උබ සීරීස් එක අන්තිම වෙනකන් බලල නැ ඉවර වෙනකන් බලල ඌ ගැන පෝස්ට් දාපන්
series eke anthimata moko wenne? ponnayek widihetama wala kajja gahanewa neda? mathekath na

උබ සීරීස් එක අන්තිම වෙනකන් බලල නැ ඉවර වෙනකන් බලල ඌ ගැන පෝස්ට් දාපන්

series eke anthimata moko wenne? ponnayek widihetama wala kajja gahanewa neda? mathekath na![]()
ඌ තමයි bran stark ව අන්තිම මොහොතෙ ගාඩ් කරන්නෙ


අන්තිමට හරක වගේ නයිට් කින්ග් ට අනින්නත් යනව![]()


නැතුව වෙන මොනා කියල කොරන්ඩද , ආර්යවගේ සට්ට කපටි නැනෙ ඌ![]()
අනින්න විතරනෙ පුලුවන්හරක් කොහොමත් කපටි නෑනෙඅනින්න විතරනෙ පුලුවන්

ආර්යානම් වැඩෙත් කොරන්නෙ උන්නෙ කික් එකටම දීල ඇරිය 
ඒක තමයි කීවෙආර්යානම් වැඩෙත් කොරන්නෙ උන්නෙ කික් එකටම දීල ඇරිය
![]()


එරෝසන් පාළු ගෙයි වලං බිඳිනව ඒ පාර![]()

ඒක තමයි කීවෙආර්යානම් වැඩෙත් කොරන්නෙ උන්නෙ කික් එකටම දීල ඇරිය
![]()

බ්රැන් කරෙත් උගෙ වහල් කමින්ම ඌගෙ මොරාල් එක හදල වැඩේ සෙට් කරන එක. මොකෝ ඌ දැනගත්ත කියල කියන්න පුළුවන් එකක් යැ. අරූට ඉදියත් එකයි මලත් එකයි.
අන්තිමට හරක වගේ නයිට් කින්ග් ට අනින්නත් යනව![]()


නොබලපුව බැලුව වගේ කියවන්ඩ එපා බන් ,හෙළයෙක්;25348302 said:බ්රැන් කරෙත් උගෙ වහල් කමින්ම ඌගෙ මොරාල් එක හදල වැඩේ සෙට් කරන එක. මොකෝ ඌ දැනගත්ත කියල කියන්න පුළුවන් එකක් යැ. අරූට ඉදියත් එකයි මලත් එකයි.![]()




මම කතා කරේ ඌ ගැන![]()
Me thread eka slow wela thiyene, kawru hari aluth thread ekak danna.

හෙළයෙක්;25348302 said:බ්රැන් කරෙත් උගෙ වහල් කමින්ම ඌගෙ මොරාල් එක හදල වැඩේ සෙට් කරන එක. මොකෝ ඌ දැනගත්ත කියල කියන්න පුළුවන් එකක් යැ. අරූට ඉදියත් එකයි මලත් එකයි.![]()

මම කෙලින්ම ගේ අයිතිකර ගත්ත , උන්න මළ හමුදාවට මකර විදුරුවෙන් කෙලල දැම්ම![]()
Kauda hithuwe erozan mewath balanawai kiyala![]()

මම ඉතින් ඔය කොවුවත් බලනව බන්, බෑනෙ නැත්තන් සමාජෙ ඉන්ඩ කෙලින්ම කොන් වෙනව..
Me thread eka slow wela thiyene, kawru hari aluth thread ekak danna.
http://www.elakiri.com/forum/showthread.php?t=1936562Me thread eka slow wela thiyene, kawru hari aluth thread ekak danna.