Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,730
    28,643
    113
    උබ සීරීස් එක අන්තිම වෙනකන් බලල නැ ඉවර වෙනකන් බලල ඌ ගැන පෝස්ට් දාපන් :yes::yes:

    series eke anthimata moko wenne? ponnayek widihetama wala kajja gahanewa neda? mathekath na :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ තමයි bran stark ව අන්තිම මොහොතෙ ගාඩ් කරන්නෙ

    :yes:
    අන්තිමට හරක වගේ නයිට් කින්ග් ට අනින්නත් යනව :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:
    අන්තිමට හරක වගේ නයිට් කින්ග් ට අනින්නත් යනව :P

    නැතුව වෙන මොනා කියල කොරන්ඩද , ආර්යවගේ සට්ට කපටි නැනෙ ඌ :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැතුව වෙන මොනා කියල කොරන්ඩද , ආර්යවගේ සට්ට කපටි නැනෙ ඌ :rofl::rofl:

    හරක් කොහොමත් කපටි නෑනෙ :( අනින්න විතරනෙ පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරක් කොහොමත් කපටි නෑනෙ :( අනින්න විතරනෙ පුලුවන්

    ඒක තමයි කීවෙ :rofl::rofl: ආර්යානම් වැඩෙත් කොරන්නෙ උන්නෙ කික් එකටම දීල ඇරිය :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක තමයි කීවෙ :rofl::rofl: ආර්යානම් වැඩෙත් කොරන්නෙ උන්නෙ කික් එකටම දීල ඇරිය :lol::lol:

    :(
    මං කතා කලේ තියොන් ගැන නෙමේ :rolleyes: :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් පාළු ගෙයි වලං බිඳිනව ඒ පාර :P

    මම කෙලින්ම ගේ අයිතිකර ගත්ත , උන්න මළ හමුදාවට මකර විදුරුවෙන් කෙලල දැම්ම :rofl::rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Me thread eka slow wela thiyene, kawru hari aluth thread ekak danna.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,693
    98,717
    113
    :yes:
    අන්තිමට හරක වගේ නයිට් කින්ග් ට අනින්නත් යනව :P
    බ්‍රැන් කරෙත් උගෙ වහල් කමින්ම ඌගෙ මොරාල් එක හදල වැඩේ සෙට් කරන එක. මොකෝ ඌ දැනගත්ත කියල කියන්න පුළුවන් එකක්‍ යැ. අරූට ඉදියත් එකයි මලත් එකයි. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25348302 said:
    බ්‍රැන් කරෙත් උගෙ වහල් කමින්ම ඌගෙ මොරාල් එක හදල වැඩේ සෙට් කරන එක. මොකෝ ඌ දැනගත්ත කියල කියන්න පුළුවන් එකක්‍ යැ. අරූට ඉදියත් එකයි මලත් එකයි. :lol::lol:
    නොබලපුව බැලුව වගේ කියවන්ඩ එපා බන් , :lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කතා කරේ ඌ ගැන :yes:

    ඔව් දැක්ක.

    Me thread eka slow wela thiyene, kawru hari aluth thread ekak danna.

    ඉරෝසන්ට වලි යන්නද :rofl: :baffled: :(

    හෙළයෙක්;25348302 said:
    බ්‍රැන් කරෙත් උගෙ වහල් කමින්ම ඌගෙ මොරාල් එක හදල වැඩේ සෙට් කරන එක. මොකෝ ඌ දැනගත්ත කියල කියන්න පුළුවන් එකක්‍ යැ. අරූට ඉදියත් එකයි මලත් එකයි. :lol::lol:

    :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    මම කෙලින්ම ගේ අයිතිකර ගත්ත , උන්න මළ හමුදාවට මකර විදුරුවෙන් කෙලල දැම්ම :rofl::rofl:

    Mokakda utto ae makara kathawa?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kauda hithuwe erozan mewath balanawai kiyala :rofl:

    :D:D මම ඉතින් ඔය කොවුවත් බලනව බන්, බෑනෙ නැත්තන් සමාජෙ ඉන්ඩ කෙලින්ම කොන් වෙනව..:rofl:
     
    Status
    Not open for further replies.