20 arapu eke prathipala da? Anika Navy, army ayata ai niwadu yanna dunne me welawema?![]()
20 arapu eke prathipala da? Anika Navy, army ayata ai niwadu yanna dunne me welawema?![]()

Dashboard - https://covidsl.com/
Live Patient DB - https://docs.google.com/spreadsheets/d/1zIgPU0ZlYkiKaavYAUcHKgEP95jdaMaf9ljJgRqtog4/edit

20 arapu eke prathipala da? Anika Navy, army ayata ai niwadu yanna dunne me welawema?![]()

වරද කාගෙද?![]()

අපි හිතපු දේ වෙන්න පටන් අරන්
අපි ගමන ස්ටාර්ට් කරලා යාළුවේ.
1000 වෙනකල් බලාපෙරොත්තු තියා ගම්මු
10,000k wei kiyaa hithenawa bn


අපි හිතපු දේ වෙන්න පටන් අරන්
අපි ගමන ස්ටාර්ට් කරලා යාළුවේ.
1000 වෙනකල් බලාපෙරොත්තු තියා ගම්මු

Government or whoever incharge
navy eke kollo monawa karannada
e minissunta order eka awama gedara yanna kiyala yanawa
ubata kiyanna gampaha paththe apartment ekak check karala, navy eke kollo awith ara band ekak play karala. etana dennek welisara corona hadila. e bayata road eka wahalalu.
Navy eke kollo mak karannada lokko kiwwama karanawa![]()
mama nam kiyanne whoever in charge should act wisely.
mata siratawa paw kiyala hiteneawa forces wala minissu, LTTE gahaddi enna oni, saharahan gahaddi enna oni, corona gahaddith enna oni![]()
ආමි නේවි පොලිස් අය නම් පව් තමා,සමහර මිනිස්සුන්ටත් ගානක් නෑ මේකෙ බරපතල කම,අදාල තැන්වල තීරණ ගන්න අයත් සමහර දේවල් වරද්දගන්නව..එන්ඩ් ඔෆ් සිංහලු!එච්චර දෙයක් අපේ සිස්ටම් එක අල්ලන් ඉන්නේ නෑ බන්
1000 පැන්නම බලපන්කෝ![]()

kalu ketha jarawa merena taramata hondai ban- dekala epa wela.
