පණිවිඩේ හරියට ගිහින් නෑ මම හිතන්නේ, කොළඹ සමහරු එලි බහින්න ඉන්නේ හෙට ඉඳන්
ඔව් හරියට මැසේජ් එක ගිහින් නෑ
පණිවිඩේ හරියට ගිහින් නෑ මම හිතන්නේ, කොළඹ සමහරු එලි බහින්න ඉන්නේ හෙට ඉඳන්
හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට එයිවැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා එප්පාවල , මාවතවැව, නවගම්මානය ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට පැමිණ එහි දින කීපයක් රැදී සිටි විසිතුන් හැවිරිදි නාවික සෙබළෙකුට covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණයේදී තහවුරු වී ඇත.
නිවාඩු ලැබූ වැලිසර නාවික සෙබලුන් පිරිසකට Covid- 19 වෛරසය ආසාධනය වී ඇති බවට සැලවීමත් සමගින් අදාළ සෙබළාද වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇත.එහිදී එම සෙබළාට Covid -19 වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඒ අනුව සෙබළා රැදී සිටි ඔහුගේ පෙම්වතියගේ නිවසේ සියලුම නිවැසියන් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මගින් උපදෙස් ලබා දුන්නේය.
සෙබළා ගම්මානයේ නිවෙස් කීපයක් සමග සෘජුව ඇසුරුකම් පවත්වා ඇති අතර එම නිවැසියන්ටද ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබේ.
සෙබළා නවගම්මානයේ තරුණ පිරිස් සමග දින කීපයක්ම වොලිබෝල් ක්‍රීඩාවේද නිරත වී ඇති අතර ඔහු සමග ක්‍රීඩා කළ තරුණයින් 15 කට ආසන්න සංඛ්‍යාවක් හා ඔවුන්ගේ පවුල් වල උදවියද ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් දී තිබේ.
අදාළ රෝගීයා සමග සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනාට දින 14 ක කාළයක් ස්වයං නිරෝධායනය වන ලෙසත්, කිසිදු හේතුවකට නිවෙස් වලින් පිටතට නොයන ලෙසත් උපදෙස් දී තිබේ.

පාසැල් නිවාඩු කාලය තවත් දිගුවේ. බොහොවිට අගෝස්තු පාසැල් නිවාඩුව අවලංගු වෙයි.
එහෙම අවලංගු කරන්න බෑ බං අගෝස්තු අවලංගු කරත් ඒ වෙනුවට වෙනත් කාලයක් දෙන්න වෙනවා A/L විභාගේ තියන්න
හුඟක් දුරට පාසල් ආරම්භ උනාට පස්සේ පාසල පවත්වන වේලාව වැඩි කිරීම හෝ සෙනසුරාදා දිනවල පාසල පැවැත්වීම වෙන්න පුලුවන්
පණිවිඩේ හරියට ගිහින් නෑ මම හිතන්නේ, කොළඹ සමහරු එලි බහින්න ඉන්නේ හෙට ඉඳන්
මෙන්න දැන් ලැබුන පුවතක්
හම්බන්තොට දිස්ත්‍රිකයේ අම්බලන්තොට බැරගම ප්‍රදෙශයෙන් Covid19 රෝගියෙකු හමුවී ඇති බැවින් හෙට දින සතිපොල නොපැවැත්වෙන බව අම්බලන්තොට ප්‍රදේශිය සභාවෙන් එනවුන්ස් කරනවා
____________________________
යාලුවෙක් කිව්වේ උන්ගේ ගෙවල් පැත්තෙන් එනවුන්ස් කරන් ගිහින් confirmed![]()
පණිවිඩේ හරියට ගිහින් නෑ මම හිතන්නේ, කොළඹ සමහරු එලි බහින්න ඉන්නේ හෙට ඉඳන්
පුළුවන් උනාට කෙරෙන්නේ නෑ නෙ.
හෆොයි

ෆෝරම් එකක් උනාම අනික් අයගේ කතාවලට උත්තර දෙන්න ප්‍රස්න අහන්න ඕනේ "අනේ ඒක එයාගේ අදහස නෙ මට කමක් නෑ" කියල නිකන් ඉන්නව කියන්නේ මේක නිකන් නෝටිස් බෝඩ් එකක් බලනව වගේ වෙනව.Anduwe hoda kiyala commet karana aya adui.. habei anduwe weradi kiyala tiya ewa defence karanan aya wedi.. man kiyanne ehema kiyana minissunta uttara denne nati hitiyama harine.. Ridenne anduwata misak anduwe amatila janadhipathila agamati metana nane.. chande dapu chanda dayakayo inne.
Ewagema hoda kyanna ona kenekta rachanawak wage hoda kiyalayannath puuwan. ewata ridwaganan oneth ne.. eka eyage matene kiyala pattakta unama hari.. ewa hari gassana giyamai wali yanne. ewata taraha ganna oneth ne. oya depattama wenawanam katwath kisma aulak ne tread eke pitu nasti wenneth ne.
ෆෝරම් එකක් උනාම අනික් අයගේ කතාවලට උත්තර දෙන්න ප්‍රස්න අහන්න ඕනේ "අනේ ඒක එයාගේ අදහස නෙ මට කමක් නෑ" කියල නිකන් ඉන්නව කියන්නේ මේක නිකන් නෝටිස් බෝඩ් එකක් බලනව වගේ වෙනව.
අදහස් වලින් වලි ගියාට කමක් නෑ කුණුහරුප නොකියා හිටියනං ඇති.

හෙළයෙක්;25348453 said:කිවත් වැඩක් නෑ බලපන්කො පාරෙ යන වාහන ගොඩ.
සීදුවේ STF එකේ කෙනෙක්ට හැදිලා කියන්නේ ඇත්තද ?