තව කාටද ඕනේ?

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    :love::love::love::love:
    එල එල
    අඩෝ මාර සීන් එක කෑල්ල මගේ ඩිසයින් එක දැක්ක ගමන් ඉල්ල ගත්තා. මෙන්න ඒකි කොහෙන්ද මන්ද කර්ෆිව් අස්සෙ ඒක ප්‍රින්ට් කරල ෆ්‍රේම් කරල යකෝ.:shocked::shocked::shocked: ඒකි මට වඩා දැන් ඒකට ලව් ද මන්දා :growl:තෑන්ක්ස් මචන්. :love:මුලින් මං සැකෙන් ඔර්ඩර් කරේ එත් මොනා උනත් 1000 නේ කියල දැම්මෙ. උබ කියපු වෙලාවටත් කලින් දුන්න සුපිරියට. මට දැන් ඉතින් කෑල්ලගේ ඵොටෝ එකකුත් ඇදවගන්න ඕනෙ.:P:P අද හවසට දාන්නම් පොටෝ එකක් තෝරගෙන. තැන්ක්ස් බොක්කා.
    :love::love::love:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124

    තෑන්ක්ස් බොක්කා! ❤ 💖💖💖 GF වත් අදිමු. 😊😊😊
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    Ada hawasa mamath andagathta muta kiyala photo ekak. Mama hadissiyen dunnath marama ikmanata mata welawatama wade karala dunna.

    Supiriyatama wade thibba.

    Highly recommend karanna puluwan kattiyatama.

    1000ta hondatama watinawa.

    Thanks macho :)
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    Ada hawasa mamath andagathta muta kiyala photo ekak. Mama hadissiyen dunnath marama ikmanata mata welawatama wade karala dunna.

    Supiriyatama wade thibba.

    Highly recommend karanna puluwan kattiyatama.

    1000ta hondatama watinawa.

    Thanks macho :)
    Thanks Brother!💖💖💖
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    මමත් ඇඳගත්තා :yes:
    ලස්සනට කරලා දුන්නා :love:

    Recommended :yes::yes: