Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Update: ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි. ( 200,430) / ආසාදිතයින් සංඛ්‍යාව 2,867,984 / සුවය ලබා ඇති සංඛ්‍යාව 819,310 #COVID19
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,787
    16,900
    113
    Kottawa
    මේ යක්කු මේකේ මරාගන්නවා මගුල හරි නිවුස් එකක් බලන්න පිටු ගණන් හොයන්න ඕනේ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Coronavirus (Covid19)... 04-25-2020 09:47 PM Kariya tho +rep dunnoth witharada quote karanne.tho nam thamange. Wasiyata ammawa unath wikunana ekek.

    ඇයි බන් මුන් මෙච්චර ගොන්...මුන්ගේ දේශපාලන මතවාදේ ගෙනියන්නද අපි ඉන්නේ...අනික මම මොකටද කාවවත් quote කරන්නේ...ත්‍රෙඩ් එකේ topic එකට අදාලව පොස්ට් කරපන්...උඹලගේ තුප්පහි දේශපාලනේට අපි පලි නෑ, මම එක පක්ෂකටවත් කඩේ යන්නේ නෑ...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    එපා එපා පිටු 30 යනකම් ගියාට වැඩක් නෑ 🤣🤣🤣
    හෙනයා;25346357 said:
    මේ යක්කු මේකේ මරාගන්නවා මගුල හරි නිවුස් එකක් බලන්න පිටු ගණන් හොයන්න ඕනේ
     
    Status
    Not open for further replies.