සල්ලි print කරන එකේ ප්රතිවිපාක දන්නේ නැතුව
සල්ලි print කරන එකෙන් අල්ලගෙන යනවා කියල කියන්න එපා .

ඇදිරිනීතිය අයින් කරන්න කියලද උබ දැන් කියන්න හදන්නෙ..![]()
සල්ලි print කරන එකේ ප්රතිවිපාක දන්නේ නැතුව
සල්ලි print කරන එකෙන් අල්ලගෙන යනවා කියල කියන්න එපා .
තව මාස 2 ක් නම් බලන්න බැහැ බන්.. දැනටමත් economy එක රින වෙලා තියෙන්නෙ බන්.. Debt default උනොත් ඒක තමා ලංකාවෙ අවසානය.. ආධාර
ටිකයි , print කරන එකෙනුයි තමයි දැනටමත් අල්ලගෙන යන්නෙ.. තව මාස 2 ක් මෙහෙම ගියොත් ඉවරයි මචන්..
රටක සල්ලි, ඒ මොහොතේ රටේ තියෙන භාණ්ඩ හා සේවා ප්රමාණයට සමාන වෙන්න ඕන .මචන් හිතුමතේට සල්ලි ප්රින්ට් කරන්න පුලුවන්ද?![]()
Inflation එක තමයි ලොකුම risk එක.. Financial sector එකේ liquidity එක වැඩි වෙන එකනම් කොහොමහරි manage කරගන්න පුලුවන් වෙයි..
ලංකාවට වෙන options නැහැ බන්.. දිගටම cost එක විතරයි.. කිසිම income එකක් නැහැනෙ..
රටක සල්ලි, ඒ මොහොතේ රටේ තියෙන භාණ්ඩ හා සේවා ප්රමාණයට සමාන වෙන්න ඕන .
output එක ස්ථාවරව තියෙද්දී සල්ලි print කරාම මුදලේ වටිනාකම අඩු වෙනවා .
අද rs. 100 කින් කරන දේ හෙට කරන්න ඊටවඩා වැඩි මුදලක් ඕන වෙනවා .
Inflation එක තමයි ලොකුම risk එක.. Financial sector එකේ liquidity එක වැඩි වෙන එකනම් කොහොමහරි manage කරගන්න පුලුවන් වෙයි..
ලංකාවට වෙන options නැහැ බන්.. දිගටම cost එක විතරයි.. කිසිම income එකක් නැහැනෙ..
Ape soldiers la godakata virus eka infect wela wageda machan?..

තව මාස 2 ක් නම් බලන්න බැහැ බන්.. දැනටමත් economy එක රින වෙලා තියෙන්නෙ බන්.. Debt default උනොත් ඒක තමා ලංකාවෙ අවසානය.. ආධාර
ටිකයි , print කරන එකෙනුයි තමයි දැනටමත් අල්ලගෙන යන්නෙ.. තව මාස 2 ක් මෙහෙම ගියොත් ඉවරයි මචන්..

Income එකක් නැහැ කියල සල්ලි print කරහම කබලෙන් ලිපට වැටෙනවා .
සරලව කියනවනම් උබ හිතපන් රටේ භාණ්ඩේකට කියල මුළු රටටම තියෙන්නේමචෝ පොඩ්ඩක් එක පැහැදිලි කරපංකෝ
Income එකක් නැහැ කියල සල්ලි print කරහම කබලෙන් ලිපට වැටෙනවා .
ekko minissu hadenna one ekko andu karana minussu hadenne one.. dekin ekakwath wenne neසරලව කියනවනම් උබ හිතපන් රටේ භාණ්ඩේකට කියල මුළු රටටම තියෙන්නේ
පොල් ගෙඩි 10යි . වෙන කිසිම බඩුවක් රටේ හදන්නේ නැහැ .
මෙවෙලාවේ රටේ සල්ලි කියල ප්රින්ට් කරලා තියෙන්නේ රුපියල් 1000ක කොළ විතරයි .
පොල් ගෙඩියක් මේ වෙලාවේ රුපියල් 100ඉ. රටේ තියෙන බඩු වල වටිනාකමට දැන් තියෙන මුදල් ප්රමාණය සමානයි .
මහා බැංකුව තව රුපියල් 100ක් print කරනවා . දැන් මුළු සල්ලි ප්රමාණය 1100යි .
රටේ ඉන්න උන් ඔය 1100 අරන් ගිහින් පොල් ගන්න try කරනවා .
දැන් 100 ගානේ පොල් ගෙඩි 11ක් රටේ නැහැනේ . තම 10ඉ තියෙන්නේ .
බඩුවට තියෙන ඉල්ලුම වැඩි උනාම කඩේ මුදලාලි පොල් ගෙඩියක් තව 10කින් වැඩි කරනවා .
ඔන්න දැන් ආයෙම මුදල් ප්රමනෙයි රටේ තියෙන බඩු වල වටිනාකමයි සමාන වෙනවා .
උබලට හිතෙයි දැන් ප්රශ්නයක් නැහැනේ කියල . එත් දැන් තමයි ප්රශ්න ඇතිවෙන්න පටන්ගන්නේ .
තව මාස 2 ක් නම් බලන්න බැහැ බන්.. දැනටමත් economy එක රින වෙලා තියෙන්නෙ බන්.. Debt default උනොත් ඒක තමා ලංකාවෙ අවසානය.. ආධාර
ටිකයි , print කරන එකෙනුයි තමයි දැනටමත් අල්ලගෙන යන්නෙ.. තව මාස 2 ක් මෙහෙම ගියොත් ඉවරයි මචන්..

දන්නව වගේ බොරු දාන්ඩ එපා යකෝ 