kianna tyena deyak type karala dapan
hama pakama you tube wala dala views ganna hadan nathuwa...
Data nathuwa hama ekama inne![]()
ah idapan man ubata type karala mail ekakma dannam

kianna tyena deyak type karala dapan
hama pakama you tube wala dala views ganna hadan nathuwa...
Data nathuwa hama ekama inne![]()

මේ වෙනකොට ඡන්දෙ තියල තිබ්බනම්, මහින්දයි ගෝටයි වෛද්‍යවරුයි හැමෝම එක මතයකට ඇවිල්ලා වැඩ කරන්න තිබ්බා. මහින්දට දැන් තියෙන්නෙ තවකාලික අස්තාවර බලයක්. ඒ නිසා මහින්ද හදන්නෙ ඡන්දෙකට ගිහින් තමන්ගෙ බලය ස්ථාවර කරගන්න. ඒ අරමුණ හිතේ තියන් මහින්ද තමන්ගෙ ඉත්තොන්ව අදිනවා. වෛද්‍ය සංගමේ අය මිනිස්සුන්ව බේරගන්න වැඩ කරනවා. ගෝටා මේ පිල් දෙක බැලන්ස් කරනවා. තමන්ගෙ අයියට ද්‍රෝහී වෙන්නත් බෑ. ගොමාලට ද්‍රෝහි වෙන්නත් බෑ.ow me welawe political changes apita balaporottu wenna baha, tiyana ewungen inna ungen adagena yanna wenawaRanil sira wage mahinda gota randu nati nisa e paththen lokuwata worry wenna oni naha
![]()
otana SF ge role eka play karanna puluwan medical field eke supiri set ekak issarahata enna oni direct with power. Me welawe okkoma operations align wenna oni eke strategy ekata anuwa
Yuddedi uneth eka , SF did a pretty job everything was aligned around him. MR gota did the political support from their best.
මේ වෙනකොට ඡන්දෙ තියල තිබ්බනම්, මහින්දයි ගෝටයි වෛද්‍යවරුයි හැමෝම එක මතයකට ඇවිල්ලා වැඩ කරන්න තිබ්බා. මහින්දට දැන් තියෙන්නෙ තවකාලික අස්තාවර බලයක්. ඒ නිසා මහින්ද හදන්නෙ ඡන්දෙකට ගිහින් තමන්ගෙ බලය ස්ථාවර කරගන්න. ඒ අරමුණ හිතේ තියන් මහින්ද තමන්ගෙ ඉත්තොන්ව අදිනවා. වෛද්‍ය සංගමේ අය මිනිස්සුන්ව බේරගන්න වැඩ කරනවා. ගෝටා මේ පිල් දෙක බැලන්ස් කරනවා. තමන්ගෙ අයියට ද්‍රෝහී වෙන්නත් බෑ. ගොමාලට ද්‍රෝහි වෙන්නත් බෑ.

මහින්දයි රනිලුයි වසංගත දෙකක් බන්man hitanne me rata hadanna amarui mahinda inakan.![]()
වීලුවට වීලුවට බන්. අපි කළු පුල්ලි මූදු කොටිRuchirata tharaha gihilla....pudumayi
man hitanne me rata hadanna amarui mahinda inakan.![]()


No politics strictly

මම සෑහෙන්න පෝස්ට් එක ගානකට කුනු හර්පයක් වත් කිව්වෙ නෑ බන්.චුට්ටක්මවත් බැයිද?මම සෑහෙන්න පෝස්ට් එක ගානකට කුනු හර්පයක් වත් කිව්වෙ නෑ බන්.
මහින්දයි රනිලුයි වසංගත දෙකක් බන්




මහින්දයි රනිලුයි වසංගත දෙකක් බන්
