හෙළයෙක්;25346494 said:Admin you have to see this and take immediate action about this stupid person.
හෙළයෙක්;25346494 said:Admin you have to see this and take immediate action about this stupid person.

Mama Messeage ekak yawwa gtrz ta

ඔක්කොම ස්ක්රීන් ශොට් ගහගෙන ඉවරයි දැනටම 

ඔර්ජිනල් WhatsApp ගිහිං Fake වලින් වරෙල්ලා

දැන් කෙලින්ම තෙර්ඩ් එකම අපේ 

ඉස්සෙල්ල GTRZ අය්යා කට්ටියක් බෑන් කලා ඩිස්කෝඩ් ග්රූප් එකක් පබ්ලික් දැම්ම කියලා.. මමත් තව පොඩ්ඩෙන් බෑන් වෙන්න තිබ්බා![]()
ඉස්සෙල්ල GTRZ අය්යා කට්ටියක් බෑන් කලා ඩිස්කෝඩ් ග්රූප් එකක් පබ්ලික් දැම්ම කියලා.. මමත් තව පොඩ්ඩෙන් බෑන් වෙන්න තිබ්බා![]()

ඔක්කොම ස්ක්රින් ශොට් ගහගෙන තියෙන්නෙ මචන් ඔක්කොම PM එකකින් GTට කියනව, අනික දාන ලින්ක් එකේ වයිරස්..
whatsApp Groups එහෙනම් කොහොමද මෙහෙම Public දාන්නේ .
ඒකත් බැහැ නේද

එහෙම දාන්ඩ බැ ඔක්කොම ස්ක්රීන් ශොට් ගහ ගත්ත මම, ජම්බෙ දෙනව මම තව ටිකකින්..ඔක්කොම ස්ක්රින් ශොට් ගහගෙන තියෙන්නෙ මචන් ඔක්කොම PM එකකින් GTට කියනව, අනික දාන ලින්ක් එකේ වයිරස්..
![]()
whatsApp Groups එහෙනම් කොහොමද මෙහෙම Public දාන්නේ .
ඒකත් බැහැ නේද

හෑ එහෙම කියන්නේ කොහොමද . Virus Link එකක් ද?
වයිරස් ගාඩ් එක හරියට අප්ඩේට් කරල තියෙන නිසා හොදයි මුන්ගෙ මරාල වලින් බේරෙනව..
ඔකුන් දාන කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්ඩ එපා..