Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    2020 සමාජය අධ්‍යනය කිරීම සඳහා අනාගතයේ මෙය කියවන ඉතිහාසඥයින් වෙතයි.
    ඉරෝසන් කොහොමත් මෙහෙම තමා.
    ඇඳිරි නීතිය නිසා ආතතිය වැඩි වෙලා නෙමේ රණ්ඩු වෙන්නෙ.
    කොරෝන එන්න කලිං ඉඳන්ම හැම දේටම දේශපාලනේ ඇදගෙන රණ්ඩු වුනා.
    2020දි බහුතරය එහෙම හැසිරුනේ නැහැ. ඒ නිසා ඔයාලගෙ research වලට ඉරෝසන් මේකෙ දාල තියෙන reply ටික නොසලකා හැරල අනික් reply විතරක් පාවිච්චි කරන්න :love:
    :love::love::love::love::love::love:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වලි නොයන්න නං අපි ත්‍රෙඩ් දෙකක් දාමු :yes: එකක් බයි ජනතාවට කොරෝනා මර්දනය ගැන හොඳ කියන්න, අනික ටොයි ජනතාවට මර්දනයේ අඩුපාඩු කියන්න :yes:

    wali yanne natuwa oya dekama karanna puluwanne..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලංකාවේ කොරොනා පැතිරිම තුන ආ ස්ටේජ් එකට ඇවිල්ලා ඒකියෙන්නේ නිවෙස් වලින් දෙන්න තුන්දෙනා අහුවෙන තැනට.

    WHO has explained four stages of COVID-19. They are no Cases (1st stage), Sporadic Cases (stage 2), Clusters (stage3), Home Clusters (stage 3A), Small Groups of Clusters such as village clusters (stage3B) and Community Transmission (stage 4). At the moment Sri Lanka is in stage 3A, GMOA sources said.

    According to the sources, nineteen thousand (19,000) of our population may have been exposed to this disease condition, and they are now under the observation of Medical, Military, and Administrative structures.

    There are 102 confirmed COVID-19 positive cases at the moment. Based on estimates of Hubei province, China (published by John Hopkins Hospital, USA) at present, the number of True Cases should be 8-fold of the Current Confirmed Cases, the sources said.

    Considering Western nations that have been unsuccessful in carrying out social distancing, it can be assumed that, between the period of 25.03.2020 and 07.04.2020, if present social distancing is not carried out, the numbers will face a rapid increase. Thus, if the citizens of Sri Lanka follow through with the health advice that is given, we can assume that there will be a favourable outcome in the subsequent two weeks, the sources added.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    endpoint1.adstudio.cloud
    endpoint1.adstudio.cloud
    හැදුනුම්පතේ අංකය උපයෝගි කර ගනිමින් නිවසින් බැහැරට යාමට ලබාදී ඇති අවසරය කඩ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය සහ ආරක්‍ෂක අංශ දැඩි සෝදිසියෙන් කටයුතු කරන බව පොලීසිය පවසනවා.
    පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන්ද නිරෝධායන රීති ආරක්‍ෂා කිරීම සදහා යොදවන බවයි.

    කෙසේවෙතත් ජාතික හැදුනුම්පතේ අංක පදනම් කර ගනිමින් නිවසින් බැහැරට යාමට අවස්ථාව උදාවන්නේ හෙට දිනයේ ඇදිරි නීතිය ලිහිල් කරන ප‍්‍රදේශයේ ජනතාවට පමණක් බවද මෙහිදී අවධාරණය කෙරුණා.
    අත්‍යවශ්‍ය හෝ හදිසි කටයුතු සදහා ගමන් කරන පිරිස් වෙත මෙම නියමයන් බලනොපාන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළා.
    නව ක‍්‍රමවේදය යටතේ එක් දිනකදී නිවසින් බැහැරට යාමට අවසර හිමිවන්නේ සමස්ත ජනතාවගෙන් පහෙන් එකකට පමණක් බවද මෙහිදී සිහිපත් කෙරුණා.
     
    අනිවාර්යෙන්ම නිතිය තදින්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්තන් වෙන්නේ 3බී ස්ටේජ් එකට යන එක.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,284
    113
    හස්තිශෛලපුර
    endpoint1.adstudio.cloud
    endpoint1.adstudio.cloud
    හැදුනුම්පතේ අංකය උපයෝගි කර ගනිමින් නිවසින් බැහැරට යාමට ලබාදී ඇති අවසරය කඩ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය සහ ආරක්‍ෂක අංශ දැඩි සෝදිසියෙන් කටයුතු කරන බව පොලීසිය පවසනවා.
    පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන්ද නිරෝධායන රීති ආරක්‍ෂා කිරීම සදහා යොදවන බවයි.

    කෙසේවෙතත් ජාතික හැදුනුම්පතේ අංක පදනම් කර ගනිමින් නිවසින් බැහැරට යාමට අවස්ථාව උදාවන්නේ හෙට දිනයේ ඇදිරි නීතිය ලිහිල් කරන ප‍්‍රදේශයේ ජනතාවට පමණක් බවද මෙහිදී අවධාරණය කෙරුණා.
    අත්‍යවශ්‍ය හෝ හදිසි කටයුතු සදහා ගමන් කරන පිරිස් වෙත මෙම නියමයන් බලනොපාන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළා.
    නව ක‍්‍රමවේදය යටතේ එක් දිනකදී නිවසින් බැහැරට යාමට අවසර හිමිවන්නේ සමස්ත ජනතාවගෙන් පහෙන් එකකට පමණක් බවද මෙහිදී සිහිපත් කෙරුණා.

    Me ID card seen eka Colombota valid nane?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    dan oka bala panne hama thanatamada antham heta mulunma open karana aria walatada?

    wena districts wala kalin wage nathuwa oya karametada yanna one.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    මොන ලබ්බකටද බන් සතියට එක ගානෙ thread දාන්නේ...:angry::oo:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Me ID card seen eka Colombota valid nane?

    නෑ ඇදිරිනීතිය අයින් කරන පැති වලට විතරයි මේක බලපාන්නේ මේක හරියට වැඩ කරොත් හොදයි මම ඉන්නේත් ඇදිරි නීතිය හෙට අයින් කරන පැත්තක මිනිස්සු නිකන් තේරුමක් නැතුව ටව්න් වල පිරෙනවා ඇවිදිනවා කිසිම වගකීමක් නෑ :oo::baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    ටැග් ටික උස්සලා. ටැග් දාපු උන් හොයාගත්ත නම් ත්‍රෙඩ් අල කරන උන් ක්ලස්ටර් පිටින් හොයාගන්න පුළුවන්

    චණ්ඩියා වෙලා වගේ දැන්​
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා එප්පාවල , මාවතවැව, නවගම්මානය ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට පැමිණ එහි දින කීපයක් රැදී සිටි විසිතුන් හැවිරිදි නාවික සෙබළෙකුට covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණයේදී තහවුරු වී ඇත.

    නිවාඩු ලැබූ වැලිසර නාවික සෙබලුන් පිරිසකට Covid- 19 වෛරසය ආසාධනය වී ඇති බවට සැලවීමත් සමගින් අදාළ සෙබළාද වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇත.එහිදී එම සෙබළාට Covid -19 වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.

    ඒ අනුව සෙබළා රැදී සිටි ඔහුගේ පෙම්වතියගේ නිවසේ සියලුම නිවැසියන් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මගින් උපදෙස් ලබා දුන්නේය.

    සෙබළා ගම්මානයේ නිවෙස් කීපයක් සමග සෘජුව ඇසුරුකම් පවත්වා ඇති අතර එම නිවැසියන්ටද ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබේ.

    සෙබළා නවගම්මානයේ තරුණ පිරිස් සමග දින කීපයක්ම වොලිබෝල් ක්‍රීඩාවේද නිරත වී ඇති අතර ඔහු සමග ක්‍රීඩා කළ තරුණයින් 15 කට ආසන්න සංඛ්‍යාවක් හා ඔවුන්ගේ පවුල් වල උදවියද ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් දී තිබේ.

    අදාළ රෝගීයා සමග සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනාට දින 14 ක කාළයක් ස්වයං නිරෝධායනය වන ලෙසත්, කිසිදු හේතුවකට නිවෙස් වලින් පිටතට නොයන ලෙසත් උපදෙස් දී තිබේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඇදිරිනීතිය අයින් කරන පැති වලට විතරයි මේක බලපාන්නේ මේක හරියට වැඩ කරොත් හොදයි මම ඉන්නේත් ඇදිරි නීතිය හෙට අයින් කරන පැත්තක මිනිස්සු නිකන් තේරුමක් නැතුව ටව්න් වල පිරෙනවා ඇවිදිනවා කිසිම වගකීමක් නෑ :oo::baffled:
    පණිවිඩේ හරියට ගිහින් නෑ මම හිතන්නේ, කොළඹ සමහරු එලි බහින්න ඉන්නේ හෙට ඉඳන්
     
    Status
    Not open for further replies.