මම ඉන්නේ ලන්කාවේ පිටත මෙහේ ඉන්නව 15000 කිට්ටුව
හැබැයි රජයෙන් ෆ්‍රි කියල කිසිදෙයක් දුන්නේ නෑ. කම්පැනි සහ රාජ්ය අන්සයේ අයට පඩි දුන්නෙත් නෑ. කන්ට්‍රෝලින් හොදටම කරනව, ඩෙලි ටෙස්ට් 10000 කරනව. ලන්කාවේ මනුස්සයෝ නම් මාරයි. මොන විපත්තිය ආවත් ඉස්සේල්ලම අහන්නේ ෆේස්බුක්, ඉන්ටනෙට් ෆ්‍රී ගන්න. බෑන්ක් ලෝන්, ෆීනෑන්ස් ගැන.

මොන රටේද බන් පඩි දෙන්නෙ නැතුව වැඩ ගන්නෙ?![]()