සල්ලි print කරාට පස්සේ තියෙන රට overpriced stock එකක් වගේ .but does government have any other choice? imports are severely limited. so isnt it safer to print money in a situation like this unlike in normal times?
තාවකාලිකව මරු වගේ පෙන්නේ .
එත් ඉක්මනට ඇත්ත value එකටම වැටෙනවා .





