Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    හෙළයෙක්;25349456 said:

    අහ් මේකෙන් එතකොට ඉන්දියන් ඔයිල් එකට ශොට් එක වදින සීන් එකක් නේද වෙන්නෙ.

    Ow ow
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    හෙළයෙක්;25349456 said:

    අහ් මේකෙන් එතකොට ඉන්දියන් ඔයිල් එකට ශොට් එක වදින සීන් එකක් නේද වෙන්නෙ.

    හමුදාව නැවත කැදවීමේදි ආසාදිතයින් හිටියොත්. ඒවාට action අරන් ඇති නේ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    බලමු බලමු කරලාම, හරිගියේ නැත්තම් වෙන method එකකට යයි. දැන් ඉතින් කරනදේයක් බලාන ඉන්න තම තියෙන්නේ.

    හෙළයෙක්;25349450 said:

    Evolution තමා මචන් ඕක හරි ගියෙ නැත්තන් තව එකක් කරන්න දෙයක් නෑ අන්එක්ස්පෙක්ටඩ් සිටුවේශන් එකක් නෙ.

    මේක නම් පැහැදිළිම ඉල්ලන් කෑමක්. දැන් මේ ආමි කෑම්ප් පිටින් Quarantine කරන්න වෙලා. මැයි 4 ඕක අයින් කළාම අපේ කට්ටිය ඔය කියන විධියටම හැසිරෙයි මෙන්න කියලා. ගාල කඩා ගත්තා වගේ යයි. කුලී වැඩක් කරන අසරණ මිනිහා කොහේහරි රිංගලා එදාවේල හොයාගන්න හදයි. ඔෆිස් සෙට් එක බස්වල තෙරපි තෙරපි යයි. ආයතන සුපුරුදු පරිදි ඇරියස් කවර් කරන්නත් එක්ක හොරාට උපරිම කට්ටිය ගෙන්න ගනී. ගමේවල උන් කොළඔ එනවා. කොළඔ උන් එළි බහැලා වටේම රවුම් ගහයි. රෝග ලක්ෂණ නැති එකෙක් හරි ඉඳලා එක්පෝස් වුණොත් ආණ්ඩුවයි, මිනිස්සුයි මේ මාසෙකට වැඩිය කරපු වැඩෙනුත් වැඩක් නැතුව යනවා. මිනිස්සු එකතු කරන්න හොඳ නැහැ. ආපහු අනාගන්න වැඩක් මේක නම්. හොඳම දේ තව මාස දෙකක්වත් බලන්න ඕනි. අඩුවෙලා තිබිලනෙ වැඩි වෙන්නෙ එකපාර. :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මේකේ බැරෑරුම් කම මිනිස්සුන්ගේ ඔලුවෙන් අයින් කළා...එක ක්‍රමිකව උනේ...මාධ්‍ය බාවිතා කරලා සමාජ මාධ්‍ය භාවිතා කරලා මිනිස්සු මේකට පුරුදු කරා, අන්තිමට මිනිස්සුන්ට ගානක් නෑ, ඇඳිරි නීතිය අයින් කරපු දවස් ටිකේ ඒක හොඳට දැක්ක...මිනිස්සුන්ට බඩගින්න දැනෙනවා, මිනිස්සුන්ට කරන්න දේකුත් නෑ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,869
    113
    28
    ලොවෙත් නැති තැනක

    ඔව් ඒකනම් ඇත්තබන්. අර වැරදි චාර්ට් එකක් දෙරණින් දැම්මේ මේකටම තමයි. ඊට පස්සේ රින්ටොන්ග් ශේප් එකේ නැතුව ගියා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ කතාව ඇත්ත මචන් මමත් ඕක අහන්න හැදුවේ...එදා වේල හම්බකරන් කන මිනිහ කොහොමද මේක කරන්නේ? කිසිම පැහැදිලි බවක් නෑ...දන්නා එකෙක් ඉන්නවනම් මේක තව පැහැදිලි කරලා දාපන්

    එදාවේල හම්බකරගෙන කන අය කියල හැමෝටම එලියට යන්න දෙන එක අවදානම් මචන්..
    ගොඩක්ම ඉන්නෙ 3 wheel park වල සෙට් එකනෙ බන්.. උන් එලියට එනව කියන්නෙ ගොඩක්ම අවදානම්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,278
    113
    හස්තිශෛලපුර
    දැන් ගොමා එක වැරදි කාරයෝ වෙලා ඉවරයි..

    ලගදීම අපේ යුද හමුදාපතිතුමා වැරදි කාරයෙක් වීමට නියමිතයි..

    මුන්ට චන්දේ තියාගන්න මුලු රටම මල ගෙයක් කරන්න යන්නේ.. උන්ට තෙරෙන්නේ නෑ උන්ට ඇයි මිනිස්සු චන්දේ දුන්නේ කියලා පාස්කු ප්‍රහාරෙන් පස්සේ කියලා..

    හොදම සීන් එක තවම අවේ නෑ.. ලමයින්ගේ ඉස්කෝල පටන් ගන්න ගියාම තමයි හොදම එකෙන් පත්තු වෙන්නේ..

    වැඩ බැරි මිනිස්සු ආන්ඩු කරන්න ගත්තම ඔහොම තමයි.. අවුරුදු 72ක් රැවටුන එක සෙල්ලම්ද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හිතුනොත් ඇරෙස්ට් කරනවා හිතුනොත් රිලීස් කරනවා.
    කට වහගෙන ඉන්න තියෙන්නෙ!

    දුක් වෙන්න දෙයක් නෑ මේක තමයි ලංකාවෙ අය ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදෙ.
    අසාදාරණයක් නෑ බහුතරක් ඉල්ලපු දේ අද ලැබිලා.

    බහුතරයකගේ බුද්දිමත් තීරණ වල ප්‍රතිපල බුක්තිවිදින්න....

    ඇදිරිනීතිය අයින් කරන්න කියලද උබ දැන් කියන්න හදන්නෙ.. :oo:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් ඒකනම් ඇත්තබන්. අර වැරදි චාර්ට් එකක් දෙරණින් දැම්මේ මේකටම තමයි. ඊට පස්සේ රින්ටොන්ග් ශේප් එකේ නැතුව ගියා.

    ඔව් බන් කියල වැඩක් නෑ....

    එදාවේල හම්බකරගෙන කන අය කියල හැමෝටම එලියට යන්න දෙන එක අවදානම් මචන්..
    ගොඩක්ම ඉන්නෙ 3 wheel park වල සෙට් එකනෙ බන්.. උන් එලියට එනව කියන්නෙ ගොඩක්ම අවදානම්..

    ඔව් ත්‍රීවීල් අය නම් මාර අවදානම්...ඒ වගේම මචන් බාස් ල, අත් උදව් දෙන අය(construction field එකේ ඔයිට වඩා ගොඩක් ඉන්නවා)...දැන් ඉතින් මොකක උනත් දැන් ඉතින් වැඩේ උඩුදුවනව:(:(:(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක නම් පැහැදිළිම ඉල්ලන් කෑමක්. දැන් මේ ආමි කෑම්ප් පිටින් Quarantine කරන්න වෙලා. මැයි 4 ඕක අයින් කළාම අපේ කට්ටිය ඔය කියන විධියටම හැසිරෙයි මෙන්න කියලා. ගාල කඩා ගත්තා වගේ යයි. කුලී වැඩක් කරන අසරණ මිනිහා කොහේහරි රිංගලා එදාවේල හොයාගන්න හදයි. ඔෆිස් සෙට් එක බස්වල තෙරපි තෙරපි යයි. ආයතන සුපුරුදු පරිදි ඇරියස් කවර් කරන්නත් එක්ක හොරාට උපරිම කට්ටිය ගෙන්න ගනී. ගමේවල උන් කොළඔ එනවා. කොළඔ උන් එළි බහැලා වටේම රවුම් ගහයි. රෝග ලක්ෂණ නැති එකෙක් හරි ඉඳලා එක්පෝස් වුණොත් ආණ්ඩුවයි, මිනිස්සුයි මේ මාසෙකට වැඩිය කරපු වැඩෙනුත් වැඩක් නැතුව යනවා. මිනිස්සු එකතු කරන්න හොඳ නැහැ. ආපහු අනාගන්න වැඩක් මේක නම්. හොඳම දේ තව මාස දෙකක්වත් බලන්න ඕනි. අඩුවෙලා තිබිලනෙ වැඩි වෙන්නෙ එකපාර. :dull:

    තව මාස 2 ක් නම් බලන්න බැහැ බන්.. දැනටමත් economy එක රින වෙලා තියෙන්නෙ බන්.. Debt default උනොත් ඒක තමා ලංකාවෙ අවසානය.. ආධාර
    ටිකයි , print කරන එකෙනුයි තමයි දැනටමත් අල්ලගෙන යන්නෙ.. තව මාස 2 ක් මෙහෙම ගියොත් ඉවරයි මචන්..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,869
    113
    28
    ලොවෙත් නැති තැනක
    දැන් ගොමා එක වැරදි කාරයෝ වෙලා ඉවරයි..

    ලගදීම අපේ යුද හමුදාපතිතුමා වැරදි කාරයෙක් වීමට නියමිතයි..

    මුන්ට චන්දේ තියාගන්න මුලු රටම මල ගෙයක් කරන්න යන්නේ.. උන්ට තෙරෙන්නේ නෑ උන්ට ඇයි මිනිස්සු චන්දේ දුන්නේ කියලා පාස්කු ප්‍රහාරෙන් පස්සේ කියලා..

    හොදම සීන් එක තවම අවේ නෑ.. ලමයින්ගේ ඉස්කෝල පටන් ගන්න ගියාම තමයි හොදම එකෙන් පත්තු වෙන්නේ..

    වැඩ බැරි මිනිස්සු ආන්ඩු කරන්න ගත්තම ඔහොම තමයි.. අවුරුදු 72ක් රැවටුන එක සෙල්ලම්ද?

    Strictly No Politics
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,869
    113
    28
    ලොවෙත් නැති තැනක
    කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් තවත්COVID19 ආසාදිතයන් 3 ක් අද හමුවී ඇත. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ COVID-19 ආසාධිතයින් සංඛ්‍යාව 14 කි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් තවත්COVID19 ආසාදිතයන් 3 ක් අද හමුවී ඇත. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ COVID-19 ආසාධිතයින් සංඛ්‍යාව 14 කි

    total 485 ? 488?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,869
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙනයා;25349566 said:
    total 485 ? 488?

    2020-04-26.png
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    තව මාස 2 ක් නම් බලන්න බැහැ බන්.. දැනටමත් economy එක රින වෙලා තියෙන්නෙ බන්.. Debt default උනොත් ඒක තමා ලංකාවෙ අවසානය.. ආධාර
    ටිකයි , print කරන එකෙනුයි තමයි දැනටමත් අල්ලගෙන යන්නෙ.. තව මාස 2 ක් මෙහෙම ගියොත් ඉවරයි මචන්..
    සල්ලි print කරන එකේ ප්‍රතිවිපාක දන්නේ නැතුව
    සල්ලි print කරන එකෙන් අල්ලගෙන යනවා කියල කියන්න එපා .
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඇදිරිනීතිය අයින් කරන්න කියලද උබ දැන් කියන්න හදන්නෙ.. :oo:

    නෑ , දැන් මොනා කරත් ඉවරයි...

    එක්කෙනෙක්ගෙ වැරදි නෙවෙයි.. රටේ ගොඩ දෙනෙක්ගෙ වැරදි මේවා
     
    Status
    Not open for further replies.