Dialog free ahak karala

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔව් අයියේ හරි වේදනයි මට වාවන් නෑ මේවා :sorry:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    මම ඉන්නේ ලන්කාවේ පිටත මෙහේ ඉන්නව 15000 කිට්ටුව
    හැබැයි රජයෙන් ෆ්‍රි කියල කිසිදෙයක් දුන්නේ නෑ. කම්පැනි සහ රාජ්ය අන්සයේ අයට පඩි දුන්නෙත් නෑ. කන්ට්‍රෝලින් හොදටම කරනව, ඩෙලි ටෙස්ට් 10000 කරනව. ලන්කාවේ මනුස්සයෝ නම් මාරයි. මොන විපත්තිය ආවත් ඉස්සේල්ලම අහන්නේ ෆේස්බුක්, ඉන්ටනෙට් ෆ්‍රී ගන්න. බෑන්ක් ලෝන්, ෆීනෑන්ස් ගැන.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ඉන්නේ ලන්කාවේ පිටත මෙහේ ඉන්නව 15000 කිට්ටුව
    හැබැයි රජයෙන් ෆ්‍රි කියල කිසිදෙයක් දුන්නේ නෑ. කම්පැනි සහ රාජ්ය අන්සයේ අයට පඩි දුන්නෙත් නෑ. කන්ට්‍රෝලින් හොදටම කරනව, ඩෙලි ටෙස්ට් 10000 කරනව. ලන්කාවේ මනුස්සයෝ නම් මාරයි. මොන විපත්තිය ආවත් ඉස්සේල්ලම අහන්නේ ෆේස්බුක්, ඉන්ටනෙට් ෆ්‍රී ගන්න. බෑන්ක් ලෝන්, ෆීනෑන්ස් ගැන.

    Apitath dunne dialog eken witharai bn wena mokuth ne ekath illuwe ne .
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ඉන්නේ ලන්කාවේ පිටත මෙහේ ඉන්නව 15000 කිට්ටුව
    හැබැයි රජයෙන් ෆ්‍රි කියල කිසිදෙයක් දුන්නේ නෑ. කම්පැනි සහ රාජ්ය අන්සයේ අයට පඩි දුන්නෙත් නෑ. කන්ට්‍රෝලින් හොදටම කරනව, ඩෙලි ටෙස්ට් 10000 කරනව. ලන්කාවේ මනුස්සයෝ නම් මාරයි. මොන විපත්තිය ආවත් ඉස්සේල්ලම අහන්නේ ෆේස්බුක්, ඉන්ටනෙට් ෆ්‍රී ගන්න. බෑන්ක් ලෝන්, ෆීනෑන්ස් ගැන.

    මොන රටේද බන් පඩි දෙන්නෙ නැතුව වැඩ ගන්නෙ? :oo:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    මොන රටේද බන් පඩි දෙන්නෙ නැතුව වැඩ ගන්නෙ? :oo:

    වැඩ නැතිව පඩි ගත්තේ නම් ලන්ක්කාවේ බෝ :lol: