Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,137
    113
    OlEhDqA.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,285
    113
    හස්තිශෛලපුර
    සල්ලි print කරන එකේ ප්‍රතිවිපාක දන්නේ නැතුව
    සල්ලි print කරන එකෙන් අල්ලගෙන යනවා කියල කියන්න එපා .

    මචන් හිතුමතේට සල්ලි ප්‍රින්ට් කරන්න පුලුවන්ද?:nerd:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    ඇදිරිනීතිය අයින් කරන්න කියලද උබ දැන් කියන්න හදන්නෙ.. :oo:

    කියලා තියන නීති රාමුව ඇතුලේ. තමන්ට අත්‍ය අවශ්‍යම දේකට ඔනෙනම් කතාකරලා හෝ නොකර එලියට ගිහින් අවාට අවුලක් නෑ. මොකද මේ දවස්වල කුබුරු වැඩ, කූලී වැඩ, ගෙවල් හදන, පොඩි පොඩි වැඩ මිනිස්සු කරනවා. මන්නම් මගේ අවශ්‍ය තාවට අදාල තැන්වලට ගිහින් බඩු අරන් අවා. හුගක් මාද්‍ය වල පෙන්නනේ හොර වැඩ කරපු එවුන් එහෙම නැත්තම් අහන ප්‍රශ්නේට උත්තර දෙන්න බැරි ගැනුටිකක්. ඔය අල්ලන්නේ හොර වැඩ කරන එවුන්.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සීදුව යුද හමුදා විශේෂ කර්ය බලකායකට අයත් හමුදා කදවුරේ කපිතාන්වරයකුට කොරෝනා වයිරසය ආසදනය වි ඇති බව තහවුරු විමෙන් කදවුරේ 150 පිරිසක් එම කදවුරේ ස්වයං නිරෝධායනය සදහා යොමු කළ බව සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පැවසිය.

    නිරෝධායනයට ලක්කල පිරිස අතර නිලධාරීන්ද වන බව පැවසු පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා කදවුරේ කිසිම පුද්ගලයකුට එලියට යැමටත් ඇතළු විමටත් තහනමි කර ඇති බවද පැවසිය.

    නිවාඩු ගොස් සිට නැවත පැමිණෙන කිසිවෙකුටත් කදවුරට ඇතුල්විම තහනමි කර ඇති බවද ඔහු පවසා සිටියේය.

    ආසදනයට ලක්වු නිලධාරියා සැක සහිත කෙරෝනා ලක්ෂණ පෙන්නුමි කල නිසා (24) දින පීසිඅර් පරික්ෂණයකට යොමුකර ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය රික්ෂක වරයා පැවසිය.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සල්ලි print කරන එකේ ප්‍රතිවිපාක දන්නේ නැතුව
    සල්ලි print කරන එකෙන් අල්ලගෙන යනවා කියල කියන්න එපා .

    Inflation එක තමයි ලොකුම risk එක.. Financial sector එකේ liquidity එක වැඩි වෙන එකනම් කොහොමහරි manage කරගන්න පුලුවන් වෙයි..

    ලංකාවට වෙන options නැහැ බන්.. දිගටම cost එක විතරයි.. කිසිම income එකක් නැහැනෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    තව මාස 2 ක් නම් බලන්න බැහැ බන්.. දැනටමත් economy එක රින වෙලා තියෙන්නෙ බන්.. Debt default උනොත් ඒක තමා ලංකාවෙ අවසානය.. ආධාර
    ටිකයි , print කරන එකෙනුයි තමයි දැනටමත් අල්ලගෙන යන්නෙ.. තව මාස 2 ක් මෙහෙම ගියොත් ඉවරයි මචන්..
    27058420-8209317-image-a-10_1586554242767.jpg
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මචන් හිතුමතේට සල්ලි ප්‍රින්ට් කරන්න පුලුවන්ද?:nerd:
    රටක සල්ලි, ඒ මොහොතේ රටේ තියෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට සමාන වෙන්න ඕන .
    output එක ස්ථාවරව තියෙද්දී සල්ලි print කරාම මුදලේ වටිනාකම අඩු වෙනවා .
    අද rs. 100 කින් කරන දේ හෙට කරන්න ඊටවඩා වැඩි මුදලක් ඕන වෙනවා .
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    Inflation එක තමයි ලොකුම risk එක.. Financial sector එකේ liquidity එක වැඩි වෙන එකනම් කොහොමහරි manage කරගන්න පුලුවන් වෙයි..

    ලංකාවට වෙන options නැහැ බන්.. දිගටම cost එක විතරයි.. කිසිම income එකක් නැහැනෙ..

    එහෙම කියන්න එපා යකූ නය ටික ගෙවාගන්න තරම් income එකක් තියනවා අපිට.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රටක සල්ලි, ඒ මොහොතේ රටේ තියෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට සමාන වෙන්න ඕන .
    output එක ස්ථාවරව තියෙද්දී සල්ලි print කරාම මුදලේ වටිනාකම අඩු වෙනවා .
    අද rs. 100 කින් කරන දේ හෙට කරන්න ඊටවඩා වැඩි මුදලක් ඕන වෙනවා .

    මචෝ පොඩ්ඩක් එක පැහැදිලි කරපංකෝ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Inflation එක තමයි ලොකුම risk එක.. Financial sector එකේ liquidity එක වැඩි වෙන එකනම් කොහොමහරි manage කරගන්න පුලුවන් වෙයි..

    ලංකාවට වෙන options නැහැ බන්.. දිගටම cost එක විතරයි.. කිසිම income එකක් නැහැනෙ..

    Income එකක් නැහැ කියල සල්ලි print කරහම කබලෙන් ලිපට වැටෙනවා .
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    Ape soldiers la godakata virus eka infect wela wageda machan?..

    Mama hithanne test results godak heta enna niyamithai :dull:

    තව මාස 2 ක් නම් බලන්න බැහැ බන්.. දැනටමත් economy එක රින වෙලා තියෙන්නෙ බන්.. Debt default උනොත් ඒක තමා ලංකාවෙ අවසානය.. ආධාර
    ටිකයි , print කරන එකෙනුයි තමයි දැනටමත් අල්ලගෙන යන්නෙ.. තව මාස 2 ක් මෙහෙම ගියොත් ඉවරයි මචන්..

    Fuck :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Income එකක් නැහැ කියල සල්ලි print කරහම කබලෙන් ලිපට වැටෙනවා .

    but does government have any other choice? imports are severely limited. so isnt it safer to print money in a situation like this unlike in normal times?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මචෝ පොඩ්ඩක් එක පැහැදිලි කරපංකෝ
    සරලව කියනවනම් උබ හිතපන් රටේ භාණ්ඩේකට කියල මුළු රටටම තියෙන්නේ
    පොල් ගෙඩි 10යි . වෙන කිසිම බඩුවක් රටේ හදන්නේ නැහැ .
    මෙවෙලාවේ රටේ සල්ලි කියල ප්‍රින්ට් කරලා තියෙන්නේ රුපියල් 1000ක කොළ විතරයි .
    පොල් ගෙඩියක් මේ වෙලාවේ රුපියල් 100ඉ. රටේ තියෙන බඩු වල වටිනාකමට දැන් තියෙන මුදල් ප්‍රමාණය සමානයි .
    මහා බැංකුව තව රුපියල් 100ක් print කරනවා . දැන් මුළු සල්ලි ප්‍රමාණය 1100යි .
    රටේ ඉන්න උන් ඔය 1100 අරන් ගිහින් පොල් ගන්න try කරනවා .
    දැන් 100 ගානේ පොල් ගෙඩි 11ක් රටේ නැහැනේ . තම 10ඉ තියෙන්නේ .
    බඩුවට තියෙන ඉල්ලුම වැඩි උනාම කඩේ මුදලාලි පොල් ගෙඩියක් තව 10කින් වැඩි කරනවා .
    ඔන්න දැන් ආයෙම මුදල් ප්‍රමනෙයි රටේ තියෙන බඩු වල වටිනාකමයි සමාන වෙනවා .
    උබලට හිතෙයි දැන් ප්‍රශ්නයක් නැහැනේ කියල . එත් දැන් තමයි ප්‍රශ්න ඇතිවෙන්න පටන්ගන්නේ .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    Income එකක් නැහැ කියල සල්ලි print කරහම කබලෙන් ලිපට වැටෙනවා .

    hamadama kare aba gahapu eka.. kisima anduwak rate dewal dunu karanna udau kare ne karana taramak kare pitin genawa wedi commission kuttiya ganna one nisa.. dan me wage welawata tama itng inna wala kochara gaburuda kiyala penne. :dull: ekko minissu hadenna one ekko andu karana minussu hadenne one.. dekin ekakwath wenne ne
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සරලව කියනවනම් උබ හිතපන් රටේ භාණ්ඩේකට කියල මුළු රටටම තියෙන්නේ
    පොල් ගෙඩි 10යි . වෙන කිසිම බඩුවක් රටේ හදන්නේ නැහැ .
    මෙවෙලාවේ රටේ සල්ලි කියල ප්‍රින්ට් කරලා තියෙන්නේ රුපියල් 1000ක කොළ විතරයි .
    පොල් ගෙඩියක් මේ වෙලාවේ රුපියල් 100ඉ. රටේ තියෙන බඩු වල වටිනාකමට දැන් තියෙන මුදල් ප්‍රමාණය සමානයි .
    මහා බැංකුව තව රුපියල් 100ක් print කරනවා . දැන් මුළු සල්ලි ප්‍රමාණය 1100යි .
    රටේ ඉන්න උන් ඔය 1100 අරන් ගිහින් පොල් ගන්න try කරනවා .
    දැන් 100 ගානේ පොල් ගෙඩි 11ක් රටේ නැහැනේ . තම 10ඉ තියෙන්නේ .
    බඩුවට තියෙන ඉල්ලුම වැඩි උනාම කඩේ මුදලාලි පොල් ගෙඩියක් තව 10කින් වැඩි කරනවා .
    ඔන්න දැන් ආයෙම මුදල් ප්‍රමනෙයි රටේ තියෙන බඩු වල වටිනාකමයි සමාන වෙනවා .
    උබලට හිතෙයි දැන් ප්‍රශ්නයක් නැහැනේ කියල . එත් දැන් තමයි ප්‍රශ්න ඇතිවෙන්න පටන්ගන්නේ .

    තැන්ක්ස් මචෝ, තේරුණා වගේ...එල එල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව මාස 2 ක් නම් බලන්න බැහැ බන්.. දැනටමත් economy එක රින වෙලා තියෙන්නෙ බන්.. Debt default උනොත් ඒක තමා ලංකාවෙ අවසානය.. ආධාර
    ටිකයි , print කරන එකෙනුයි තමයි දැනටමත් අල්ලගෙන යන්නෙ.. තව මාස 2 ක් මෙහෙම ගියොත් ඉවරයි මචන්..

    ටොන් පචයක්, පාර්ලිමෙන්තුව වහල තියෙද්දි සල්ලි ප්‍රින්ට් කරන්නෙ කොහොමද පොන්ස්..??????? :angry::angry::angry::angry: දන්නව වගේ බොරු දාන්ඩ එපා යකෝ :no::no:
     
    Status
    Not open for further replies.