පාර්ලිමේන්තුව වහල තියෙද්දි අලුතින් සල්ලි ගැහුව කියපු පොන්නයනෙ ඕක මොලේ තරම තේරෙනව
![]()
ඉයෙ රැ ටින්කිරි ගාලා ඇරො ගත්තෙ ලන්කාවෙ මාහා බැන්කුව ගැන කියවලා unp ලොන්ත වෙසි, තාමත් අඩනවා
පාර්ලිමේන්තුව වහල තියෙද්දි අලුතින් සල්ලි ගැහුව කියපු පොන්නයනෙ ඕක මොලේ තරම තේරෙනව
![]()
පාර්ලිමේන්තුව වහල තියෙද්දි අලුතින් සල්ලි ගැහුව කියපු පොන්නයනෙ ඕක මොලේ තරම තේරෙනව
![]()
තර්ස්ටන් විද්‍යාලය නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් ද මහානාම විද්‍යාලය යුද්ධ හමුදා
සාමාජිකයන් වෙනුවෙද දැනටමත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරිමට කටයුතු ආරම්භ කර තිබේ.

අයිත් ආහාලා මාහා බැන්කුවෙ අදිපතිඉකොමස්කරපු එකෙක්ලු , උම කිවුවා නම් හොදයි කොහෙන්ද හිනා වෙන්න ඔන කියලා

නැහැ බන්. කෝහොමත් රට ඉදන් ආපු උන් තමා ගෙනාවේ. ඒත් කුඩුඩෝ ටික නේවි එකට බෝකරා කියලානේ කියන්නේ. ඒත් ඉංජිනේරු ඩිවිශන් එකේ උන්ට මුලින්ම මේක හැදෙන්න විදිහක් නැහැනේ.උන්ව යවන්නේ නැහැ වෙන වැඩවලට කට්ටිය නැත්නම් මිසක්.
Korea wala idala apu un tikata aye Korea walata yanna onelu.
Kochchara gemak dunnada bn mun lankawata ganna. Epara nirodayana ya karanna. Dan SL safe nathi nisa da danne na aye yanna illanne.

හෙළයෙක්;25351078 said:
ඒකට වෙනම සූට් තියෙනව ඔය හොස්පිටල් වල අදින එව්ව නෙවෙයි මිලිටරි එකට තියෙන්නෙ. ගෑස් මාස්ක් එක්ක එන මේ වගේ ඒව.
https://upload.wikimedia.org/wikipedia/commons/9/9f/Traje_de_combate_del_S.A.S.jpg
3ඒක නෑ කියල නෑ උන්ට දෙන ජොබ් එක උන් මැරෙන්න හරි බලාගෙන කරනව. සූට් ඒක දෙන එක ඉතින් ලොක්කන්ගෙ වැඩක්. වෙලාවෙ හැටියට ඒ ටික නැත්තන් ගිහින් ආපු අයව වෙන් කරන එක කරන්න තිබ්බ දෙයක්. [/B]
දෙයක් උනාම ඇක්ට් කරන එක නෙවෙයි වෙන්න කලින් ප්‍රෙඩික්ට් කරන්නයි ටොප් ලෙවල් එකේ මිනිස්සු ඉන්නෙ. මේ සිද්ධිය නන් තනිකරම නොසැලකිල්ල.

අයිත් ආහාලා මාහා බැන්කුවෙ අදිපති ඉකොමස් කරපු එකෙක්ලු , උම කිවුවා නම් හොදයි කොහෙන්ද හිනා වෙන්න ඔන කියලා

ඌ නෙමේ බන් ස.ල්ලි අච්චු ගහපු කතාව කිව්වේ. ඌ කිව්වේ සාමාන්‍යයෙන් කරන පිළිවෙල. ඩොලර් එක් බැලන්ස් කරගෙන යන විදිහ. අන්තිමට කිව්වේ ආණ්ඩුව ඇත්තටම සල්ලි අච්චු ගහනවා නම් මුකුත් නොහිත ඇත්තටම අපිට කෙලවෙනවා කියන දේ.

මොකක්ද අයිසේ ඉකොමස් කියන්නේ? e-commerce? economics?
සීදුවෙ කොවිඩ් ආසාධිත කුඩ්ඩො අල්ලන්ඩ නේවි එකෙන් දැම්ම එතනදි ආසාධනය උනා, ඕක තමයි උනේ, එච්චර අවුලක් නැ නේවි එකේ කොල්ලන්ට කොරෝනා දෙයක් නෙමෙයි..![]()
Korea wala idala apu un tikata aye Korea walata yanna onelu.
Kochchara gemak dunnada bn mun lankawata ganna. Epara nirodayana ya karanna. Dan SL safe nathi nisa da danne na aye yanna illanne.
ඉයෙ රැ ටින්කිරි ගාලා ඇරො ගත්තෙ ලන්කාවෙ මාහා බැන්කුව ගැන කියවලා unp ලොන්ත වෙසි, තාමත් අඩනවා

ඌව කෝට් කරන්නෙ නැ කිය කියා අඩනව, පව් බන් ඌ මන්ද මානසික ඩයල් එකක් ගු ඇන් පි පොන්නයො ඔහොමම තමයි..

Korea wala idala apu un tikata aye Korea walata yanna onelu.
Kochchara gemak dunnada bn mun lankawata ganna. Epara nirodayana ya karanna. Dan SL safe nathi nisa da danne na aye yanna illanne.

එහෙම ආසාදනය වෙන්නේ නැහැ බන් මාස්ක් දාගෙන ඉන්න කොට. සියයට 40% විතර චාන්ස් එකක් තියනවා බේරෙන්න. ඊට වැඩි මිසක් අඩු නම් නැහැ. මොකො විනාඩි ගානයි contact වුනේ. ඒත් පැය ගනන් contact වුන සමහරුන්ට නැහැ. මෝකේ උනත් ඉන්නේ මිනිස්සු. අවුලක් නැති වෙන්නේ නැහැ. හොදම වෙලාවට ලෙඩේ පේන්න කලින් අසුර ගත්තේ ඒත් කොට බේර ගන්න පුළුවන් කිසිම අතුරු ආබාධයක් නෙවෙන්න.

ඒ කුඩ්ඩො ට්ක ගෙදරට ගිහින් එක්ක ආව පිරිසක් නෙමේ... උන් පස්සෙ පන්නල ගල් ගස් මුල් උඩින් පැනල, ත්‍රස්තවාදියො අල්ලන ජාතියෙ ගේමක් දීල අල්ලන් ආව උන් ටිකක්, එතකොට මොන මාර්ස්ද බන්... 
ඉන්ජිනෙරු රෙජිමෙන්තු වල උන් තමයි බන් රට ඉදලා ආපු උන් එක්ක සෙට් උනෙ සෙන්ටර් වල රට ඉදලා ආපු උන්ගෙන් ආවෙ, සෙන්ටර් ඔක්කොම බලන්නෙ ඉන්ජිනේරු බාලකාය
ඒ කුඩ්ඩො ට්ක ගෙදරට ගිහින් එක්ක ආව පිරිසක් නෙමේ... උන් පස්සෙ පන්නල ගල් ගස් මුල් උඩින් පැනල, ත්‍රස්තවාදියො අල්ලන ජාතියෙ ගේමක් දීල අල්ලන් ආව උන් ටිකක්, එතකොට මොන මාර්ස්ද බන්...![]()

හෙළයෙක්;25351078 said:
ඒකට වෙනම සූට් තියෙනව ඔය හොස්පිටල් වල අදින එව්ව නෙවෙයි මිලිටරි එකට තියෙන්නෙ. ගෑස් මාස්ක් එක්ක එන මේ වගේ ඒව.
![]()
ඒක නෑ කියල නෑ උන්ට දෙන ජොබ් එක උන් මැරෙන්න හරි බලාගෙන කරනව. සූට් ඒක දෙන එක ඉතින් ලොක්කන්ගෙ වැඩක්. වෙලාවෙ හැටියට ඒ ටික නැත්තන් ගිහින් ආපු අයව වෙන් කරන එක කරන්න තිබ්බ දෙයක්.
දෙයක් උනාම ඇක්ට් කරන එක නෙවෙයි වෙන්න කලින් ප්‍රෙඩික්ට් කරන්නයි ටොප් ලෙවල් එකේ මිනිස්සු ඉන්නෙ. මේ සිද්ධිය නන් තනිකරම නොසැලකිල්ල.
අඩෝ මූ එහෙමත් කිවුවද . කොහෙද බාන් එහෙම කියලා තියෙන්නේ![]()
කියපු දේ වරද පෙන්නපන් කෝ
BTW පුතා charted accountant කරන්නේ accounting, ඔය ලියලා තියෙන්නේ economics
ඌව කෝට් කරන්නෙ නැ කිය කියා අඩනව, පව් බන් ඌ මන්ද මානසික ඩයල් එකක් ගු ඇන් පි පොන්නයො ඔහොමම තමයි..
![]()