Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ow me welawe political changes apita balaporottu wenna baha, tiyana ewungen inna ungen adagena yanna wenawa :D Ranil sira wage mahinda gota randu nati nisa e paththen lokuwata worry wenna oni naha :)



    otana SF ge role eka play karanna puluwan medical field eke supiri set ekak issarahata enna oni direct with power. Me welawe okkoma operations align wenna oni eke strategy ekata anuwa



    Yuddedi uneth eka , SF did a pretty job everything was aligned around him. MR gota did the political support from their best.
    මේ වෙනකොට ඡන්දෙ තියල තිබ්බනම්, මහින්දයි ගෝටයි වෛද්‍යවරුයි හැමෝම එක මතයකට ඇවිල්ලා වැඩ කරන්න තිබ්බා. මහින්දට දැන් තියෙන්නෙ තවකාලික අස්තාවර බලයක්. ඒ නිසා මහින්ද හදන්නෙ ඡන්දෙකට ගිහින් තමන්ගෙ බලය ස්ථාවර කරගන්න. ඒ අරමුණ හිතේ තියන් මහින්ද තමන්ගෙ ඉත්තොන්ව අදිනවා. වෛද්‍ය සංගමේ අය මිනිස්සුන්ව බේරගන්න වැඩ කරනවා. ගෝටා මේ පිල් දෙක බැලන්ස් කරනවා. තමන්ගෙ අයියට ද්‍රෝහී වෙන්නත් බෑ. ගොමාලට ද්‍රෝහි වෙන්නත් බෑ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ වෙනකොට ඡන්දෙ තියල තිබ්බනම්, මහින්දයි ගෝටයි වෛද්‍යවරුයි හැමෝම එක මතයකට ඇවිල්ලා වැඩ කරන්න තිබ්බා. මහින්දට දැන් තියෙන්නෙ තවකාලික අස්තාවර බලයක්. ඒ නිසා මහින්ද හදන්නෙ ඡන්දෙකට ගිහින් තමන්ගෙ බලය ස්ථාවර කරගන්න. ඒ අරමුණ හිතේ තියන් මහින්ද තමන්ගෙ ඉත්තොන්ව අදිනවා. වෛද්‍ය සංගමේ අය මිනිස්සුන්ව බේරගන්න වැඩ කරනවා. ගෝටා මේ පිල් දෙක බැලන්ස් කරනවා. තමන්ගෙ අයියට ද්‍රෝහී වෙන්නත් බෑ. ගොමාලට ද්‍රෝහි වෙන්නත් බෑ.

    man hitanne me rata hadanna amarui mahinda inakan. :dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මහින්දයව නම් එලවලා දාන්නහ් ඔනි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    No politics strictly


    චුට්ටක්මවත් බැයිද? :sorry::sorry: මම සෑහෙන්න පෝස්ට් එක ගානකට කුනු හර්පයක් වත් කිව්වෙ නෑ බන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113

    මේකේ එපාබන්.කොවිඩ් 19 විතරයි.
    15Wr.gif
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්දයි රනිලුයි වසංගත දෙකක් බන්

    Ranilge nama wediya kiyanne ea miniha hityath ne wage ban.. Mahinda tama metana game karaya ara minihata karanna puluwa deyak ne. :dull:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,750
    21,748
    113
    ගම මහනුවරයි
    හැමදාම බොරුවෙන් වංචාවෙන් මිනිස්සු රවට්ටපු රාජපක්‍ෂලා කොරෝනා එක්කත් ඒ බොරුවම වංචාවම කරන්ඩ ගිහින් රටටම කෙලෙව්වා , දැන්වත් තේරුම්ගනියව් බොරුකාරයන්ට වැඩත් බෑ වැඩකාරයන්ට බොරුත් බෑ කියලා ,අර පහුගිය ආණ්ඩුවෙන් ඇතිකරපු සුවසැරිය ගිලන් රථ නිසා බේරුනා නැත්නම් බස්වලයි ත්‍රීවීල්වලයි රෝගීන් ගෙනිච්චානම් සතියෙන් මුලු ලංකාවටම කොරෝනා
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    සුදුවැල්ලේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ටිකකට මෙහෙම හමුදා පිටින් අඩපන කරන්න පුළුවන්ද ? මෙතන ඊට එහා දෙයක් තියෙනවා හිතන්න.කොවිඩ් 19 Biological Weapon එකක් බවට ප්‍රබල මත පලවෙනවා.මේ වගේ B.Weapon එකක Primary Targets වෙන්නේ සතුරාගේ යුද හමුදා.මේ වෙෙරසයේ ස්වභාවය අනුව හමුදාවල බැරැක්ක ජීවිතය,සෙබලුන්ගේ චර්යාව නිසා කොවිඩ් වෙෙරසයට පහසුවෙන් ඔවුන් ගොදුරැවන ස්වභාවයක් තියෙනවා.මේවා දැනගෙන චීනය,රැසියාව තම හමුදාව යොදාගත්තේ ඉතාමත් පරෙස්සම් සහගතවයි.නමුත් දෙයියෝ පය නොගහන තැනක ඇතැම් මෝඩයන් පිනුම් ගැහුවා සෙඹළුන්ව හා ජාතියක් අවදානමට නිරාවරනය කරමින්.ඉතිහාසයේ කියමනක් තියෙනවා බලලෝභින් හා ධනපතියා තම පැවැත්ම සඳහා දෙදෙනෙක්ව මරණයට දක්කවනවා කියලා..ඒ කම්කරැවාව හා සොල්දාදුවාව

    Copied!!
     
    Status
    Not open for further replies.