Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    හෙළයෙක්;25345387 said:
    ලන්කාවෙ ඩයල් එකක් ඉන්නව දවස් දෙකක් එලි බහින්න පුළුවන් පුළුවන් නන් කියපන් කවුද කියල. :rolleyes::rolleyes::rolleyes:

    94419492_1981935201930532_2924809111520411648_n.jpg
     

    sanjubob

    Active member
  • Apr 8, 2008
    116
    95
    28
    කළුගන්තොට
    ID no එක අනුව එළියට දාන එක හොඳ තීරණයක්.හැබැයි ඒක සාර්ථක වෙන්න නම් නීතිය කඩ කරන අයට රු 2000 ක් වත් sopt fine එකක් දෙන්න ඕනෑ .
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    කවුද කිව්⁣වේ..
    ඇතු⁣ලේ කතාව වෙනස් පුතා
    ඇතුලේ කතාව ඕනෙ එකක් මාමා.එහෙම කියලා වෙදකම් නොකර අරින්නෙ නෑනෙ.. එලියට එන්නෙ නැතුව නවත්තගත්තොත් ඇති. අර නිවාඩු කියපු අයගෙන:(
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,787
    16,901
    113
    Kottawa
    ID no එක අනුව එළි බහින්න පුළුවන් curfew අයින් කලාමද ඊට කලින්ද? :confused:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    Keliya neda thaappeta? Mehema decision ganna puluwanda jeppo/toyyo tikak social media wela anduwa kiyela :(. Curfew eken katta kana minussunta social media welata awilla andannawath salli na....:(
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මේකට කවදාවත් vaccine එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්ලු .
    කලින් කොරෝන virus වලටත් vaccines හොයාගෙන නැහැලු .
    අපිට මේකත් එක්ක ජීවත්වෙන්න වෙයිලු .
    https://www.businessinsider.com/cor...ehqFBf73m4Cyj0VGYseUUn_K4eCP351ckmWgEPUUG2Kr4
     
    Status
    Not open for further replies.