අඩෝ මාර සීන් එක කෑල්ල මගේ ඩිසයින් එක දැක්ක ගමන් ඉල්ල ගත්තා. මෙන්න ඒකි කොහෙන්ද මන්ද කර්ෆිව් අස්සෙ ඒක ප්රින්ට් කරල ෆ්රේම් කරල යකෝ.
එල එල

ඒකි මට වඩා දැන් ඒකට ලව් ද මන්දා
තෑන්ක්ස් මචන්.
මුලින් මං සැකෙන් ඔර්ඩර් කරේ එත් මොනා උනත් 1000 නේ කියල දැම්මෙ. උබ කියපු වෙලාවටත් කලින් දුන්න සුපිරියට. මට දැන් ඉතින් කෑල්ලගේ ඵොටෝ එකකුත් ඇදවගන්න ඕනෙ.
අද හවසට දාන්නම් පොටෝ එකක් තෝරගෙන. තැන්ක්ස් බොක්කා.

තෑන්ක්ස් බොක්කා! ❤අඩෝ මාර සීන් එක කෑල්ල මගේ ඩිසයින් එක දැක්ක ගමන් ඉල්ල ගත්තා. මෙන්න ඒකි කොහෙන්ද මන්ද කර්ෆිව් අස්සෙ ඒක ප්රින්ට් කරල ෆ්රේම් කරල යකෝ.ඒකි මට වඩා දැන් ඒකට ලව් ද මන්දා
තෑන්ක්ස් මචන්.
මුලින් මං සැකෙන් ඔර්ඩර් කරේ එත් මොනා උනත් 1000 නේ කියල දැම්මෙ. උබ කියපු වෙලාවටත් කලින් දුන්න සුපිරියට. මට දැන් ඉතින් කෑල්ලගේ ඵොටෝ එකකුත් ඇදවගන්න ඕනෙ.
අද හවසට දාන්නම් පොටෝ එකක් තෝරගෙන. තැන්ක්ස් බොක්කා.
![]()

Ada hawasa mamath andagathta muta kiyala photo ekak. Mama hadissiyen dunnath marama ikmanata mata welawatama wade karala dunna.
Supiriyatama wade thibba.
Highly recommend karanna puluwan kattiyatama.
1000ta hondatama watinawa.
Thanks macho![]()
Thanks brotherමමත් ඇඳගත්තා
ලස්සනට කරලා දුන්නා
Recommended![]()
Thanks brothermage wadeth niyametama karala dunna
kiyapu welawata kalin dunna![]()
uba kohomada payments ganne ?
patta machan bump