හෙළයෙක්;25345387 said:ලන්කාවෙ ඩයල් එකක් ඉන්නව දවස් දෙකක් එලි බහින්න පුළුවන් පුළුවන් නන් කියපන් කවුද කියල.![]()
හෙළයෙක්;25345387 said:ලන්කාවෙ ඩයල් එකක් ඉන්නව දවස් දෙකක් එලි බහින්න පුළුවන් පුළුවන් නන් කියපන් කවුද කියල.![]()
Mama mekata aluth.. Ehema dewal kiyanna barida kiriye...?
Kawurihari prashna daanawada?
camp එකේ තත්වේ shape වගේ නේ එකනම් ලොකු දෙයක්
කවුද කිව්වේ..
ඇතුලේ කතාව වෙනස් පුතා

අද 400 රිසල්ට් එන එකක් නෑ නේ. ඒක හෙට වගේනෙ එන්නෙ.අද 400ක් test කරා නේ 4i නේ poitive![]()
අද ඉඳන් ලෙඩ්ඩු නැහැ, මරණ නැහැ
ඇතුලේ කතාව ඕනෙ එකක් මාමා.එහෙම කියලා වෙදකම් නොකර අරින්නෙ නෑනෙ.. එලියට එන්නෙ නැතුව නවත්තගත්තොත් ඇති. අර නිවාඩු කියපු අයගෙනකවුද කිව්වේ..
ඇතුලේ කතාව වෙනස් පුතා

හෙනයා;25345493 said:ID no එක අනුව එළි බහින්න පුළුවන් curfew අයින් කලාමද ඊට කලින්ද?![]()
Sirasa hesireema me welawe anthimai. Eka eka scene dala try karanne minissunwa awssanna.
