හීනෙන් තිත්ත චොක්ලට්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    හීනෙන් තිත්ත චොක්ලට්

    සැරෙන් සැරේ නිතරම වගේ දකින හීනයක් තියෙනවා තිත්ත චොක්ලට් ගොඩාක් කනවා. තිත්ත චොක්ලට් කිව්වට අර සීනි අඩු ඒත් රස චොක්ලට් එක නෙමෙ. කොහොඹ කොළ වගේ තිත්තම තිත්ත අජූත අප්පිරියා බඩත් එක්ක නලියන චොක්ලට් :baffled::no::frown::growl::( ඇයි බන් ඒක නිතරම වගේ දකින්නේ. :confused:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113

    Dream About Eating Chocolate
    To eat chocolate in your dream indicates that you are embracing your own sensuality and sexuality.

    මේක අදාළ වෙන්නේ හොද චොක්ලට් එක කනවා දැක්කොත් වෙන්න ඇති. මම දකින්නේ අමුතු චොක්ලට් එකක්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    An election will happen when stars are aligned, despite a plague spreading in the kingdom.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    The dream meaning of sour or strange chocolate can mean that you might have a bad experience, a great love disappointment, or a health problem. Love yourself first before giving up on a relationship.

    මේක වෙන්න ඇති එහෙනම්


    :(, me dawaswala.... wadiya parissamin idahan, :cool: