Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    2020-04-25.png
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල සිටින ඔබ බැහැරට යා යුත්තේ ඔබේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව ලබාදී ඇති දින වලදී පමණි.

    Ethakota curfew ain kala kiyla nikan yanna behe ne?? NIC no ela anuwa ne?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Quote:
    Originally Posted by dayt0na View Post
    Hmm...mekath ara hard surface uda wedi wela virus eketa survive wenna ba kiyela kiwwa wage weida danne na...
    even the WHO got it wrong in the early stages.


    The hard surface story was a confusion. Many stated the incorrect fact based on other viruses.

    If you search my older posts, when this issue was first raised, I stated that Corona viruses are different and can stay active for 28 days at 4 Deg C, 2 days on currency notes, 4 days on stainless steel and only for 15 mins at -65 Deg C (minus)
    At that time nobody had tested the Covid. The figures i gave was based on research on the SARS virus (2003) - because both are similar.

    The only ever instance a cat was suspected, was the famous Amoy Gardens Apartment incident in HongKong - 2003. But later it was found that it was not really the cats.


    Copied - A post made on 25 January 2020...
    - Sadly many of you simply read and forget:no:


    01-25-2020, 02:18 AM
    The correct answer is that the survival of a virus on hard surfaces is dependent on several factors. The two main environment factors are the air temperature and the relative humidity. This is fairly obvious.
    As the temperature goes up survival becomes less and as the relative humidity goes up, the survival rate of the virus goes up too.
    It has been observed at 4°C, infectious SARS-CoV virus persisted for as long as 28 days.

    But don't get scared - this is not the usual and they become inactive after 24 to 48 hrs depending on the type of surface too. Studies show that on currency notes it can survive for two days..
    The best surface for killing viruses is our skin. In the cases of both common flu and cold-causing viruses, infectious particles on our hands are usually gone after 20 minutes.
    Last edited by imhotep; 01-25-2020 at 02:27 AM.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    මැයි 4 ඉඳන් ඇදිරි නීතියට වඩා lockdown එකකට යන්න වගේ හදන්නේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට තේරෙන්නේ නැත්තේ ඇයි මැයි 04 කියලා..11 පටන් ගන්න තිබ්බා නේද...

    වෙසක් පෝයත් ඉවර වෙලා :nerd::dull:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,700
    98,732
    113
    මට තේරෙන්නේ නැත්තේ ඇයි මැයි 04 කියලා..11 පටන් ගන්න තිබ්බා නේද...

    වෙසක් පෝයත් ඉවර වෙලා :nerd::dull:


    ඒකනෙ උබ අපි ජනාදිපති වෙන්නෙ නැතුව වෙන එකෙක් වෙලා තියෙන්නෙ. බලන් හිටපන් ප්‍රශ්න අහන්නෙ නැතුව. :lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට තේරෙන්නේ නැත්තේ ඇයි මැයි 04 කියලා..11 පටන් ගන්න තිබ්බා නේද...

    වෙසක් පෝයත් ඉවර වෙලා :nerd::dull:



    මැයි 3 විතර වෙනකොට ආපහු තීරනේ වෙනස් කරයි බන්..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ටොයියෙක් වගේ කැපුවට...
    Coronavirus (Covid19)... 04-25-2020 05:55 PM ගෝඨාභයට කඩේ යන ජතීවාදී බයිය. මැදමුලනෙ ගූ ක#



    Ridila ban Ridila...:rofl::rofl::rofl:



    You must spread some Reputation around before giving it to hirashgeff again.:(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එක්කො එන දේට ඇමරිකාව වගේ මුහුණ දුන්නනම් හරි. හැංගිල ඉන්නෙ නැතුව. අනික බෙහෙතක් වත් තවම හොයාගෙන නැති එකේ ඇඟේ ප්‍රතිශක්තිකරණයෙන්ම තමයි උත්තර දෙන්න වෙන්නෙ. :nerd:


    netherland wala hoyaena tibba 3% witarai immunity tiyenne kiyala
    eka nisa herd immunity choice ekak nemei me welawe :no:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    හෙළයෙක්;25345297 said:
    ඒකනෙ උබ අපි ජනාදිපති වෙන්නෙ නැතුව වෙන එකෙක් වෙලා තියෙන්නෙ. බලන් හිටපන් ප්‍රශ්න අහන්නෙ නැතුව. :lol::lol:

    ඔවු බන් වෙනදේයක් බලාන ඉන්න තියෙන්නේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හෙළයෙක්;25345297 said:
    ඒකනෙ උබ අපි ජනාදිපති වෙන්නෙ නැතුව වෙන එකෙක් වෙලා තියෙන්නෙ. බලන් හිටපන් ප්‍රශ්න අහන්නෙ නැතුව. :lol::lol:

    Calendar එක බලපන්,මැයි මාසේ නිවාඩු :P

    මැයි 3 විතර වෙනකොට ආපහු තීරනේ වෙනස් කරයි බන්..

    :nerd:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හෙළයෙක්;25345307 said:
    බ්‍රහ්මදණ්ඩණය අහල තිබ්බට අද තමා දැක්කෙ එකෙක්ට දෙනව. :lol::lol::lol:

    උට එපා වෙලා ඇත්තේ..කවුරුවත් උගේ පොස්ට් care කරන්නේ නැහැ :lol::lol:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කොළඹ උන් බලන් ඉන්නේ ඇදිරිනීතය ඉවත් කරන කන් විසිටින් යන්න ගෙවල් ගානේ ඔපදූප හොය හොය හිටපු සෙට් එක බොහෝම අමාරැවෙන් ගෙවල් වල හිටියේ. මම නම් දැන්ම තියලා ගේට්ටු ලොක් කරනවා කාටවත් ඉබ්බා අරින්න එපා කියලා තියෙන්නේ. ඒ මදිවට දවසකට තුන හතර හිගන්නෝ එනවා සල්ලි ඉල්ලගෙන. කොළඛට සොරි ඩොට් කොම්. දවසක් දෙකක් ඇදිරිනීතිය ඉවත් කරලා කෙලවුනාම මිනිස්සු පිට වරද පටවලා අත හෝදගයි වගේ.
     
    Status
    Not open for further replies.