේරුම් අරන් තියෙන්නෙ
    මේ ත්‍රේඩ් එක තමා එළකිරි එකේ තියෙන වැදගත්ම ත්‍රේඩ් එක :D
     
    Status
    Not open for further replies.