Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    but does government have any other choice? imports are severely limited. so isnt it safer to print money in a situation like this unlike in normal times?
    සල්ලි print කරාට පස්සේ තියෙන රට overpriced stock එකක් වගේ .
    තාවකාලිකව මරු වගේ පෙන්නේ .
    එත් ඉක්මනට ඇත්ත value එකටම වැටෙනවා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by shadow1 View Post
    Inflation එක තමයි ලොකුම risk එක.. Financial sector එකේ liquidity එක වැඩි වෙන එකනම් කොහොමහරි manage කරගන්න පුලුවන් වෙයි..

    ලංකාවට වෙන options නැහැ බන්.. දිගටම cost එක විතරයි.. කිසිම income එකක් නැහැනෙ..

    ඒකට තමයි ආනයන සීමා කරවල, ඉන්දියාවෙන් කෙටිකාලින ණයක් ගත්තෙ මාස 9න් ගෙවන්ඩ, ආයෙත් කියන්ඩ තියෙන්නෙ ටොන් පච දාන්ඩ එපා කියල තමයි.. :yes::yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    සල්ලි print කරාට පස්සේ තියෙන රට overpriced stock එකක් වගේ .
    තාවකාලිකව මරු වගේ පෙන්නේ .
    එත් ඉක්මනට ඇත්ත value එකටම වැටෙනවා .

    දන්නේ නැති නිසා අහන්නේ. සල්ලි print කරන්නේ පාර්ලිමෙන්තුවෙද. හිනා වෙන්න එපා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,284
    113
    හස්තිශෛලපුර
    ඒකට තමයි ආනයන සීමා කරවල, ඉන්දියාවෙන් කෙටිකාලින ණයක් ගත්තෙ මාස 9න් ගෙවන්ඩ, ආයෙත් කියන්ඩ තියෙන්නෙ ටොන් පච දාන්ඩ එපා කියල තමයි.. :yes::yes:

    මාස 9න් ගෙවන්ඩ..

    මේකට මිනිස්සුන්ට ටැක්ස් ගහන්න වෙනවනේ පොන්ස් ආයේ ගෙවන්න.. ඔය ගත්ත නයම අපේ ටැක්ස් වලින් අල්ලයි..

    එක්කෝ තව නයක් ගනියි ඕක ගෙවන්න.. ගොන් කතා නොකියා හිටු හොරිකඩයා.. :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සල්ලි print කරාට පස්සේ තියෙන රට overpriced stock එකක් වගේ .
    තාවකාලිකව මරු වගේ පෙන්නේ .
    එත් ඉක්මනට ඇත්ත value එකටම වැටෙනවා .

    but wouldnt it be possible for the government to intervene and keep the prices of essential goods in an affordable range? they can let the non-essentials' prices vary freely.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2020-04-26.png
    505 dan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාස 9න් ගෙවන්ඩ..

    මේකට මිනිස්සුන්ට ටැක්ස් ගහන්න වෙනවනේ පොන්ස් ආයේ ගෙවන්න.. ඔය ගත්ත නයම අපේ ටැක්ස් වලින් අල්ලයි..

    එක්කෝ තව නයක් ගනියි ඕක ගෙවන්න.. ගොන් කතා නොකියා හිටු හොරිකඩයා.. :P

    මොන මගුලකටද පොන්ස් ටැක්ස් ගහන්නෙ, නොදන්න රෙද්දවල් නොකිය ඉදපන්, ණය ගත්තෙ ස0චිත පවත්වාගෙන යන්ඩ දන්න රෙද්දකුත් නැ බුරන්ඩ නම් දුවන් එනව,:lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Feel very sad about people in the forces who have to face this disaster. :(
    kudu karayonam hitha hadaganna puluwan
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,284
    113
    හස්තිශෛලපුර
    මොන මගුලකටද පොන්ස් ටැක්ස් ගහන්නෙ, නොදන්න රෙද්දවල් නොකිය ඉදපන්, ණය ගත්තෙ ස0චිත පවත්වාගෙන යන්ඩ දන්න රෙද්දකුත් නැ බුරන්ඩ නම් දුවන් එනව,:lol::lol:

    ණය ගත්තෙ :lol::lol::lol:
     
    • Like
    Reactions: Geezer

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    but wouldnt it be possible for the government to intervene and keep the prices of essential goods in an affordable range? they can let the non-essentials' prices vary freely.
    උපරිම මිල දාන ක්‍රම දෙකක් තියෙනවා .
    එකකදී ගැප් එක රජයෙන් ගෙවනවා .
    දෙවෙනි ක්රමේදී එහෙම කරන්නේ නැහැ .
    ඔය දෙවෙනි ක්‍රමේ කරහම අදාල බඩුව market එකේ ගන්න නැතුව යනවා .
    පලවෙනි ක්‍රමේ ගත්තත් gap එක පියවන්නේ මේ උදහරනේදී print කරපු සල්ලි වලින් .
     
    Status
    Not open for further replies.