මු අපිට සින්දු දාලා බත් එකකුයි වතුර එකකුත් ද්පිය
ආතල් අරන්නම්ම මහසි තිබහයි


ඉරෝසාන්ව ගනන් නොගෙන ඉන්න.
උට ඕන තෙඩ් එක close කරවා ගන්න..උටත් උඩින් ආපු උපදෙස් වෙන්න ඇති![]()

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 452 දක්වා ඉහළ යයි.
9PM


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 452 දක්වා ඉහළ යයි.
9PM



ඔය දැම්මෙ 1107 වෙනි පාරට නේද,![]()

Tintin123 neda kalin thread eka close karala meka damme..meka damme tintin danna kenek nisa ehema close wena ekak naha.![]()
Yapayiya TV eka gawamada inne naththan
COVID Operations unit ekeda inne ?
![]()


Yapayiya TV eka gawamada inne naththan
COVID Operations unit ekeda inne ?
![]()

කැමති අයට රණ්ඩු වෙන්න කියලා අනිත් උන් උන්ව ignore කරපන් වෙන මොනවා කියන්නද ඉතින්![]()

close කරන්නේ slow කරලා බන්... තව පිටු 150 ගියාම මේකත් slow![]()
ටික ටික ඉන්න උන්ට එපා කරවලා අයින් කරවන්න හදන්නේ
close කරන්නේ slow කරලා බන්... තව පිටු 150 ගියාම මේකත් slow![]()
ටික ටික ඉන්න උන්ට එපා කරවලා අයින් කරවන්න හදන්නේ

ඔහොම හිටපන් රුචිරය ෆේක් එකකින් බහිනකන්, ඌ ඇවිල්ල පචේ කෙලල අඩු ගාන පුරවයි..452
ada 29 dena kohen kohen da awe
1. Kandakaadu - 07
2. Welisara -04
3. Monaragala -01
4. Bandaranayaka Mawatha - 01
Balance -19 kohenda ? Details danawada ?

