Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25346494 said:
    Admin you have to see this and take immediate action about this stupid person.

    තොපි අකුලගෙන පසු බැස්සට මම පලිද පොන්නයිනේ :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama Messeage ekak yawwa gtrz ta

    මාත් ගහනව GTRZ ට PM එකක් කිරියෙ ඉද්දි වට්ස් අප් ගෲප් හදාගෙන ගියා කියල.. දෙන්නම් ජම්බො ගු කුක් රැලටම,:lol::lol: ඔක්කොම ස්ක්‍රීන් ශොට් ගහගෙන ඉවරයි දැනටම :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔර්ජිනල් WhatsApp ගිහිං Fake වලින් වරෙල්ලා:lol::lol::lol:

    මචෝ ගු ඇන් පි ලොල්ලො ඔක්කොම අකුලගෙන මාරු උනා,:lol::lol::lol::lol::lol: දැන් කෙලින්ම තෙර්ඩ් එකම අපේ :rofl::rofl::rofl::rofl::rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    ඉස්සෙල්ල GTRZ අය්යා කට්ටියක් බෑන් කලා ඩිස්කෝඩ් ග්‍රූප් එකක් පබ්ලික් දැම්ම කියලා.. මමත් තව පොඩ්ඩෙන් බෑන් වෙන්න තිබ්බා:nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්ඩ එපා ඔක්කොම වයිරස්.. :yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    ඉස්සෙල්ල GTRZ අය්යා කට්ටියක් බෑන් කලා ඩිස්කෝඩ් ග්‍රූප් එකක් පබ්ලික් දැම්ම කියලා.. මමත් තව පොඩ්ඩෙන් බෑන් වෙන්න තිබ්බා:nerd:

    whatsApp Groups එහෙනම් කොහොමද මෙහෙම Public දාන්නේ .
    ඒකත් බැහැ නේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සෙල්ල GTRZ අය්යා කට්ටියක් බෑන් කලා ඩිස්කෝඩ් ග්‍රූප් එකක් පබ්ලික් දැම්ම කියලා.. මමත් තව පොඩ්ඩෙන් බෑන් වෙන්න තිබ්බා:nerd:

    :yes::yes: ඔක්කොම ස්ක්‍රින් ශොට් ගහගෙන තියෙන්නෙ මචන් ඔක්කොම PM එකකින් GTට කියනව, අනික දාන ලින්ක් එකේ වයිරස්..:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    whatsApp Groups එහෙනම් කොහොමද මෙහෙම Public දාන්නේ .
    ඒකත් බැහැ නේද

    :yes::yes: එහෙම දාන්ඩ බැ ඔක්කොම ස්ක්‍රීන් ශොට් ගහ ගත්ත මම, ජම්බෙ දෙනව මම තව ටිකකින්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    :yes::yes: ඔක්කොම ස්ක්‍රින් ශොට් ගහගෙන තියෙන්නෙ මචන් ඔක්කොම PM එකකින් GTට කියනව, අනික දාන ලින්ක් එකේ වයිරස්..:dull:

    හෑ එහෙම කියන්නේ කොහොමද . Virus Link එකක් ද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    whatsApp Groups එහෙනම් කොහොමද මෙහෙම Public දාන්නේ .
    ඒකත් බැහැ නේද

    ප්‍රසිද්දියේ කුනුහර්ප කියන්න පුලුවං. හැබැයි ප්‍රසිද්දියේ ලින්ක් දාන්න බෑ:rofl::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෑ එහෙම කියන්නේ කොහොමද . Virus Link එකක් ද?

    මාත් ගොනාවගේ එකක් ක්ලික් කරා බන් ටෝන් ගාල ඇල්ලුව වයිරස් ගාඩ් එකෙන්, :oo:වයිරස් ගාඩ් එක හරියට අප්ඩේට් කරල තියෙන නිසා හොදයි මුන්ගෙ මරාල වලින් බේරෙනව..:lol: ඔකුන් දාන කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්ඩ එපා..:yes:
     
    Status
    Not open for further replies.